ඩයස්පෝරාවේ විරෝධය මත නාමල්ගේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි! 🌷🌷

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා.

    ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගමය ඇමතීමට ඇති දේශනය අවලංගු කර බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටිනවා

    🎯
    Oxford දේශනය තවමත් අවිනිශ්චිතයි

    කේම්බ්‍රිජ් දේශනය අවලංගු වුවද, නාමල් රාජපක්ෂ මහතා ලබන පෙබරවාරි 25 වනදා ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට තවමත් නියමිතව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සංගමය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,596
    3,385
    113
    හොර උපාධිකාරයා කියලා තමා කියන්නේ. හොර උපාධි කාරයෙක් Oxford Cambridge එකේ දේශනයකට ගෙන්නේ ඈයි කියලා තමා විරෝධිය යන්නේ.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,676
    21,288
    113
    Panadura
    පැලවත්තෙනුත් ෆුල් සපෝර්ට් එක දෙනවා කියලා තමයි ආරංචි කොටි ඩයස්පෝරාවට ගේම අදින්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා.

    ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගමය ඇමතීමට ඇති දේශනය අවලංගු කර බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටිනවා

    🎯
    Oxford දේශනය තවමත් අවිනිශ්චිතයි

    කේම්බ්‍රිජ් දේශනය අවලංගු වුවද, නාමල් රාජපක්ෂ මහතා ලබන පෙබරවාරි 25 වනදා ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට තවමත් නියමිතව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සංගමය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

    නූගත් අඩුකුලේ රොඩී හොර පෙරකදෝරු නෑමොලේ පකයා ගිහින් මොනවගේ දේශනයක් කරයි ද?

    # උන්ම හොරා, ලොල්ලා, සමනලයා, කොටියා මහ බැංකු හොරා කිව්ව තොප්පිගල පොන්න රනිල් නාකියට ජනාධිපතිකම දුන්න ඩීල් එක ගැන?

    # බාර් එක්සෑම් හොරට පාස් වෙන විදිය ගැන?

    # පන පිටින් ඇටකටු කුඩු කරලා තාජුඩීන් මරපු විදිය ගැන?

    # රටක් හූරන් කාලා බංකොලොත් කරලා ලංකට් එකත් දාලා දුවලා ගිහින් පන බේරගත්ත විදිය ගැන?

    # රටේ ජනතාවගේ සල්ලි වලින් බඩු ගහලා ෆුල් සැප ගත්ත විදිය ගැන?

    # මීක් කියාගන්න බැරිවෙන්න ඇරලත් තාම පස්සෙන් එන බයි දායක සභාවක් හදාගත්ත විදිය ගැන?

    # උසස්පෙල ආට් වලින් කරල ෆේල් වෙච්චි උගේ මල්ලි මැත්ස් වලින් PhD එකක් අරගත්ත විදිය ගැන?

    # අංශක 365 ගැනද?

    # ඩේසී ආච්චිගේ මැනික් මල්ල ගැන?

    # කවදාවත් ජොබ් එකක් නොකරපු උගේ මල්ලි ලුවී වෙටෝන් අඳින විදිය ගැන?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    owa monawada! UK dan pissu utte ratak

    UK PM Keir Starmer Has Reportedly Blocked the US From Using Raf Base in Diego Garcia to Strike Iran

    නූගත් අඩුකුලේ රොඩී හොර පෙරකදෝරු නෑමොලේ පකයා ගිහින් මොනවගේ දේශනයක් කරයි ද?

    # උන්ම හොරා, ලොල්ලා, සමනලයා, කොටියා මහ බැංකු හොරා කිව්ව තොප්පිගල පොන්න රනිල් නාකියට ජනාධිපතිකම දුන්න ඩීල් එක ගැන?

    # බාර් එක්සෑම් හොරට පාස් වෙන විදිය ගැන?

    # පන පිටින් ඇටකටු කුඩු කරලා තාජුඩීන් මරපු විදිය ගැන?

    # රටක් හූරන් කාලා බංකොලොත් කරලා ලංකට් එකත් දාලා දුවලා ගිහින් පන බේරගත්ත විදිය ගැන?

    # රටේ ජනතාවගේ සල්ලි වලින් බඩු ගහලා ෆුල් සැප ගත්ත විදිය ගැන?

    # මීක් කියාගන්න බැරිවෙන්න ඇරලත් තාම පස්සෙන් එන බයි දායක සභාවක් හදාගත්ත විදිය ගැන?

    # උසස්පෙල ආට් වලින් කරල ෆේල් වෙච්චි උගේ මල්ලි මැත්ස් වලින් PhD එකක් අරගත්ත විදිය ගැන?

    # අංශක 365 ගැනද?

    # ඩේසී ආච්චිගේ මැනික් මල්ල ගැන?

    # කවදාවත් ජොබ් එකක් නොකරපු උගේ මල්ලි ලුවී වෙටෝන් අඳින විදිය ගැන?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ubata oya wage dewal karanna puluwannam nikam idi!
    ------ Post added on Feb 20, 2026 at 1:36 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පැලවත්තෙනුත් ෆුල් සපෝර්ට් එක දෙනවා කියලා තමයි ආරංචි කොටි ඩයස්පෝරාවට ගේම අදින්න
    Thatte gaala ada samuluwata giye nedda? 😂👌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,547
    32,295
    113

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා.

    ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගමය ඇමතීමට ඇති දේශනය අවලංගු කර බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටිනවා

    🎯
    Oxford දේශනය තවමත් අවිනිශ්චිතයි

    කේම්බ්‍රිජ් දේශනය අවලංගු වුවද, නාමල් රාජපක්ෂ මහතා ලබන පෙබරවාරි 25 වනදා ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට තවමත් නියමිතව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සංගමය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

    oxford ekata wena un indala nadda gennanna? lol
     
    • Haha
    Reactions: Rick Sanchezz