Best Data Package

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcnla, mama use karane slt bt router eka hadanna dunna. dnata internet yanna wenne dongle eken me tike so mkda hoda prepaid data pac eka. man gawa dialog, mobitel, hutch sim thiyenwa ewagin mkda labama data prepaid package eka??? dnata dialog 99 use karnne :baffled::baffled::oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Hutch තමයි ලාබම පැකේජ් ගොඩක් තියෙනවා. www.hutch.lk එකේ ඔකොම තියෙනවා. 1940 තියෙනවා 42GB එකක්. රෑ 12 ඉදන් හවස 6 වෙනකම් 40 GB හැබැයි Speed අවුල් Speed ඕනම් Dialog තමයි හොදම. මමත් Dialog Use කරන්නේ.
     
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Hutch තමයි ලාබම පැකේජ් ගොඩක් තියෙනවා. www.hutch.lk එකේ ඔකොම තියෙනවා. 1940 තියෙනවා 42GB එකක්. රෑ 12 ඉදන් හවස 6 වෙනකම් 40 GB හැබැයි Speed අවුල් Speed ඕනම් Dialog තමයි හොදම. මමත් Dialog Use කරන්නේ.

    Dialog mkda prepaid package eka ??

    Rep added ++++
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    dialog_logo.png
    thamai mama use keranne.

    meeken idea ekak ganin
    https://www.dialog.lk/prepaidinternetcards

    attachment.php
     
    Attachments

    • dialogplan.JPG
      dialogplan.JPG
      78.2 KB · Views: 346
    • Like
    Reactions: smnadundk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dialog mkda prepaid package eka ??

    Rep added ++++

    Dialog සයිට් එකෙන් බලන්න. හැබැයි උන්ගේ උදේ දවස් පැකේජ් නිසා වැඩක් නැහැ ගොඩක් ඒවා. මම ලග තියෙන්නේ ඉස්සර ගත්ත පැකේජ් එකක්. Hutch එකේ මම කිව්වා 42Gb එක තමයි වාසි.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Dialog සයිට් එකෙන් බලන්න. හැබැයි උන්ගේ උදේ දවස් පැකේජ් නිසා වැඩක් නැහැ ගොඩක් ඒවා. මම ලග තියෙන්නේ ඉස්සර ගත්ත පැකේජ් එකක්. Hutch එකේ මම කිව්වා 42Gb එක තමයි වාසි.

    ow mcn mama balanne day time wadiyen dena package ekka