hoyanawa ban me dawasla,,, 4GB dawasata oni.... sathi antha hara.. ethakota nikan4*20=80+10=90GB wage
Hutch, mobitel wadak naha baluwa.. Mobitel 50mbps yanawa, e wunata pitarata servers log wenna baha.. Dialog 10mbps giyath ehe servers walata log wenna hodata puluwanDialog Prepaid හොඳ Data කියන්නෙ සෙලවෙන මනස පුතා.. හච් සිග්නල් තියෙනවනම් හච් බලපං.. හැබැයි Connection Stability එක ගැන නම් වගකියනු නොලැබේ. උන්ගෙ Price & Offers වලට නම් අනිත් එවුන් ලගින්වත් තියන්න බෑ..
Dialog Postpaid නම් යමක් කරගන්න පුළුවන් වෙයි..
Ehenam 2995 ට New Ultra Blaster Package එකක් තියෙනවා ඒක දාගනින්. 100 GB + Outgoing Free, නැත්තං ඊට වඩා ලාභයි 3995 ට 200 GB + Outgoing Free. Professional වැඩ කරනවනම් ඉතිං දාගනින් Prepaid ම ඕනනම්..Hutch, mobitel wadak naha baluwa.. Mobitel 50mbps yanawa, e wunata pitarata servers log wenna baha.. Dialog 10mbps giyath ehe servers walata log wenna hodata puluwan
Dual Sim තියනව නම් නම් Dialog + Hutch sim දාලා Sim Auto select වෙන්න දාපන්.එතකොට සිම් එකක කනෙක්‍ෂන් නැති වෙද්දි අනිත් සිම් එකට ඔටෝ මරු වෙනවා. හැබැයි සිම් දෙකටම ඩේටා දන්න වෙනවා. කොළඹ අවට ඩයලොග් හොදට වැඩ කරනවා.උබ නිතර යන එන තැන්වල කවරේජ් එකට අනුව එක සිම් එකකට ඩේටා පැකේජ් දාපන්. හැබැයි ඈත පැතිවලට ඩයලොග්, මොබිටෙල්වලට වඩා හච් වලට හොදට සිග් නල් තියනවා. දුරගමනක් යද්දි සිම්දෙකටම පැකේජ් 2ක් ඇක්ටිව් කරගෙන යන්න.වාහනයක ඩෑස් කැම් එකට හරියන නෙට්වර්ක් එක මොකක්ද ගායිස්? හච් 4ජී කවරේජ් ඩයලොග් වගේම තියෙනවද?
Dashcam ekata sim ekai support mchn.Dual Sim තියනව නම් නම් Dialog + Hutch sim දාලා Sim Auto select වෙන්න දාපන්.එතකොට සිම් එකක කනෙක්‍ෂන් නැති වෙද්දි අනිත් සිම් එකට ඔටෝ මරු වෙනවා. හැබැයි සිම් දෙකටම ඩේටා දන්න වෙනවා. කොළඹ අවට ඩයලොග් හොදට වැඩ කරනවා.උබ නිතර යන එන තැන්වල කවරේජ් එකට අනුව එක සිම් එකකට ඩේටා පැකේජ් දාපන්. හැබැයි ඈත පැතිවලට ඩයලොග්, මොබිටෙල්වලට වඩා හච් වලට හොදට සිග් නල් තියනවා. දුරගමනක් යද්දි සිම්දෙකටම පැකේජ් 2ක් ඇක්ටිව් කරගෙන යන්න.
ඩයලොග් තමයි එකම විසදුම. අනිත් සිම් නරක නෑ. ඒත් කවරේජ් මදි. ඩයලොග් එකත් 100%ක් හොදයි කියන්න බෑ. මේ ළගදි නුවර ගිහින් මාතලේ හරහා දඹුල්ල පැත්තට ගියා. මම වාහනේ යද්දි Radio App පාවිච්චි කරනවා. ඇප් පාවිච්චි කරන්නේ ලංකාවේ රේඩියෝ චැනල් තැනින් තැනට කවරේජ් ඩ්‍රොප්වෙන නිසා. මම ඩයලොග් , මොබිටෙල් සිම් දෙකක් පාවිච්චි කරනවා.ඒ දෙක ඔටෝ කනෙක්ට් වෙන්න දලා තියන නිසා කිසි අවුලක් නෑ. මේ ගමන යද්දි මොබිටෙල් එකේ ඩේටා ඉවර වෙලා තිබුනේ. ඩයලොග් එකෙන් නුවරට 5G දුන්න කියලා පම්පෝරි ගැහුවට ගන්නොරුවේ ඉදන් එද්දි කීප සැරයක්ම සිග්නල් ඩ්‍රොප් උනා. කටුගස්තොට ඉදන් මාතලේට යනකල් සෑහෙන ඩොප් උනා. ඊට පස්සේබැරිම තැන මොබිටෙල් සිම් එකට ඩේටා දාගත්තා.Dashcam ekata sim ekai support mchn.
hmmm eka thami Hutch ekat use karala balala idea ekak gannamඩයලොග් තමයි එකම විසදුම. අනිත් සිම් නරක නෑ. ඒත් කවරේජ් මදි. ඩයලොග් එකත් 100%ක් හොදයි කියන්න බෑ. මේ ළගදි නුවර ගිහින් මාතලේ හරහා දඹුල්ල පැත්තට ගියා. මම වාහනේ යද්දි Radio App පාවිච්චි කරනවා. ඇප් පාවිච්චි කරන්නේ ලංකාවේ රේඩියෝ චැනල් තැනින් තැනට කවරේජ් ඩ්‍රොප්වෙන නිසා. මම ඩයලොග් , මොබිටෙල් සිම් දෙකක් පාවිච්චි කරනවා.ඒ දෙක ඔටෝ කනෙක්ට් වෙන්න දලා තියන නිසා කිසි අවුලක් නෑ. මේ ගමන යද්දි මොබිටෙල් එකේ ඩේටා ඉවර වෙලා තිබුනේ. ඩයලොග් එකෙන් නුවරට 5G දුන්න කියලා පම්පෝරි ගැහුවට ගන්නොරුවේ ඉදන් එද්දි කීප සැරයක්ම සිග්නල් ඩ්‍රොප් උනා. කටුගස්තොට ඉදන් මාතලේට යනකල් සෑහෙන ඩොප් උනා. ඊට පස්සේබැරිම තැන මොබිටෙල් සිම් එකට ඩේටා දාගත්තා.
throttling, prioritisation.Hutch, mobitel wadak naha baluwa.. Mobitel 50mbps yanawa, e wunata pitarata servers log wenna baha.. Dialog 10mbps giyath ehe servers walata log wenna hodata puluwan