Thailand රටට මොකද උනෙ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    ඇත්තටම රටට මොකද උනෙ මම දැකලා තියෙ හොද බොක්සින් ප්ලෙ කරන තව සටන් එහෙම එහෙ වැඩ්ඩො ඉන්නවා එත් trans අය මාර විදියට වැඩී
    නේද
    images (96).jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    උන්ගේ සෙක්ස් ටුවරිසම් නිසා උන දෙයක්
    අනික නියම බෞද්ධ ධර්මය තුලත් ට්‍රාන්ස් අය ඉන්නවා . ලංකාවේ තියෙන්නේ නියම බෞද්ධ ධර්මය නෙමෙයි අපේ තියෙන්නේ කසටමයිසබල් පොලිටිකලි ඉන්ෆුලුවන්ස් ශෝ ඔෆ් එකක් . තායි වල ලේඩි බෝයිලා ඉන්නවා ලංකාවේ සංඝ පොලු කාරායෝ ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් ඔය කෑල්ල විතරක් කිව්වාම ඇති බන්
    ඒම බෑ , සෙක්ස් ටුවරිසම් පමණක් නෙමෙයි නාල කාල හුකලා ආතල් එකේ ඉන්න ජාතියක් තමා බෞද්ධ සංකෘතිය. ලංකාවේ ඒම එකක් නෑ . එකම දහම රටවල් දෙකක පේනවද වෙනස .
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    ඒම බෑ , සෙක්ස් ටුවරිසම් පමණක් නෙමෙයි නාල කාල හුකලා ආතල් එකේ ඉන්න ජාතියක් තමා බෞද්ධ සංකෘතිය. ලංකාවේ ඒම එකක් නෑ . එකම දහම රටවල් දෙකක පේනවද වෙනස .
    නැ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    හැගිම් බර වෙන්න එපා කක්කා බර හැදෙයි
    ඇත්ත තිත්තයි , දරාගන්න අමාරුයි .
    නැ බන් උබ කියන දෙ කිසි තෙරුමක් නැ මම හැව්වේ ඇයි උන් එහෙම උනෙ කියලා නැතුව ආගමක් ගැන නෙමේ

    Meheth oka thamai karanna hadanne arun lgbtq promote karala
    මම ඔකෙන් කමක් නැ කියන්නෙ T- trans කියන දේට එක කැමැත්තෙන් වෙන්නැනේ ඒ නිසා මොකුත් කියන්න බැ
    මම දැකලා තියෙ ගොඩක් පිරිමි අය අදිනවා ගැනු වගෙ එ උන් trans නිසා නෙමේ උන්ට ගැනු වගෙ ඉන්න ඕන මානසික ලෙඩෙ නිසා
    ඉතින් ඔවායි තව ඉස්සරහාට ඔවා වැඩි උනොත්☹️
    ------ Post added on Feb 15, 2026 at 12:11 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    නැ බන් උබ කියන දෙ කිසි තෙරුමක් නැ මම හැව්වේ ඇයි උන් එහෙම උනෙ කියලා නැතුව ආගමක් ගැන නෙමේ
    මම කිව්වේ කාල ඇදලා නාල හුකල ඉන්න ජාතියක් නිසා.
    ඒම ඉන්නේ ඇයි බෞද්ධ සංකෘතිය නිසා
    උන්ගේ රජාගේ ඉදන් ෆුල් රමණය වෙන සංකෘතියක ඉන්නේ .
    ඉතින් ස්ට්‍රේට් ගේ ට්‍රාන්ස් අදාල නෑ මිනිස්සූ මිනිස්සූ මොන හිලට මොන පොල්ලෙන් දැම්මත්. එක එවෙලෙට සිදුවන එක් මානව ක්‍රියාකරකමක් පමණයි.

    ලංකාවේ හැම එකක්ම සහ සංයුජව සම්බන්දයි ( අපිව ගත්තේ උදාහරණයක් ලෙස )
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    මම කිව්වේ කාල ඇදලා නාල හුකල ඉන්න ජාතියක් නිසා.
    ඒම ඉන්නේ ඇයි බෞද්ධ සංකෘතිය නිසා
    උන්ගේ රජාගේ ඉදන් ෆුල් රමණය වෙන සංකෘතියක ඉන්නේ .
    ඉතින් ස්ට්‍රේට් ගේ ට්‍රාන්ස් අදාල නෑ මිනිස්සූ මිනිස්සූ මොන හිලට මොන පොල්ලෙන් දැම්මත්. එක එවෙලෙට සිදුවන එක් මානව ක්‍රියාකරකමක් පමණයි.

    ලංකාවේ හැම එකක්ම සහ සංයුජව සම්බන්දයි ( අපිව ගත්තේ උදාහරණයක් ලෙස )
    🥲ආ උබ gay trans ඔවාට කැමති එකෙක්ද මම බැලුවා උබ ඇයි මෙ ආගමක් අල්ලන් දගලන්නෙ කියලා
    මෙහෙමයි බන් උබ සමලිංගික හෝ trans වෙන්න කැමති කෙනෙක් නම් කමක් නැ බන් මට ඔවා වලක් වන්න බැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    🥲ආ උබ gay trans ඔවාට කැමති එකෙක්ද මම බැලුවා උබ ඇයි මෙ ආගමක් අල්ලන් දගලන්නෙ කියලා
    මෙහෙමයි බන් උබ සමලිංගික හෝ trans වෙන්න කැමති කෙනෙක් නම් කමක් නැ බන් මට ඔවා වලක් වන්න බැ
    ඕක තමා ලංකාවේ ලොන්ත බුද්දිය, මනුස්සයෙක් මාතෘකාවක් ගැන කතාකරාන සෙනිකව ලේබල් ගහනවා. එකනේ මේක ගොඩ යන් නැති ලොන්තයෝ ඉන්න රටක් වෙලා තියෙන්නේ . කියපන් ගැබුරින් තේරුම් ගන්න බෑ කියලා 🤷.

    ෆිසිකල් සෙක්සුවැලිටි එකයි මෙන්ටල් සෙක්ශුවැලිටි කියන ගැඹුරු දේවල් උබලට කියලා දෙන්න බෑ , උබලට අඩුම හරියට පාසල් සෞඛ්‍ය අධාපනයවත් ලැබිලා නෑ එකයි. තව කොහෙද සමාජ සංකෘතියෙන් කියලා දෙන්නෙ එම එකක් 🤣
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,414
    1,892
    113
    ඒම බෑ , සෙක්ස් ටුවරිසම් පමණක් නෙමෙයි නාල කාල හුකලා ආතල් එකේ ඉන්න ජාතියක් තමා බෞද්ධ සංකෘතිය. ලංකාවේ ඒම එකක් නෑ . එකම දහම රටවල් දෙකක පේනවද වෙනස .

    සෞස්කෘතිය වෙන්නැති.

    *බෞද්ධ* වෙන්නනම් අමාරුයි නාලා, කාලා, හුකලා ඉදලනම්. කලාතුරකින් ප්‍රඤාව අධික කෙනෙක් බනක් අහලා මාර්ගඵල ලබයි. ඉතුරු අය දාන, සීල, භාවනා වලින් ක්‍රමිකව එතෙන්ට එන්න ඕනේ, එක්කෝ ශූෂ්ක විපස්සනාවෙන් නැත්තම්, ශුද්ධ විපස්සනාවෙන්.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113
    ඕක තමා ලංකාවේ ලොන්ත බුද්දිය, මනුස්සයෙක් මාතෘකාවක් ගැන කතාකරාන සෙනිකව ලේබල් ගහනවා. එකනේ මේක ගොඩ යන් නැති ලොන්තයෝ ඉන්න රටක් වෙලා තියෙන්නේ . කියපන් ගැබුරින් තේරුම් ගන්න බෑ කියලා 🤷.

    ෆිසිකල් සෙක්සුවැලිටි එකයි මෙන්ටල් සෙක්ශුවැලිටි කියන ගැඹුරු දේවල් උබලට කියලා දෙන්න බෑ , උබලට අඩුම හරියට පාසල් සෞඛ්‍ය අධාපනයවත් ලැබිලා නෑ එකයි. තව කොහෙද සමාජ සංකෘතියෙන් කියලා දෙන්නෙ එම එකක් 🤣
    🥲ඉතින් යකො ලංකාවෙ සංස්කෘතිය බෞද්ද සංස්කෘතිය නිසානෙ ඔවාට වැඩිය වෙන්න දෙන්නෙ නැත්තෙ ඔවා වෙද්දි හාමුදුරුවො එහෙම කතා කරනවනෙ ඉතින් උබ එවාට බනිද්දි ලේබල් ගහාන්න වෙනවා ඉතින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    සෞස්කෘතිය වෙන්නැති.

    *බෞද්ධ* වෙන්නනම් අමාරුයි නාලා, කාලා, හුකලා ඉදලනම්. කලාතුරකින් ප්‍රඤාව අධික කෙනෙක් බනක් අහලා මාර්ගඵල ලබයි. ඉතුරු අය දාන, සීල, භාවනා වලින් ක්‍රමිකව එතෙන්ට එන්න ඕනේ, එක්කෝ ශූෂ්ක විපස්සනාවෙන් නැත්තම්, ශුද්ධ විපස්සනාවෙන්.
    ඔය මහන වෙන අය. සාමාන්‍ය අය ඉන්නේ ඔය සංකෘතිය අස්සෙ ගිහියන් ලෙස. උන්ට ඕවා ඕනේ නෑ නීතිය සරලයි නිසා ආතල් එකේ ඉන්නවා . කියන බණ ටිකක් අහලා ආතල් එකේ ඉන්නවා විවෘත මනසකින්

    🥲ඉතින් යකො ලංකාවෙ සංස්කෘතිය බෞද්ද සංස්කෘතිය නිසානෙ ඔවාට වැඩිය වෙන්න දෙන්නෙ නැත්තෙ ඔවා වෙද්දි හාමුදුරුවො එහෙම කතා කරනවනෙ ඉතින් උබ එවාට බනිද්දි ලේබල් ගහාන්න වෙනවා ඉතින්
    මම කිව්වේ කලින් ලංකාවේ තියෙන්නේ කමශල් උන් බෞද්ධ ස‍ංකෘතියක්. සියල්ල අත අරිනවනම් මොකටද තහංචි දාන්නේ. මනසින් අවබෝධ කරගන්න දීලා හිටියනම් ඇතිනේ. හේතුව බණ කියන්න බැ දැන් ඝණයන්ට ඇගට දැනෙන්න උනුත් ආවසගේ පස්සේ අඩිය ගහලා ගලක් කපාගෙන ඉන්නේ. ඉතින් අලුත් කලාවක් හදුන්වල දෙන්න නම් තහංචි දාන්න ඕනේ.
    ------ Post added on Feb 15, 2026 at 12:37 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,414
    1,892
    113
    ඔය මහන වෙන අය. සාමාන්‍ය අය ඉන්නේ ඔය සංකෘතිය අස්සෙ ගිහියන් ලෙස. උන්ට ඕවා ඕනේ නෑ නීතිය සරලයි නිසා ආතල් එකේ ඉන්නවා . කියන බණ ටිකක් අහලා ආතල් එකේ ඉන්නවා විවෘත මනසකින්

    නිවෙන්න හදපු දහමක කෑලි ගලවන් පත්තු වෙන එක සාධාරණීකරණය කරගන්න හදන අයට බෞද්ධ කියන්නේ නැහැ. පෘථග්ජන කියලා කියන්නේ. ආදි බ්‍රහ්මචර්යාවේවත් ඉන්න ඕනේ බෞද්ධනම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    නිවෙන්න හදපු දහමක කෑලි ගලවන් පත්තු වෙන එක සාධාරණීකරණය ගන්න හදන අයට බෞද්ධ කියන්නේ නැහැ. පෘථග්ජන කියලා කියන්නේ. ආදි බ්‍රහ්මචර්යාවේවත් ඉන්න ඕනේ බෞද්ධනම්.
    නිවෙන්නෙ කියලා ඉතින් ඇගේ ස්වාභාවික ආශාවන් දමනය කරගන්න ඕනේ නෑනේ. එම ඕන කට්ටිය කරයි. හැමෝම ඝණයොයො බ්‍රහ්මයොයි උනාම ජනගහනය වැඩි වෙන් නැනේ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    744
    113

    මම කිව්වේ කලින් ලංකාවේ තියෙන්නේ කමශල් උන් බෞද්ධ ස‍ංකෘතියක්. සියල්ල අත අරිනවනම් මොකටද තහංචි දාන්නේ. මනසින් අවබෝධ කරගන්න දීලා හිටියනම් ඇතිනේ. හේතුව බණ කියන්න බැ දැන් ඝණයන්ට ඇගට දැනෙන්න උනුත් ආවසගේ පස්සේ අඩිය ගහලා ගලක් කපාගෙන ඉන්නේ. ඉතින් අලුත් කලාවක් හදුන්වල දෙන්න නම් තහංචි දාන්න ඕනේ.
    ------ Post added on Feb 15, 2026 at 12:37 PM
    හරි කෙලින් අහාන්නම් ඔයාට මොකද්ද ඕන එ දෙ වෙනවට කමක් නැද්ද trans අය වැඩිවෙලා gay ඔය වගෙ අය වැඩිවෙනවට කමක් නැද්ද

    1. හාමුදුරුවො හැමොම එ දෙ කරන්නැ කරන අය ඉන්නවා
    2.සියල්ල අත අරිනවා කියන්නෙ ඕකට නෙමේ ( බුදුන් වහාන්සෙ ගේ කාලයෙත් නිතී පැනෙව්වා)
    එහෙනම් බුදුන් වහාන්සෙත් ඔවාට ඉඩ දෙන්න කියලා දේශනා කරලවත ත්‍රිපිටකයෙවත් නැනෙ
    3. නිතී ඕන බන් එහෙනම් ඉතින් මිනියක් මැරුවාම ආ කමක් නැ කියලා හිරෙ නොදා ඉන්න එපැයි එහෙම බැනෙ හැම දේටම නිතීයක් ඕන වෙනවා

    සියළු දේ අත් හැරීම යනු කියන්නෙ ඔයා හිතන දේම නෙමේ
     
    • Like
    Reactions: Daws and Thilantdm

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,414
    1,892
    113
    නිවෙන්නෙ කියලා ඉතින් ඇගේ ස්වාභාවික ආශාවන් දමනය කරගන්න ඕනේ නෑනේ. එම ඕන කට්ටිය කරයි. හැමෝම ඝණයොයො බ්‍රහ්මයොයි උනාම ජනගහනය වැඩි වෙන් නැනේ

    ඔව්, අවුලක් නැ. බෞද්ධ කියන කෑල්ල ඇප්ලයි වෙන්නැහැ. වෙන නමක් දාගනින් :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,454
    113
    සේදවත්ත
    හරි කෙලින් අහාන්නම් ඔයාට මොකද්ද ඕන එ දෙ වෙනවට කමක් නැද්ද trans අය වැඩිවෙලා gay ඔය වගෙ අය වැඩිවෙනවට කමක් නැද්ද
    මට කමක් නෑ
    කෝමත් අනාගතේ මිනිස්සූ විශම ලිංගික වෙනවා 🤷 බයිසෙක්ශුවල් වෙනවා ඔය දැනට තියන සංකෘතික බැරියර් කැඩෙනවා ඕවත් කලින් තිබ්බ ඒවා නෙමෙයි කාර්මික විප්ලවයට, යුද්ද කරන්න මිනිස්සූ ඕනේ නිසා ජනගත කරපුවා.
    1. හාමුදුරුවො හැමොම එ දෙ කරන්නැ කරන අය ඉන්නවා
    වෙන්න පුලුවන් , ඒත් බහුතරයක් අවලං
    2.සියල්ල අත අරිනවා කියන්නෙ ඕකට නෙමේ ( බුදුන් වහාන්සෙ ගේ කාලයෙත් නිතී පැනෙව්වා)
    එහෙනම් බුදුන් වහාන්සෙත් ඔවාට ඉඩ දෙන්න කියලා දේශනා කරලවත ත්‍රිපිටකයෙවත් නැනෙ
    සිදුහත් කාලෙ ෆන් ගත්තනේ ඉතින් ආයෙ මක්කටද, අවබොදයෙන් තේරුම් ගත්ත නිසානේ එතුමා ඒවගෙන් මිදුනේ. කරන්න එපා කිව්වෙත් නෑ , පුලුවන් අයට මගේ මාර්ගය තෝරගන්න කිව්වා . එතුමා දන්නවා හැමෝටම කොරන්න බෑ කියලා මේක .
    3. නිතී ඕන බන් එහෙනම් ඉතින් මිනියක් මැරුවාම ආ කමක් නැ කියලා හිරෙ නොදා ඉන්න එපැයි එහෙම බැනෙ හැම දේටම නිතීයක් ඕන වෙනවා
    ප්‍රාණයක් නිරුද්ද කරන එකයි ලිංගිකව කැමති එකෙක් හැසිරෙන එකයි වෙනස්. ලිංගික හැසීරීම ආශ්වාදජනක හානියක් නැති දෙයක් එකට අහවල් එකටද නීතී. රෝම නීතිය එන්න කලින් ලෝකේ පොලි සෙක්සුවල් සංකෘතිකක් තිබ්බේ .
    සියළු දේ අත් හැරීම යනු කියන්නෙ ඔයා හිතන දේම නෙමේ
    සියලු දේ අත හැරීම කියන වචන වලින්ම කියන්නේ එක තමා. තමන්ට ජීවත්වෙන්න කන්න දෙන / සොයාගන්න ඕනම එකක් කාල , උන් තැනක වැටිලා ඉන්න පුලුවනම් ජීවත් වෙන්න පුලුවන් මනනුස්සයෙක්ට. සත්තු ඉන්නෙත් ඒම . අපි තමා අශාවන් පසුපස යන්නේ.

    ඔව්, අවුලක් නැ. බෞද්ධ කියන කෑල්ල ඇප්ලයි වෙන්නැහැ. වෙන නමක් දාගනින් :lol:
    ලංකාවේ බෞද්ධ නෑ , මේක කමශලයිස් ශෝ ඔෆ් එකක් කියන්නත් මම කැමතී. ඔන්නම් 1% වගේ හරියට කරනවා ඇති. අනික් ඔක්කම උන් ප්‍රෝඩාව කරන්නෙ.
    අපිත් නමට බෞද්ධ කියනවා .
    අනික් ආගම් ටිකටත් කියන්න තියෙන්නේ එකමයි පට්ට පල් බොරුවක් කරන්නේ 99%
    ------ Post added on Feb 15, 2026 at 12:52 PM
     
    • Like
    Reactions: Cypress