සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,969
    12,492
    113
    🤍
    salli hadapan mona magulak hri krla

    ubawa salli karyek krnna ballekwt enne na

    mahnsi wela wadak krn ekami one , mahnsi welath ba , human psychology use krl minissuge moletama gahapan ekko uba sell krn service eka product eka oya mona hri

    man HILUX ekak genawmaiiiiiiiiii :yes:

    qHOUvBi.jpg
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,816
    2,457
    113
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    ubata anuwa salli karayek wenna salli kochchara thiyenna ooneda?
     
    • Like
    Reactions: jennt

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Ohoma ada ada hitiyata labenne ne.sanasare deeepu taramata tama labila tiyenne.hambenna one nan deepan.danayak deepan,anith ayata kemathi deyak aran deepan podi ganakin hari.
    oya kathawe nam sira. පොඩි හරි help එකක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්න ඕනේ. inherit වුණු wealth එකක් නැත්නම් මොකක් හරි trigger වෙලා එක පාර ගොඩ යන්න පොඩි luck එකක් තියෙන්නත් ඕනේ. මට ඔය tickets, TV program වල SMS competition වලින් සෑහෙන්න winning chances ඇවිල්ලා තියෙනවා. යාළුවොත් මට කියලා Tickets, SMS දාන level එකටම ආවා 😅😅

    "පිං" කියන term එක අයින් කරලා Quantum physics/energy වලින් බැලුවොත් ඕකේ පොඩි scene එකක් තියෙනවා. අපි කරන දේවල් (Kamma/Chathana) හොඳ වෙනකොට අපේ හොඳ positive energy output එකක් එළියට එන නිසා අපි වටේට හොඳ aura එකක් create වෙනවා. ඒක හරියට පිං කරනකොට මොකක් හරි specific frequency එකකින් අපේ personal energy එක uplift (quantum field) කරනවා වගේ. ඕක හොඳට feel වෙනවා කාට හරි අවංකවම උදව්වක් කරාට පස්සේ එන feeling එක බලපන්.

    Quantum sense එකෙන් බැලුවොත් ඔය වගේ අපි කරන, කරපු වැඩ universe එකේ කොහේ හරි log වෙලා, ledger එකක වගේ ඒ energy balance එක තියෙනවා. ආපහු rebirth වෙනකොට ඒ Data ටික re encode වෙනවා අලුත් life එකට. එතකොට ඒ energy balance එක determine කරනවා next starting point එක. (like a Quantum signature) ඒකට හරියන්න return එක හම්බ වෙනවා. Positive energy balance එකක් තියෙනවා නම් luck by chance සෙට් වෙන්න තියෙන probability එක වැඩි වෙනවා.

    හැබැයි මේවාගේ මෙහෙම parallels සෙට් උනාට ඔය දෙක දෙකක් හොදේ. quantum phy කියන්නේ mathematical framework එකක්, පිං කියන්නේ අපේ consciousness එක ගැන moral framework එකක්. ඒක නිසා කරපු පිං වල return එක එනකන් බලං ඉඳලා හරියන්නේ නැහැ. අපි මහන්සි වෙලා skill එක හදාගෙන ගේමක් ගහන්න ඕනේ ගොඩ යන්න නම්.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,371
    1,645
    113

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
    7laks walin puk gahannada yako. Ubata 50mil gedarakui 50mil wahanekui ganna awuru 16k yanawa maseta 5laks ituru karath.
     
    • Like
    Reactions: jennt

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    961
    1,142
    93
    7laks walin puk gahannada yako. Ubata 50mil gedarakui 50mil wahanekui ganna awuru 16k yanawa maseta 5laks ituru karath.
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ . අතේ රුපියලක් වත් නැතුව 50M ගෙවල් වාහන ගන්න හදන්නේ . එක දවසින් ගෙවල් වාහන ගන්න බෑ යකෝ . 50M ගෙවල් වාහන එක පාර ගන්න උන් හෙන අඩුයි , ගොඩක් වුන් පොඩ්ඩ පොඩ්ඩ upgrade කරගෙන යන්නේ . 50M වාහනයක් first vehicle එකට ගත්ත උන් නැති තරම් .

    ඕක තමයි මන් කියල තියෙන්නේ ලංකාවේ සල්ලි වියදම් කරන්න දෙයක් නෑ කියල මොකද ලංකාවේ උන් දන්නා එකම දේ ගෙදරයි වාහනෙයි .

    (මාසෙට උඹ කියනවා වගේ 500k ඉතුරු නම් අවුරුද්දක් දෙකක් ඉතුරු කරල මදි හරිය loan එකක් දාල ගන්න පුළුවන් . එතකොට තෝ ඔය ඔතන කියල තියන එකත් බොරු වෙනවා . )
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,474
    113

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
    ඔය ගාන හොයන්න බැරි නිසානෙ මේක දාලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: jennt

    Harakkata119

    Member
    Nov 25, 2025
    10
    8
    3
    හිතුව තරම් ලේසි නෑ..

    සමහරවිට මේ ජීවිතේ ඉවර වෙන්න කලින් වෙන්නත් බැරි වෙයි…

    Ordinary peasant කෙනෙක් විදියට මැරිල යන්න වෙන එක ගැන උබලට මොකද හිතෙන්නෙ?
    රෝල්ස් රොයිස් ලෙවල් එකට නම් ටිකක් අමාරුයි පුතේ
     
    • Like
    Reactions: jennt

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    salli hadapan mona magulak hri krla

    ubawa salli karyek krnna ballekwt enne na

    mahnsi wela wadak krn ekami one , mahnsi welath ba , human psychology use krl minissuge moletama gahapan ekko uba sell krn service eka product eka oya mona hri

    man HILUX ekak genawmaiiiiiiiiii :yes:

    qHOUvBi.jpg

    law of attraction කියල මේක හැම තැනම අලව අලව යන්න එපා යකෝ!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,474
    113
    ලොකු බලාපොරොත්තු ඇතිකරගැනීම කලකිරීමට හේතු වෙනව, ඉන්න තැන ඉඳලයි ඉදිරියට යන්න ඕන. මුදල් වැඩියෙන් හොයන්න අරමුණ නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන නැතුව ඒක ඉබේ වෙන්නෙ නෑ. එහෙම නැත්නම් ලැබෙන දෙයින් සතුටු වීමට පුරුදු වෙන්න ඕන, එතකොට කලකිරීමක් නැතුව ඉන්න පුලුවන්. හඹායෑම කිසි දිනක කෙළවර වන්නක් නොවේ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
    aththata uba karana business eka mokakda mchn
     
    • Like
    Reactions: jennt

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,817
    5,042
    113
    Pandora

    සල්ලිකාරයෙක්​

    මේක define කරපන් .

    මට නම් මාසේ වියදම 600k වගේ සෙට් වෙනවා . අනිත් සල්ලි ටික ඉතුරු වෙනවා . ඇත්තම කිව්වොත් ඔය ගානට පස්සේ මට නම් සල්ලි වියදම් කරන්න අමාරුයි මොකද ඊට පස්සේ ඇත්තටම ලංකාව වගේ රටවල සල්ලි වලට කරන්න දෙයක් නෑ . ඒක නිසා මගේ මතේ නම් මාසෙට 700k වගේ income එකක් හදා ගත්තට පස්සේ basically ඒ මනුස්සයා සල්ලි කාරයෙක් .

    මාසෙකට ඒ වගේ income එකක් හදා ගන්න බලමු . 700k කියන්නේ මහලොකු ගානක් නෙවෙයි . 2000USD
    monawada bn karanne?
     
    • Like
    Reactions: jennt