උබලට අනුව අනියම් සම්බන්දයකදි : තුන්වෙනි පාර්ශවය වැරදිද ? දැනගෙන ඉදියත් බැදපු කෙනෙක් බව!
දැන් කියවන් එන්න එපා උබ මේ බැදපු ගැනු එක්ක ඉදලා සුද්ද වෙන්න හදනවද කියලා
එහෙම නැ බන් මම මේ කියන්න හදන්නෙ
තමන්ගෙ මිනිහා හෝ ගැනිනේ බන් තෙරුම් ගන්න ඔනෙ මට මිනිහෙක් / ගැනියෙක් ඉන්න බව
මොකද ගොඩක් අනියම් සම්බන්ද වලින් වැඩි පුර දුක් විදින්නෙ තුන්වෙනියා තමන්ගෙ අය නෙමේ