Questions ලංකාවේ 2nd Hand Car Price එක ඊලග මාස කීපයේ මොකක් වෙයිද?

ruchira88

Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    Aduwenawa wage ne

    3Xvzcg.png

    90 ta wage dei. First owner.
    axio hybrid eka oya ganata gaththaki 2014 2015. pakatada adu kule lancer ganne :rofl:
     
    • Haha
    Reactions: Hyaenidae

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Aduwenawa wage ne

    3Xvzcg.png

    90 ta wage dei. First owner.
    Aniwaren adu wenawa eke dekak nee hebei tawa masa 6 k witara yai

    Thawa poddak adu wei wage , mage montero sport akak thiyanawa issra borkers la illuwe , 15M withara. Dan illanne 12M . Dunne 12.5M.
    520D aasawak thibba masa 6 kata kalin nearly 20M dan 15M ath Amauri.

    Mata hithenne precovid price X2 thama value aka.
    Eka hari .
    ------ Post added on Feb 18, 2026 at 11:47 AM

    thava adu venna one neda. Giya February vala idala import krla use krna eva dn eka deka market ekata enva second hand vdhta. ehm baladdi eva place venna ona import kerana evage price ekata pahalin. danata e place eke thiyenne ita godak kalin genapu eva. ethakota eva phalata enna epai kohomath. natural market eka hadigena enna one vena mokak hari pissuvak une nathn
    Eka hedenna kalaya yanne godak brokers podiyata wikunannama balagena wahana gatta set aka nisa .oka aka sere wetenawa balapanko
    ------ Post added on Feb 18, 2026 at 11:50 AM
     
    • Like
    Reactions: win7dot

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    2nd hand ඒව නම් තව අම්බානෙක බහිනව. අඩු වෙනව කියල ඉස්සර කියද්දි රෙද්ද උස්ස්න් අපු උන්ම තමයි තාම කිය්න්නෙ අමෝ දැන් ස්ටේබල් වෙල තියෙන්නෙ කියල. තාම ස්ටේබල් වෙන්න හිතලවත් නෑ. අලුතින් ගේන ඒව 2 hand මාර්කට් වැටෙද්දී තමයි හොදම එකෙන් මාකට් බහින්නෙ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    SSSL නිසා වාහන ගොඩක් වැඩි වෙනව කියල බිල්ලෙක් මවල තියෙන්නේ, කොටියක වාහනයක් ලක්ශෙකින්/ 1.5 වගේ වැඩි වෙයි මේ යන විදිහට, ඒත් පසනල් ඉම්පොට් කරනව නම්, නැත්නම් ඒත් නෑ.
    සමහර අය මේ නිසා අලුත් වාහන අප්‍රේල් වලින් පස්සේ වැඩි වෙයි කියල හිතලා අලුත් වාහනයක් දැන් අරන් පරණ එක දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා, අප්‍රේල් වලට කලින් වාහන ගෙන්න දාපු සෙට් එක කොහොමත් දැන් වාහන ගේන්න දාලා ඉවරයි, එයාලගෙ වාහන මේ මාසෙ අන්තිම, ලබන මාසෙ මුල වගේ වෙද්දි ඒවී. එතකොට මාකට් එකෙත් පරණ වාහන වැඩ් වෙයි. අනික කොහොමත් දැන් ලීසින් දෙන % අඩු කරල නිසා වාහන ගන්න ඉන්න පිරිසත් සීමිත වෙනවා. කොහොම කිව්වත් තව මාසෙකින් දෙකකින් මේ මිල තවත් අඩු වෙනව මිසක් වැඩි වෙන්නේ නෑ.
    හැබැයි එහෙමයි කියලා ලොකු ගනන් වලින් අඩු වෙන්නේත් නෑ, මොකද මාකට් එකේ අලුත් වාහනයක් කියල අඩුවටම තියෙන්නෙ මිරා එක, ලක්ෂ 57 වගේ ඉඳන්. ඉතින් ඊට යට වාහන ලොකුවට අඩු වෙන්නේ නෑ.
    මේ මගේ සත 2
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467

    Toyota Sedan cars wala ganan kohoma wage weida?
    110
    121
    141
    Axio
    Allion
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    Toyota Sedan cars wala ganan kohoma wage weida?
    110
    121
    141
    Axio
    Allion
    Except 110, අනිට් ඔක්කොම මිලියන 5ට උඩ වාහන. ඒ ඔක්කොම වගේ අවුරුදු 20 හෝ ඊට වැඩියෙන් පරණ වාහන. හොඳම කන්ඩිශන් වාහනයක් ලැබුනොත් ඇරෙන්න මේ වගේ එකක් අරන් නඩත්තු කරන්නේ ගොඩක් දුරට ලෝකෙට පේන්න ජීවත් වෙන පොරවල්. අනිත් එකාට පේන්න ජීවත් වෙන එවුන් ඇරෙන්න අනිත් ප්‍රැක්ටිකල් මිනිස්සු මේව ගන්නේ නෑ. ලක්ශ 60ක්-70ක් දීලා ඇලියන්, 121 ගන්නවට වඩා 2024/25/26 වගේ ජපන් මිරා, වැගන් ආර් එකක් ගන්න එකා මොළකාරයා.
    80ක් දීලා කබල් ඇක්සියෝ ගන්න එකාට වඩා 1000CC එන්ජින් තියෙන යාරිස්, රූමි, Xbee වගේ ගන්න එකාට පීස් ඔෆ් මයින්ඩ් තියෙනවා.
    මොකද අවුරුදු 20+ වාහනයක් අවුරුදු 5කට ලීසින් දාල අරන් පැදල ඉවරවෙද්දී වාහනේ වයස අවුරුදු 30ත් පැනලා.

    අනිත් එකා උබලට කන්න බොන්න දෙන්නේ නෑ නේ. සල්ලි තියෙනව නම්, නඩත්තුව ප්‍රශ්ණයක් ණත්නම්, පොඩි කාලේ ඉඳන්ම ඩ්‍රීම් කාර් එක නම් ගත්තට අවුලක් නෑ. නැත්නම් වැඩක් නෑ. මේ ඇලියන් එකේ තියෙනවට වඩා ෆීචර්ස් වැගන් ආර් එකේ තියෙනවා. (ඔව් 660CC පදින එක වහක් තමා, හැබැයි සති අන්තේ ගැරෙජ් ගානේ ලගිනවට වඩා නම් සැපයී

    මම මොන බයිල කිව්වත් දැන් මේකටත් හිනා වෙලා ඔය වාහන පස්සේ දුවන අනිත් එකාට ඔනෙ විදිහට නෙමෙයො, මම ඉන්නේ මට ඔන විදිහට කියල හිතාගෙන මේක ජස්ටිෆයි කරන උන් දැන් මේ ලයින් එකත් කියවනව ඇති. අන්න ඒ වගේ එවුන් නිසා කොහොමත් ඔව වල ඩිමාන්ඩ් එක තියෙනවා, හැබැයි ලොකුවට නැති වෙයි, ඒක නිසා අඩු වෙන්න ඔනේ පොඩි ගානකින් වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    80ක් දීලා කබල් ඇක්සියෝ ගන්න එකාට වඩා 1000CC එන්ජින් තියෙන යාරිස්, රූමි, Xbee වගේ ගන්න එකාට පීස් ඔෆ් මයින්ඩ් තියෙනවා.

    HRAcuLK.png

    60-65 deela mekak aran ithuru 15-20 possible maintenance/repair walata thiyaganna eka gana mokada hithanne (1st/2nd owner car with complete maintenance + emissions test records)
     
    • Like
    Reactions: maverick44