PayPal about to support in Sri Lanka

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    අනේ අනේ මේ නටන්න එපා. මට නං ඕක ඇවිල්ල මම payment එකක් receive කරගන්නකන් මට නං sure නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,444
    11,083
    113
    mechchara kalekata oke blocking point eka thibbe danna tharamata central bank eken neme, unge side eken. Dn unge side eke hurdle eka paninna chance ekak thiyenawa.
    වෙන්නම බැ, ලන්කාව sanctioned රටක් නෙමෙ, ලන්කාව වගෙ බල අරගල සීන් වලින් ගොඩ එන්න වුනෙ (පෙට්‍රල් පොලීම් කාලෙ වගෙ ) තියෙන ඩොලර් ටිකෙන්. අපි වගෙ රටකට ඩොලර් එලියට යන්න දෙන්නෙ නැ කොහොමත්. පිටරටකට සල්ලි යවන්න පුලුවන් ස්ටූඩන්ට් වගෙ එවුන්ට හැබයි හෙන ඩොකියුස් godak පෙන්නලා. ඔකෙ final approval එක එන්නෙ central බැන්ක් එකෙන්. උන්ගෙ වගෙ රටකට හර්ඩල්ස් නැ ලන්කාවෙ වගෙ රටක් support කරන්න.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    566
    348
    63

    nope, sanctioned case neme, lankawe market eka unta ekale widiyata invest karana eka worthy ne wage scene ekak thibbe.

    Oka gena discussion ekak thibba kalin OECSL eke
     
    • Like
    Reactions: ekpeters

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,444
    11,083
    113
    Paypal gonna get ripped so hard by sinhalu
    meka nisa thamai amazon ebay enne naththe. unge ratawala owa handle karanna puluwan. amazon awoth ubalata maara convienience ekak ey. mama $9.99 deela prime eka use karanawa. All prime items get delivered within 48 hours, 99.9% of the time. maara convenient!
     
    • Like
    Reactions: Emios

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,444
    11,083
    113
    nope, sanctioned case neme, lankawe market eka unta ekale widiyata invest karana eka worthy ne wage scene ekak thibbe.

    Oka gena discussion ekak thibba kalin OECSL eke
    ah worthy na, meka hurdle ekak kiyala categorise karanna ba.
    lesi business decision ekak ne oka unge market analysts report eka dunnama. (y)

    Paypal gonna get ripped so hard by sinhalu
    want to add more, api machan supermarket gihin loku bara badu ehama (e.g. 24x600ml water pack), api owa genna yanna one na ne, order it from amazon un gedara issarahatama genath denawa supermarket price ekatama (or slightly higher (by 1 or $2 , most of the time same price as in supermarkets)
    ------ Post added on Feb 5, 2026 at 6:44 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,815
    13,025
    113
    ඕක දැන් ඇවිල්ලා මොන ලබ්බක් කරන්නද. Freelance ඔක්කොම කෙල වෙලා ඉවරයිනේ. හොඳ scam ටිකක් run කරලා සිංහලු ඉවරෙටම ඉවර කරලා යයි
    Scam අමාරුයි ඔකත් එක්ක. රිෆන්ඩ් ඉල්ලන්න පුලුවන්. අනිත් එක පැටර්න් බලලා ඔකුන් කෙලලා අරිනවා ආය සල්ලි ගන්න දෙන්නෙත් නෑ :yes:

    nope, sanctioned case neme, lankawe market eka unta ekale widiyata invest karana eka worthy ne wage scene ekak thibbe.

    Oka gena discussion ekak thibba kalin OECSL eke
    මස්ක් අයියා පුක් පලු දෙක ඈත් කරන් හිනාවෙනවා ඇති පේපෑල් එකට 🥴
    ------ Post added on Feb 5, 2026 at 7:18 PM
     
    • Like
    Reactions: kasun090354t

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Harin lokkage weda tamai. kiwwa wagema masa 6n PayPal denna yanne. 😍😍

    image-2026-02-05-194810662.png

    https://www.hirunews.lk/en/business/125339/paypal-in-sri-lanka
     
    Last edited: