විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි
ඔව් ඒක ඇත්තවාහන ගද්දී ලංකාවේ මිනිස්සු බලන්නේ තියෙන ලොකුම ඒක ගන්න නැතුව තමන්ට අවශ්‍ය වාහනයක් ගන්න එක නෙමෙයි. මොකද මෙහෙ ගොඩක් උන් වාහන ගන්නේ අනිත් උන්ට පෙන්න. වෙන රටවල් වල නම් transport තමා මූලික අරමුණ.
mata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.වාහන ගද්දී ලංකාවේ මිනිස්සු බලන්නේ තියෙන ලොකුම ඒක ගන්න නැතුව තමන්ට අවශ්‍ය වාහනයක් ගන්න එක නෙමෙයි. මොකද මෙහෙ ගොඩක් උන් වාහන ගන්නේ අනිත් උන්ට පෙන්න. වෙන රටවල් වල නම් transport තමා මූලික අරමුණ.
මටනම් උස වහන හරියන්නෙ නෑ. Sedan තමයි.mata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.
UOM eke Engineer kenek yako u. U habai ita wada hamba karanawa youtube walin. Maseta 5 million wath hoyanawa athi.විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි
who?UOM eke Engineer kenek yako u. U habai ita wada hamba karanawa youtube walin. Maseta 5 million wath hoyanawa athi.
ah. good goodSyril Aiya (Janitha Rupasena)
Niyama kuhakayo tikak awith me thread ekata
ඔව් කස්ටමබෙස් එක වැඩිවෙනව.අපිට නම් වාහනෙන් හම්බ නොකලත් වාහනේ නිසා ව්‍යාපාර කටයුතු වැඩිවෙනව සහ පහසු වෙනව. ඒතකොට වාහනේ අප්ග්‍රෙඩි වෙනව කියන්නෙත් ඒකම තමා.
මේක ටියුශන් ගුරාල සහ ඩොක්ටර්ස්ලටත් පොදුයි
පොඩි වාහනේ යනකොට ඉස්සරහින් බස් එකක් එද්දි උබට බය හිතෙනව නේද නිරංග. බෙහෙත් බීපන් වෙලාවටmata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.
එච්චර පුලුවන්දUOM eke Engineer kenek yako u. U habai ita wada hamba karanawa youtube walin. Maseta 5 million wath hoyanawa athi.
හ්ම්
වාහනගැන අපි දැනගන්න ආසයිඒක ඌ ගත්ත වගේම maintain කරගනියි උඹ පැහෙන්නැතුව හිටපන්..
ඉතින් ලොකු පඩිදපොර මොරා ඉංජෙක්, - Janith Rupasena
රතුපාට ඉවෝක් එකක් ගත්ත එකෙකුත් ඉන්නවUOM ENTC
ලොටරි අරගෙනත් ගිය මාසෙ එකෙක් 250 ක් ගත්තෙ. ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා