22 monitor පාවිච්චි කරපු අය ඉන්නවද

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    22 inch monitor එකක් ගන්න ඉන්නෙ photo එකෙ තියෙන් විදියට පොඩි වගෙයි ?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    එහෙනම් සෙන්ටිමීටර් 22 වෙන්න ඇති. :unsure:
    1000037660.jpg
    22 inch monitor ???? උස ඒවා තියෙන වද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    වාද්දුව ? උබ පානදුරේට ළඟ නම් පානදුරේ තියනවා KL Computers කියලා ෂොප් එකක්. මම ඉස්සර යාළුවෙක්ට මොනිටර් එකක් බලන්න ගියා ඌත් එක්ක. එතන තියෙනවා අඩුවට. 🤷‍♂️
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    වාද්දුව ? උබ පානදුරේට ළඟ නම් පානදුරේ තියනවා KL Computers කියලා ෂොප් එකක්. මම ඉස්සර යාළුවෙක්ට මොනිටර් එකක් බලන්න ගියා ඌත් එක්ක. එතන තියෙනවා අඩුවට. 🤷‍♂️
    used monitor 16:10 tiyanawada
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    24 ganin ips ekak 12 wage yanawa. warrenty ekka 3 months ekak ganin. gewal wala ewanam ganna epa warrenty nathuwa ehema. 27 ekak aran hikila giya mama. :(
     
    • Like
    Reactions: comx

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    23 එකක් පාවිච්චි කරනවා එහෙම පොඩි බවක් නම් දැනෙන්නේ නෑ..

    ** මම දැක්ක දෙයක් තමයි ලංකාවේ විකුනන්න තියෙන පාවිච්චි කරපු මොනිටර් වල ස්පෙක් බලනකොට එකම බ්‍රෑන්ඩ් එකක 23 / 24 මොනිටර් දෙකේම තියෙන්නේ එකම DPI එක, වෙනස් වෙන්නේ පැනල් එකේ සයිස් එක විතරයි. එහෙම බැලුවම 24 ට තව ගානක් වැඩියෙන් දෙනවට වඩා 23 එකක්ම ගන්න එක ලාබයි.
     
    • Like
    Reactions: comx

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,248
    14,008
    113
    35
    Spain
    උස එකක් ඕන නම් රොටේට් කරන්න පුළුවන් එකක් ගන්න, එහෙම නැත්නම් බ්‍රකට් එකක් හයි කරලා පෙඩස්ටල් එක ගලවල 90 හරවල පාවිච්චි කරන්න පුළුවන් නෙ
     
    • Like
    Reactions: comx

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    matanam 22 thama set 24 loku wadi wage monitor ekak widiyata. frameless 22 ekak gaththa. kalin thibune frameless nathi 22 ekak, ekata tv box ekak gahuwa
    tv balanna nam ganne 24 hodai

    shop wala giyama 2 ma thiyenawa kamathi ekak ganna. price loku wenasak ne
    mage frameless 22" 17/- wage, 24 18-19/- wenne
    ------ Post added on Feb 12, 2026 at 2:36 PM