කැරකෙන පුස්තකාල !ඇවිදින පුස්තකාල![]()
![]()
![]()
කැරකෙන පුස්තකාල !ඇවිදින පුස්තකාල![]()
![]()
![]()
දැන් ගොඩක් උන් hardcopy කියවනවා අඩුයි. මුන් තාම ඉන්නේ 80 වල.

උබ මාර සුරංගනා ලෝකෙක් ඉන්නෙ නේද ? ඉස්කෝල වලට කොච්චර පොත් ටිකක් ගන්න තිබ්බද ඔය ලොරි ගන්න සල්ලි වලින්. ගමේ පන්සලේ පල්ලියෙ පුස්තකාල දාන්න තිබ්බා. ඒ සල්ලි වලින්.Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.
Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam![]()
ගොඩක් පොත් කියවන අය ඉන්නවනම්. ඉස්කෝල, පන්සල්, වගේ ඒවාට පොත් අරන් දීලා පුස්තකාල දැම්මනම් ඉවරයිනේ. ලක්ෂ ගානක් දීලා ලොරියක් අරගෙන, එකට ඩිසල් ගහලා, එලවන එකාට පඩි දීලා, වාහනේ නඩත්තු කරලා. ඔය ලොරියක් ඇතුලේ ලක්ෂ 3-4ක වත් පොත් නැතුව ඇති. හැබයි ලොරියට, නඩත්තුවට ලොකු ගානක් යනවා. කරනවානම් දාන සල්ලි වලට සාධාරණයක් වෙන්න ඕනේ, මොකද අපේ රටේ සල්ලි ඉතිරෙන්න නැනේ.Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.
Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam![]()
අන්න එහෙමයි ඒ කාලේ මිනිස්සුන්ගේ ආර්ථිකය නගාසිටෙව්වේ![]()
![]()
මහින්ද මාත්තයා ඩීමෝ බට්ටෝ ගෙනත් දිවි නැගුම ප්‍රොජෙක්ට් එක යටතේ කෑම බිස්නස් කරන අයට බෙදලා දුන්නා. වෙලදාම් කරන අයට බෙදලා දුන්නා. අදටත් කොළඹ අවට දිවි නැගුමෙන් දුන්න කෑම ලොරි තියනවා. ඒ මිනිස්සු ඒවගෙන් පිළිවෙලට බිස්නස් එක කරගෙන ජීවත් වෙනවා.
අනුර ස'ගේ කට්ටීය ඩීජිටල් යුගයෙදි ජංගම පුස්තකාල දානවා.දැන් ඉන්න පොඩි එකාලා පොතක් කියවන්නෙත් ටැබ් එකෙන්. එහෙම ජෙනරේෂන් එකකට ජංගම පුස්තකාල ප්‍රායෝගිකයිද කියලා ගැටලුවක් තියනවා.
වඩාත්ප්‍රායෝගික මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න![]()
Meca honda wadak pute. Mama nam yanawa meken poth ganna.කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක
මුන්වගේ හරක්ට කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ. ඔය පොත් ටිකටත් වෙන්නෙ ඕක තමා. ඔයිට වඩා හොඳ නැද්ද නගර වල පුස්තකාල පිහිටවලා ඒවා දියුනු කලානම්, නැත්තන් school වල පුස්තකාල දියුනු කලානම්. යකෝ වැඩ තියෙන උන් පොත් හොයන් යන්නෙ නෑ. මුන් හිතන් ඉන්නෙ ලංකාව තාම 1980 ගනන්වල රුසියානු කාලේ ඉන්නවා කියලද?
ගෝඨාභය මීහරක් වැඩ කරනකොට උඹ කොහෙද හිට්යෙ බයියො
බස්නාහිර පලාතට.Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.
Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam![]()
එහෙනම් බං දුෂ්කර ගමකින් පටන් ගන්න එපැයි...මේක ත්‍රයල් යන්නේ පහසුකම් තියෙන බස්නාහිර පලාතෙනේGodak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.
Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam![]()
ගොබ්බයා බස්නාහිරට දීලා තියෙන්නේGodak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.
Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam![]()
ඔව් ඉතින් නේද පැලවත්තේ රෙදි, පුකවල් හෝදන්න යන්න එපැයි නේද.ගෝඨාභය මීහරක් වැඩ කරනකොට උඹ කොහෙද හිට්යෙ බයියො. ජෙප්පො වැරදි කරත් මම මේකෙ ඕනතරම් බැනල තියෙනව උඹල වගේ වෙන වැඩ නැති උං මේකෙ 27 /7 කොමෙන්ට් කොට කොටා හිටියට අපි පුලුවන් වෙලාවක ඇවිත්තමා මොනා හරි දාන්නෙ.
කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක