100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,599
    24,622
    113
    Fantasy
    හයිවේ බස් වල එක දැනෙන් නෑ...ගොඩක් වාහන වල දැනෙනවා..එහෙම වාහන මොනවද තියෙන්නේ..ජපන්
    Bus walanm tyre size eka loku wiimath denenne neti wenda hethuwak.
    Highway eke bridges wala gap pannaddi podi oone waahanekata denenawa. Bus walata nm gaanak nee
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    ඕක දැනෙන්න වාහනේ වගේම පාරේ තත්වෙත් බලපානවා.

    මෙහේ මම ගොඩක් දවස් වලට ඩ්‍රයිවර් එක්ක එලියට යනවා. මට ලයිසන් නෑ මේ රටේ.

    මට හිතෙන්නෙම මූ හෙන හෙමින් යනවා වගේ. නිකමට මීටර් එක බැලුවා, 150 පැනලා.

    ඒ උනාට ඇගට දැනෙන්නේ වත් නෑ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    මේ දවස්වල රෙන්ට් එකට අරන් පදින වාහනෙත් 100යට යනවා දැනෙන්නෙ නෑ, 70 වෙද්දි එන්ජිම ගොලු වෙනවා. 75 ට එහා අදින්නෙ නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,178
    113
    හයිවේ බස් වල එක දැනෙන් නෑ...ගොඩක් වාහන වල දැනෙනවා..එහෙම වාහන මොනවද තියෙන්නේ..ජපන්

    ඒ කියන්නේ උඹේ හිත දන්නවා ඵහෙම ජපන් වාහන නෑ කියලා🤣
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,394
    11,743
    113
    🤍
    meke danen nadda?

    559898724_17869163673449323_3504571016133103064_n.jpg


    559871848_17869163682449323_848134595494059710_n.jpg

    559735867_17869163691449323_5529160233545995136_n.jpg


    559737708_17869163700449323_7171798946750736643_n.jpg

    559542865_17869163709449323_2133258277615500438_n.jpg

    560569030_17869163718449323_7267171347453998303_n.jpg

    560894066_17869163727449323_5915956296925158688_n.jpg

    559657541_17869163736449323_424714684341543138_n.jpg
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    Most of the electric vehicles bro. no engine noise = no speed drama 😜
    High vibration + noise make the vehicle feel faster. Most of the premium cars comes with double-glazed glass which absorb most of the noises. Recently i switched to Michelin acoustic tires and noticed a significant reduction in cabin noise and vibrations. Really paid the price