Video Otoscope Help

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,023
    2,491
    113
    මේක මේ ගානට ඇත්තටම වටිනවද බන්? මේකෙන් වැඩක් ගන්න පුලුවන්ද ඇත්තටම? කොටන් බටන් යුස් කරලා ENT කෙනෙකුත් හම්බෙලා ආවේ. කැමරාව දාලා කන සුද්ද කළා ටික දවසකට කලින්. ෆන්ගස් කියල බෙහෙත් දුන්න. උන් කියනවා කනට මුකුත් දාන්න එපාලු. එත් කන කසනවා බන් කොච්චර කලත් ඉන්න බැහැ. වෙන විසදුමක් තියෙනවද?

    1770710497246.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    කන කසනවාට මොකුත් දාන්න එපා කියන්නේ liquid දාන්න එපා නම් කරන්න දෙයක් නෑ
    කසන්න මොකවත් දාන්න එපා නම්. එක කමක් නෑ. එක්කෝ කන් බෙරේ ඉරගන්නවා, නැත්තන් බිත්ති තුවාල කරනවා ප්‍රීති කසානා කරලා

    ඕකෙන් නම් මොන ලබ්බක් වත් කරන්න වැඩක් නෑ. කලින් හොදට කන බලලා. සුද්ද කරලා දුන්නා කියලා කිව්වට පස්සේ
    මොකද කනට මොකුත් දාන්නත් එපා නම්, ඕකෙන් බලලා මොනා කරන්නද උබ.
    කන රතු වෙලා කියලා ගිහින් කියන්නද. මේ වෙලාවේ ඕකට වියදම තේරුමක් නෑ
     
    Wena mokakda ban karanne? Kasanawa inna ba ban.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,612
    113
    මහදැනමුත්තා නේද, කන කපමු, නැත්තං හොඳ උලක් දාලා හාරමු