🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    oya 2 lagadi run wuna ne..
    owe . mewage export wadi wela EPS wadi wenda patan gattha witharayi. dan thiyana ganan double wenda puluwan. Dan us tarif ayin karapu eka thawa positive . world market eke pol asritha nispadana walata thiyana illuma godak wadi. dan suddoth pol healthy kiyala piliganima ekata hethuwa
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    owe . mewage export wadi wela EPS wadi wenda patan gattha witharayi. dan thiyana ganan double wenda puluwan. Dan us tarif ayin karapu eka thawa positive . world market eke pol asritha nispadana walata thiyana illuma godak wadi. dan suddoth pol healthy kiyala piliganima ekata hethuwa
    Us tarrif wadi una eka une bun
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Guys, PLR kohomada mehma Uda Yanne ? any fundamental reason ? 8.00 thibbe 2024 , ada 50+
    මම නම් PLR එක ගන්නේ නැ... බැංකු මොනවහරි ගන්නවා මේ ගානට මට නම් PLR පාඩු කියල හිතන්නේ. portfolio diversify කරන්න ඕනෙම කියල මොනවහරි Real Estate දාගන්න ඕනෙම නම් OSEA ගන්න එක වාසි PLR ට වඩා. (OSEA 35-40) අතර ගන්න පුළුවන් නම් තමා හොද.. Real Estate ගන්න ඕනෙම කියලා හිතෙනවනම් විතරක් ගන්න...
    HNB SAMP vage banks aye up veyida??
    HNB.N එක නම් 500+ යන්න ඕනේ අනිත් ඒවා වැඩි උන හැටියට HNB.X එක 450+.
    SAMP එක ඔය ගානට වටිනවා. ඔකේ ගොඩක් වෙලාව DIVIDEND වලින් පස්සේ අඩු වෙනවා මේ පාර කොහොම වේවිද දන්නේ නැ...
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Sampath 8% gain ekak tyenawa ban. Dividend kittu karala denawada kiyla beluwe. 148n gatte apahu pahalin ganna puluwan weida
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    මම නම් PLR එක ගන්නේ නැ... බැංකු මොනවහරි ගන්නවා මේ ගානට මට නම් PLR පාඩු කියල හිතන්නේ. portfolio diversify කරන්න ඕනෙම කියල මොනවහරි Real Estate දාගන්න ඕනෙම නම් OSEA ගන්න එක වාසි PLR ට වඩා. (OSEA 35-40) අතර ගන්න පුළුවන් නම් තමා හොද.. Real Estate ගන්න ඕනෙම කියලා හිතෙනවනම් විතරක් ගන්න...

    HNB.N එක නම් 500+ යන්න ඕනේ අනිත් ඒවා වැඩි උන හැටියට HNB.X එක 450+.
    SAMP එක ඔය ගානට වටිනවා. ඔකේ ගොඩක් වෙලාව DIVIDEND වලින් පස්සේ අඩු වෙනවා මේ පාර කොහොම වේවිද දන්නේ නැ...
    I think PLR went up because of this. But when news comes it's too late :D
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    අද NTB එකේ රිපෝට් එක ආවා.

    https://cdn.cse.lk/cmt/upload_report_file/387_1771837565085.pdf

    ඒ දවස් වල අපි මේ ගැන කථා කරපු කලේ ගත්ත කට්ටියගේ දැන් දෙගුණයක් වගේ වෙලා තියන්න ඕනේ. මේ ගැන කැමති කට්ටිය මේක බලන්න හොද පැහැදිලි කිරීමක් තියනවා.

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    ඒ දවස් වල අපි මේ ගැන කථා කරපු කලේ ගත්ත කට්ටියගේ දැන් දෙගුණයක් වගේ වෙලා තියන්න ඕනේ. මේ ගැන කැමති කට්ටිය මේක බලන්න හොද පැහැදිලි කිරීමක් තියනවා. banku degunayak wenda ba kiya kiya walaluna @danukapeiris dan mokada kiyanne. anna ube bus body eka thawath yata gihin 😀

    NTB thawa watinawa mokada oya result ekata ekathu wenda ona HSBC eke retail section profit
    ------ Post added on Feb 23, 2026 at 11:37 PM
     
    • Like
    Reactions: 24X7 and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    ඒ දවස් වල අපි මේ ගැන කථා කරපු කලේ ගත්ත කට්ටියගේ දැන් දෙගුණයක් වගේ වෙලා තියන්න ඕනේ. මේ ගැන කැමති කට්ටිය මේක බලන්න හොද පැහැදිලි කිරීමක් තියනවා. banku degunayak wenda ba kiya kiya walaluna @danukapeiris dan mokada kiyanne. anna ube bus body eka thawath yata gihin 😀

    NTB thawa watinawa mokada oya result ekata ekathu wenda ona HSBC eke retail section profit
    ------ Post added on Feb 23, 2026 at 11:37 PM
    machn DFCC kohmd