මූ මොනා කිව්වත්, ඕව මොන රටක වත් දීර්ග කාලීනව ඔච්චර වටින්නෙ නෑ මොකක් හරි හොර හෝ නොවන සිස්ටම් එකක් ඕක හරහා වෙන්නෙ නැත්තන්.
උදා:
ක්‍රිප්ටො --> හයිප් වලින් සල්ලි හෙවීම් (හොර නොවන), ශේප් එකේ මනී ලෝන්ඩරින් (හොර) කරනව ලේසියෙන් හදන්න පුලුවන් සහ වටිනාකම ලෝකෙ වටේට යවන්න පුලුවන් නිසා.
NFT --> හයිප් වලින් සල්ලි හෙවීම්, ශේප් එකේ මහ පරිමානෙන් මනී ලෝන්ඩරින් කරනව ලේසියෙන් හදන්න පුලුවන් සහ වටිනාකම ලෝකෙ වටේට යවන්න පුලුවන් නිසා.
තව තියෙනව, ශත වර්ශ ගානක් ඈත අතීතයේ තිබුනු බඩු භාන්ඩ, මැටි බදුන්, වීදුරු ආභරන වගේ අතින් හදපුව, ඒව මිලියන ගනන් වලට යන්නෙ. (මේව තමයි ඇත්තම වටිනාකම් තියෙන ඒව)
උදා:
Greek red-figure lekythos, Athens.
මේ පහලින් තියෙන්නෙ ජේසු තුමා උපදින්න අවුරුදු 400 කට කලින් වගේ ඒව --> විකුනන්නෙ පවුම් 29000 (රුපියල් කෝටියක් පමන) විතරයි.
එතකොට මේ මැටි පකය ඊයෙ පෙරේද මැටි පාගල හදන මැටි භාජන, හෙනම කලාවක් හෙනම පකක් කියල විකුනනව කියල කියන්නෙම මොකක් හරි සෙල්ලමක් මේක අස්සෙන් යනව කියන එකයි.
මූ කියන්නෙත් ඒව මිලියන ගනන් වලට යනව කියල.
යකෝ පැබ්ලෝ පිකාසෝගෙ චිත්‍ර නම් ඒ වගේ ගනන් වලට යනව, මූගෙ මේ පකෙන් පාගන මැටි වලට එච්චර වෙන්නෙ නෑ කීයටවත්.
මූ මොකක් හරි හොර හුත්තක් කරනව මේක හරහා.
ඔය ක්‍රිප්ටො වලින් ඒවට ඕනෙ වටිනාකමක් තමන්ම දාල සල්ලි එහෙ මෙහෙ කරනව වගේ. ඔය මැටි භාජනෙනුත් ඕකම කරන්න පුලුවන්.
හදන්න යන්නෙ ඉතාම සුලු ගානක් නිසා, ඒක යවන්න යන වියදම විතරයි, ලන්කාවට මිලියන ගානක් සල්ලි එනව, ලන්කාවෙන් එලියට යවන්නෙ සත ගානක ප්‍රොඩක්ට් එකක්.
උබල හිතනව ඇති "ඉතින් හොදයි නෙ හුත්තො" ලන්කාවට සල්ලි එනවනෙ කියල.
ප්‍රශ්නෙ තියෙන්නෙ මෙයා එහෙම කරනව නම්, ලන්කාවට සහ උබලගෙ අතේ තියෙන සල්ලි වලට කෙල වෙන එකයි වෙන්නෙ.
මනී ලෝන්ඩරින් කරන අයට ලාභෙ එන්නෙ රුපියලට කෙලවල එන ගැප් එකෙන්, ඒක හදන්න අපහු රටේ තියෙන ඩොලර් ටික යවන්න වෙනව, ඕක ඉතින් රෝදයක් වගේ කරකව කරකව රුපියලට කෙලවමින් දිගටම සල්ලි හම්බ කිරීමක්.
රුපියලට කෙල වෙන එක උබලට දැනෙන්නෙ නැතුවට උබල ඔය කියන "අම්මෝ බඩු වල ගනන්" "අද කාලෙ 1000 කින් මොනාද කරන්න පුලුවන්" වගේ ඒව කියන්න වෙලා තියෙන්නෙ ඒ වගේ අය මහපරිමානෙන් කරන දේවල් වල කොටස් තමයි සෑහෙන ප්‍රමානයක්.
මම මේ කියන්නෙ පොඩියට මනී ලෝන්ඩරින් කරන එවුන් නෙමෙයි, මහ පරිමානෙන් මිලියන ට්‍රිලියන ගනන් වලින් රුපියලට කෙලවන එවුන් ගැන. මේ දැනුත් උබලට හිතාගන්න බැරි සල්ලි කන්දරාවක් ලන්කාවෙ රුපියලට කෙලවෙමින් සන්සරනය වෙනව.
මොකද ලන්කාවෙ සමහර එවුන්ට පිටරටවල් කිව්වම මැජික් උනාට අපිට නම් පිටරටවල ඉදල අපි දන්නව මේවල වෙන වැඩ. පොඩි රටවල් වලට කෙලවන්නෙ කොහොමද, කෙලවෙන්නෙ කොහොමද, මොන වගේ එවුන්ද උබලගෙ රටේම ඇතුලෙ ඉදන් උබලට කෙලවන්නෙ කියල.
මෙයා කරන්නෙ ඒවගේ ජඩ වැඩක් ද කියල හොයල බලන්න වටිනව. මොකද අතින් අනන එක මැශින් එකට වඩා කලාව අතින් හොද උනත්, මේ ඊයෙ පෙරේද හදපු මැටි පකක්, "කලාව කලාව" කියල මිලියන ගනන් දීල ගන්නව කියන්නෙම මොකක් හරි දෙයක් එතන වෙනව.
අපි ලන්කාවෙ නැති උනත් මොන විදිහකට වත් අපි ජීවත් උනු ලන්කාවට හිකෙනවට සහ ලන්කාවෙ මිනිස්සුන්ට හිකෙනවට අපි කැමති නෑ.
අදහස් වලට විවෘත්තයි.
Last edited:

