උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,458
    4,464
    113
    මාව බලන්න වරෙන්කෝ උඹලා. කන්න බොන්න මොකුත් ගේන්න එපා. ලක්ෂේ ලක්ෂේ අරගෙන වරෙල්ලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,456
    2,253
    113
    මෙකෙ එකෙක් ව දන්නවා, මාත් එක්ක ෆිට්, එලකිරියෙන්මයි දන්නෙ, හැබැයි උ දන්නෙ නැ මම එලකිරියෙ කවුද කියලා.

    Melbourne wala set wela Sinhalayanta banina gaman adiyak gahamu :yes:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    139
    140
    43
    Okapathana
    Dan gon b'duwa wage athi
    Proud Of You Yes GIF
     
    • Like
    Reactions: PoweruseR

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Ubawath meet wela tiye lee badu ganna awith

    මම ශොප් වලට විතරයි දැන් අවුරුදු 5ක ඉදලා ෆර්නිචර් දෙන්නේ. ඊටකලින් උබ ආවනම් මට මතක තියෙන්න ඕනා. හැබැයි මට මතක නෑනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    නිරංග කෝටු කකුල් වඳ වේසිගෙ පුතාව. ඌ දන්නෙ නැහැ හැබැයි මාව හම්බුනා කියලා. ඒ දවස් වල උට Tail එකක් දාල තිබ්බෙ.

    ඒ මානසික රෝගියා සියදිවි නසාගෙනද දන්නෙ නෑ. 🙈
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,788
    11
    3,352
    113
    ගොඩක් අය හම්බ වෙලා තියනවා කතා කරලා නම් නෑ.