Kitchen Pantry ගණන්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,057
    2,549
    113
    උබට කෝස්ට් එක අඩු කර ගන්න පුළුවන් උබම තනියෙන් වැඩේ කරලා. එච්චර අමාරු නැහැ. ඇලුමිනියම් ප්‍රෝෆයිල් ගෙනල්ලා බෝඩ් එකත් ගෙනල්ලා කපලා විදලා ඇන දාන්න තියෙන්නේ. යූටියුබ් එකේ එහෙමත් තියෙනවා කරන හැටි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,254
    4,619
    113
    If you ask kitchen companies for about 10ft fabricated pantry

    - wood - 6-7 laks
    - eco board - 5laks
    - mdf - 4.5 laks
    - aluminium - 2-3 laks

    these are depending on company and reputation

    usually these include
    - 2d or 3d design sketch
    - fabrication
    - top
    - bottom
    - Top - tile or granite
    - lighting
    - with or without sink
    - cutout for cooker/sink
    - normal softclose hinges (brands like haffle will be at extra cost)

    Not involved or charged separately
    - any civil work involved (breaking/making walls,concrete)
    - kitchen hood installation
    - wall tile work
    - drawer utensils and other kitchen drawer accessories (except hinges)
     
    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    Na.1.70k ban.podi kitchen ekak thiyenne.yata piyan tikai udin podi pantry tikai.

    Size ela 7x 9 wage .. Pathi 2ka gahuwe. Eka paththaka chuttak.
    Thanks machan.
    උබට කෝස්ට් එක අඩු කර ගන්න පුළුවන් උබම තනියෙන් වැඩේ කරලා. එච්චර අමාරු නැහැ. ඇලුමිනියම් ප්‍රෝෆයිල් ගෙනල්ලා බෝඩ් එකත් ගෙනල්ලා කපලා විදලා ඇන දාන්න තියෙන්නේ. යූටියුබ් එකේ එහෙමත් තියෙනවා කරන හැටි.
    time na bn; ekai awula.
    If you ask kitchen companies for about 10ft fabricated pantry

    - wood - 6-7 laks
    - eco board - 5laks
    - mdf - 4.5 laks
    - aluminium - 2-3 laks

    these are depending on company and reputation

    usually these include
    - 2d or 3d design sketch
    - fabrication
    - top
    - bottom
    - Top - tile or granite
    - lighting
    - with or without sink
    - cutout for cooker/sink
    - normal softclose hinges (brands like haffle will be at extra cost)

    Not involved or charged separately
    - any civil work involved (breaking/making walls,concrete)
    - kitchen hood installation
    - wall tile work
    - drawer utensils and other kitchen drawer accessories (except hinges)
    thanks machan
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොළඹ අවට නම්, ග්‍රැනයිට් ටොප් එකක් දානව නම්, කෝට්ටෙ පැත්තෙ පොරක් ඉන්නවා Praja Renuka කියලා. උගෙ තියෙන්නෙ තද කොල ගල් විතරයි.

    සාපේක්ෂව ලාබයි, වැඩත් හොදයි

    දැන් හැබැයි කට්ටිය ලෑලි, full tile දානවා ඒක ලාබයි.
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    757
    682
    93
    Wonderland
    Praja Renuka
    tuition guraa da?

    තේක්ක නම් අඩිය 35000ක් වගේ වෙනවා
    Machan, Uba lee gena dannawa neda? Mage kubuk gas wagayak thiyenawa. Mata ona wada wagayakata eka dekak kappawa ganna. Oka kapanna permit ona da? Permit nodi innawa nm ewata hethu thiyenawa da?
    ------ Post added on Feb 6, 2026 at 11:14 PM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    tuition guraa da?

    Machan, Uba lee gena dannawa neda? Mage kubuk gas wagayak thiyenawa. Mata ona wada wagayakata eka dekak kappawa ganna. Oka kapanna permit ona da? Permit nodi innawa nm ewata hethu thiyenawa da?
    ------ Post added on Feb 6, 2026 at 11:14 PM

    මම තේක්ක් ගස් කපලා ගෙනත් විකුනලා තියෙනවා.
    කුබුක් ගෙනත් නෑ.
    ප්‍රාදේශිය ලේකම් එකට ගිහින් අහන්න උන් වැඩේ කෙරෙන විදිය කියයි.
     
    • Like
    Reactions: Daminduwa

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    757
    682
    93
    Wonderland
    මම තේක්ක් ගස් කපලා ගෙනත් විකුනලා තියෙනවා.
    කුබුක් ගෙනත් නෑ.
    ප්‍රාදේශිය ලේකම් එකට ගිහින් අහන්න උන් වැඩේ කෙරෙන විදිය කියයි.
    Okay. Thanks machan
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,881
    113
    Machan, Uba lee gena dannawa neda? Mage kubuk gas wagayak thiyenawa. Mata ona wada wagayakata eka dekak kappawa ganna. Oka kapanna permit ona da? Permit nodi innawa nm ewata hethu thiyenawa da?
    kubuk kapanna denne na; ubat mokak hri risk ekak penna one gas walinm nettm be, ubata kohewath arayn yawna nm tawath case
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    දිග අඩි 17යි,
    Alutech එකෙන් ගැහුවේ ලක්ෂ 7යි, උඩ යට දෙකම. Hood එකත් එක්ක.
    Top එකක් දැම්මේ නෑ tile අල්ලලා තිබ්බ නිසා..

    Quality එකට වැඩේ කරා... පට්ට look එකක් එනවා aluminium