මේ වෙලාවේ ඉප්ස්ටින් ෆයිල් ටික උඩට ඉස්සුවෙ මොකක් නිසා වෙන්න පුලුවන්ද

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    මේ වෙලාවෙ මේක අත ඇරියේ මොකක් නිසා වෙන්ඩ පුලුවන්ද ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    තනිකරම මානසික ලෙඩ්ඩු..ලෝකෙට උපාසක මූණු පෙන්නන් ඉන්න මහලොකු දියුණුයි කියලා කියාගන්න උන්ගේ හෙළුව හැමෝ‍ම දැනගත්තා ඒකෙන්.🤢🤢

    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    තනිකරම මානසික ලෙඩ්ඩු..ලෝකෙට උපාසක මූණු පෙන්නන් ඉන්න මහලොකු දියුණුයි කියලා කියාගන්න උන්ගේ හෙළුව හැමෝ‍ම දැනගත්තා ඒකෙන්.🤢🤢

    නීවුස් එකක් දැක්කා ලන්කාවෙ සාමනෙර himilata ලින්ගාශ්‍රිත රොග චෙක් කරන්න වැඩසටහනක් පටන් ගන්නවා කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    නීවුස් එකක් දැක්කා ලන්කාවෙ සාමනෙර himilata ලින්ගාශ්‍රිත රොග චෙක් කරන්න වැඩසටහනක් පටන් ගන්නවා කියලා

    මං හැමදාම කියන්න වගේ අදත් ඔප්පු වෙනවා ලංකාවෙ බයි ජනයගෙයි ඇමරිකන් බයියන්ගෙයි වෙනස සල්ලි විතරයි කියන එක.

    එකම මෝඩකම
    එකම බලුකම
    එකම ජඩකම
    එකම හොරකම
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    marama sex cults neda muge thibila tihyenne.. sex wala uparima level ekata giyapu porak wage. ganu 50 withara inna gangbang parties ehemath arnage karala tihenawa pora billionerslata.
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    marama sex cults neda muge thibila tihyenne.. sex wala uparima level ekata giyapu porak wage. ganu 50 withara inna gangbang parties ehemath arnage karala tihenawa pora billionerslata.

    @B.Chat ගේ ලෝකයේ පෙඩෝ‍ වීරයෝ 🤣👍

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    මේ වෙලාවෙ මේක අත ඇරියේ මොකක් නිසා වෙන්ඩ පුලුවන්ද ?
    minisota wala case udata adde epstine file wahanna kiyala democratic un ka gahuwa. pelapali giya

    trump ewa eliyata damma.
    Dan democratic un kediri ganawa amoo amoo mewa delet karapam kiyala! ithin delet karanawa

    OWa 2019 idan biden goverment eka yatathe thibbe. trumta - muskta wiruddawa mokawath owai ne. thibba nam biden nakiya aniwa okun arrest karanawa!
     
    • Like
    Reactions: Mawathagama

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඕක මේ වෙලාවේ ඇද්දේ.. Feb 9 ඉරාන් වලට ගහන නිසා.. නෙක්ස්ට් වීක් වලින් පස්සෙ උඹල අපි දන්න ලෝකෙ වෙනස් වෙනවා.. ඔය එප්ස්ටීන් ෆයිල් ගැන මිනිස්සුන්ට අමතකයි..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,415
    3,086
    113
    Mehe wage thamayi. Ekak amathaka karanna ona weddi ohoma ekak eliyata daanawa. Kaalayak mehe Thajudeen masa keepekata parak goda damma wage. 😅
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    ඕක මේ වෙලාවේ ඇද්දේ.. Feb 9 ඉරාන් වලට ගහන නිසා.. නෙක්ස්ට් වීක් වලින් පස්සෙ උඹල අපි දන්න ලෝකෙ වෙනස් වෙනවා.. ඔය එප්ස්ටීන් ෆයිල් ගැන මිනිස්සුන්ට අමතකයි..
    Sirawatama gahaida 🥲
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    මං හැමදාම කියන්න වගේ අදත් ඔප්පු වෙනවා ලංකාවෙ බයි ජනයගෙයි ඇමරිකන් බයියන්ගෙයි වෙනස සල්ලි විතරයි කියන එක.

    එකම මෝඩකම
    එකම බලුකම
    එකම ජඩකම
    එකම හොරකම
    උබේ පවුලේ උනුත් ඇතුලත්ව ද නැත්නම් උබලගේ පවුල හැර අනික් ශ්‍රී ලාංකික ජනයා විතරක් ද
    බලු ජඩ මෝඩ හොර
     
    • Haha
    Reactions: Be_Positive