Suzuki Fronx Full Sinhala Review by MRJ

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    Magnite eke adu padu kiyana un one tharam innawa. Eth Bezza eke adu padu kiyana un man dakala na. Bezza eke passa kathai & features madi kiyanawa misak ledak or low quality kiyanawa dakala na

    Axia ekak balanna.

    Bezza eke tyre size eke idan case.
    under-power.

    tikak wayasaka couple ekakata hodai kade yanna wage nam.

    hadissiyakata simenthi kottayak ehema pata wanna pulluwan.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ජපන් නම් ජපන් තමා
    ඉන්දියන් උන්ගෙ වෙනස පේනවා
    වෙනස නම් මාරයි.. ලන්කාවේ ගැරිජ් බාස් ලා සුපිරියට පාස්සනවා, අලුත් fronx එකේ පෑස්සුම් පාරවල් ගෙඩි ගෙඩි වගේ..
    වයර් හතර වටේ එල්ලෙනවා 1044 වයර් ,මීයන්ට සුපිරි ආහාර..
    වැදුනොත් ආදාහනය වෙන්නත් පුලුවන්..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    වෙනස නම් මාරයි.. ලන්කාවේ ගැරිජ් බාස් ලා සුපිරියට පාස්සනවා, අලුත් fronx එකේ පෑස්සුම් පාරවල් ගෙඩි ගෙඩි වගේ..
    වයර් හතර වටේ එල්ලෙනවා 1044 වයර් ,මීයන්ට සුපිරි ආහාර..
    වැදුනොත් ආදාහනය වෙන්නත් පුලුවන්..
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     
    erandak

    Active member
  • Jan 3, 2007
    131
    168
    43
    මාත් ගත්ත ගිය අග‌ෝස්තු ව්ල ඔඩර් කරල ප‌ෙබරවාරි මුල සතිය‌ෙ තමා හම්බුන‌ෙ කලින් පැදපු swift rst ඒක දීල තමා ගත්ත‌ෙ. ජපන් නැති හින්ද ප‌ොඩි අවුලක් හිත‌ේ තිබ්බත් වාහන‌ෙ ආවට පස්ස‌ෙ full සැටිස්. ඒක‌ෙ තිබිබ ඒන්ජින් ගියර් බ‌ොක්ස් මයි තියනේන(+ ISG mild hybrid system ඒකක් ඒනවා) driving quality ඒක ඒ් වග‌ේම තමා හ‌ොද pickup එකක් තියනවා. fit n finish එකත් අවුලක් නෑ indian වුනාට. Sounds සුපිරි cabin isolation පට්ටයි. seat covers නම් indian hard fabric ඒකක් ඒන්න‌ෙ ඒක හ‌ොද එකක් දාගන්න ඹ්නි. 102.5 වලට හ‌ොදම value එකක් තියනවා. Sheet Metal එක උනත් හ‌ොද thickness එකක් තියනවා. Ground clearance හ‌ොදයි Goodyear tyre දාල ඒවන්න‌ෙ. Infotainment system ඒකත් පට්ට 360 view, wireless apple carplay android auto එනවා. මට නම් හ‌ොදටම හ‌ොදයි.

    IMG_2310.JPG

    IMG_2283.JPG

    IMG_2285.JPG
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
    Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
    ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
    Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,405
    113
    Peugeot 3008
    test drive eka balapan
    Fronx , Raize kale
    carmart එකෙන් spare part එකක් ගන්න අහපන් ආස හිතෙයි

    Ow bn AMT ජරාවක් තියෙන්නේ.
    ඕකේ P gear එක තියෙනවා ද?
    ------ Post added on Feb 11, 2026 at 8:14 AM
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
    ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
    Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..

    spot welding gahala thiyenne. uba oya kiyanne sealant dala thiyena widiya wenna athi.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
    ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
    Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
    Boru noda idapan ban.. tho vahane dekalawat nadda koheda..

    habai ithin thanakata yana bah , hama labbama wahane nawaththala ahanwa wahane lassanai kiyala.. :D :D Review eke nathi dewal godak kiyanna puluwan ithin.. eth mokatada.. :D :D 18km/l wage karanwa.. danaa 3700 wage duwala thiyanawa.. option anam manam serama gaththama wahane hondai.. eka podi prashna dekak ara.. :D :D eka kiyanne nah.. :D :D
    Prashna 2 kiyapanko...

    Headlight beam eka powerful na kiyala nam dekka..
    ------ Post added on Feb 11, 2026 at 9:36 AM
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,343
    113
    Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
    ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
    Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
    :ROFLMAO::ROFLMAO: Uba Fronx kiyala wena mokak harida baluwe. :ROFLMAO:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
    ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.
    Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි fronx/ taisor ගන්න හිතන් ඉන්න අයට ..
    මේ වගේද එකත් හදලා තියෙන්නේ,
     
    • Like
    Reactions: eksudda

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    10 milian
    Magnite eke adu padu kiyana un one tharam innawa. Eth Bezza eke adu padu kiyana un man dakala na. Bezza eke passa kathai & features madi kiyanawa misak ledak or low quality kiyanawa dakala na
    Bezza එකේ මුල්ම ලොට් එකෙන් වහනයක් අරන් පැද්ද මම අවුරුදු 7ක් . වාහනේ එන්ජින් ජියර්බොක්ස් හොදයි . හැබැයි පේන්ට් එක හරිම තුනියි නිකන්ම ඩෙන්ට් එනව , අනිත් එක ස්ටීයරින් වීල් එක හෙන තදයි . දුර ගමනක් ගියහම ටිකක් ඇගට අමාරුයි මැග්නයිට් එකට සාපේක්ශව . හැන් එන අලුත් වාහන හැම එකේම වගේ මේ දෙකේම ඉන්ටීරියර් ප්ලාස්ටික් . හැබැයි මැග්නයිට් එකේ ටිකක් කොලිටි වැඩියි . මේ දෙකම පදින කෙනෙක් විදිහට ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක නම් මැග්නයිට් එකේ බෙසා එකට වැඩිය පට්ට . වාහනේ හොදටම කොන්ට්‍රෝල් . රැල්ලට බැන්නට මැග්නයිට් එක ඒ ගානට හොදටම වටිනව .
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    habai ithin thanakata yana bah , hama labbama wahane nawaththala ahanwa wahane lassanai kiyala.. :D :D Review eke nathi dewal godak kiyanna puluwan ithin.. eth mokatada.. :D :D 18km/l wage karanwa.. danaa 3700 wage duwala thiyanawa.. option anam manam serama gaththama wahane hondai.. eka podi prashna dekak ara.. :D :D eka kiyanne nah.. :D :D
    awluth kiyapanko ithin
     
    • Like
    Reactions: imback2008

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,923
    113
    awluth kiyapanko ithin
    apu samahara ewata podi axel case ekak awith thiyanawa.. 30 -40 weddi shuddering ekak enawa.. passe oka wadi wenawa.. accelerate karaddi vibrate wenawa.. axel eka gear box eka set wena thana podi case ekak thiyanawa.. india walath awa..ewalata company eken aluth axel replace karala.. testing period eke yanne.. :D :D oka thama ithin thiyene.. under warrenty hinda baya wenna deyak nah.. :D :D habai ithin ehema drive karaddi wahane epa wenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,252
    113
    Fronx /taisor build quality එක අන්තිමයි. තහඩු පාස්සපු පාරවල් ගෙඩි වගේ .. වයර් කෑලි හැම තැනම පේන්න තියෙනවා.
    ජපන් වාහනයක් ලගින් වත් තියන්න බෑ.

    Toyota Raize එකකට ට්‍රයි කරන්න කියන්නේ ඒකයි

    nbc brooklyn 99 GIF by Brooklyn Nine-Nine
     
    • Haha
    Reactions: johnferna678