Personally import karanna puluwan Rupiyal Kotiyata adu Sedan car model ekak kiyapanpersonal import karapan second hand ganna epa
Ayi ithin sedan ganne.Personally import karanna puluwan Rupiyal Kotiyata adu Sedan car model ekak kiyapan
gini petti walata asa nathi nisaAyi ithin sedan ganne.
ow oi matath me ganna ekak nathuw innegini petti walata asa nathi nisa

na bn, dila ganna ekak na neNissan eka dunnada?

axio hybrid eka oya ganata gaththaki 2014 2015. pakatada adu kule lancer ganneAduwenawa wage ne
![]()
90 ta wage dei. First owner.

Aniwaren adu wenawa eke dekak nee hebei tawa masa 6 k witara yaiAduwenawa wage ne
![]()
90 ta wage dei. First owner.
Eka hari .Thawa poddak adu wei wage , mage montero sport akak thiyanawa issra borkers la illuwe , 15M withara. Dan illanne 12M . Dunne 12.5M.
520D aasawak thibba masa 6 kata kalin nearly 20M dan 15M ath Amauri.
Mata hithenne precovid price X2 thama value aka.
Eka hedenna kalaya yanne godak brokers podiyata wikunannama balagena wahana gatta set aka nisa .oka aka sere wetenawa balapankothava adu venna one neda. Giya February vala idala import krla use krna eva dn eka deka market ekata enva second hand vdhta. ehm baladdi eva place venna ona import kerana evage price ekata pahalin. danata e place eke thiyenne ita godak kalin genapu eva. ethakota eva phalata enna epai kohomath. natural market eka hadigena enna one vena mokak hari pissuvak une nathn
50-60 athare monada ban honda Sedan Car tiyenne?
Toyota or Nissan ewa ara anith ewa aran therumak na neda?
Toyota Sedan cars wala ganan kohoma wage weida?SSSL නිසා වාහන ගොඩක් වැඩි වෙනව කියල බිල්ලෙක් මවල තියෙන්නේ, කොටියක වාහනයක් ලක්ශෙකින්/ 1.5 වගේ වැඩි වෙයි මේ යන විදිහට, ඒත් පසනල් ඉම්පොට් කරනව නම්, නැත්නම් ඒත් නෑ.
සමහර අය මේ නිසා අලුත් වාහන අප්‍රේල් වලින් පස්සේ වැඩි වෙයි කියල හිතලා අලුත් වාහනයක් දැන් අරන් පරණ එක දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා, අප්‍රේල් වලට කලින් වාහන ගෙන්න දාපු සෙට් එක කොහොමත් දැන් වාහන ගේන්න දාලා ඉවරයි, එයාලගෙ වාහන මේ මාසෙ අන්තිම, ලබන මාසෙ මුල වගේ වෙද්දි ඒවී. එතකොට මාකට් එකෙත් පරණ වාහන වැඩ් වෙයි. අනික කොහොමත් දැන් ලීසින් දෙන % අඩු කරල නිසා වාහන ගන්න ඉන්න පිරිසත් සීමිත වෙනවා. කොහොම කිව්වත් තව මාසෙකින් දෙකකින් මේ මිල තවත් අඩු වෙනව මිසක් වැඩි වෙන්නේ නෑ.
හැබැයි එහෙමයි කියලා ලොකු ගනන් වලින් අඩු වෙන්නේත් නෑ, මොකද මාකට් එකේ අලුත් වාහනයක් කියල අඩුවටම තියෙන්නෙ මිරා එක, ලක්ෂ 57 වගේ ඉඳන්. ඉතින් ඊට යට වාහන ලොකුවට අඩු වෙන්නේ නෑ.
මේ මගේ සත 2
Toyota Sedan cars wala ganan kohoma wage weida?
110
121
141
Axio
Allion
Except 110, අනිට් ඔක්කොම මිලියන 5ට උඩ වාහන. ඒ ඔක්කොම වගේ අවුරුදු 20 හෝ ඊට වැඩියෙන් පරණ වාහන. හොඳම කන්ඩිශන් වාහනයක් ලැබුනොත් ඇරෙන්න මේ වගේ එකක් අරන් නඩත්තු කරන්නේ ගොඩක් දුරට ලෝකෙට පේන්න ජීවත් වෙන පොරවල්. අනිත් එකාට පේන්න ජීවත් වෙන එවුන් ඇරෙන්න අනිත් ප්‍රැක්ටිකල් මිනිස්සු මේව ගන්නේ නෑ. ලක්ශ 60ක්-70ක් දීලා ඇලියන්, 121 ගන්නවට වඩා 2024/25/26 වගේ ජපන් මිරා, වැගන් ආර් එකක් ගන්න එකා මොළකාරයා.Toyota Sedan cars wala ganan kohoma wage weida?
110
121
141
Axio
Allion
80ක් දීලා කබල් ඇක්සියෝ ගන්න එකාට වඩා 1000CC එන්ජින් තියෙන යාරිස්, රූමි, Xbee වගේ ගන්න එකාට පීස් ඔෆ් මයින්ඩ් තියෙනවා.