බුදුන් ලන්කාවේ ඉපදුනා කියා මේ පහුගිය අවු 15-20 වගේ කාලයක ඉන්දලා සමහර හමුදුරුවරු දෙශනා කරනවා, ලන්කාගෙ ඉපදුන බුදුවුන තැන් පවා පෙන්නනවා, මේ ගැන ඔබේ මතය කුමක්ද?
ඕවා ඇහෙන් දැක්ක මිනිස්සු හිටියද නැත්තම් පොත්වලින් බලල නේද කියන්නේ? කවුරු ඇත්ත කියනවද කියල නොදනි.එතකොට මිහිදු හාමුදුරුවො ගියේ ඉන්දියාවටද
එහෙම නම් බුදු කෙනෙක් කියලා නොහිටින්නත් පුලුවන්,ඕවා ඇහෙන් දැක්ක මිනිස්සු හිටියද නැත්තම් පොත්වලින් බලල නේද කියන්නේ? කවුරු ඇත්ත කියනවද කියල නොදනි.
ඉතින් ලංකාවෙව් පුරාවිද්‍යා සෙට් එක කියන්නේ ලංකාවේ සෙල් ලිපි හැව් ඒවගේ බුදු කාලය ලංකාවේ කියල සාක්ෂි කියන්නේ වොට්ස් දැට්?එහෙම නම් බුදු කෙනෙක් කියලා නොහිටින්නත් පුලුවන්,
Man dekka strongestma evidence eka meka.
Man dekka strongestma evidence eka meka.
Tiyenawa kivvata kohewath ne.anika mehe galema kotala tiyenawa.puluwanna source karanna indian poth wala tiyena ewaමේවා මේ ලන්ගදි ලියපු පොත්. ත්‍රිපිටකයේ තියෙන නගර ග්‍රාම රජ පෙලපත් . ගන්ගා, කන්දු පන්ති ඔක්කොම තියෙන්නෙ ඉන්දියාවෙ. එවා ඔප්පු වෙනවා ඒ කාලේ ඉන්දියාවෙ තිබ්බ සාහිතය පොත් වලින්, වේද ග්‍රන්ත, මහාභාරත වගේ එවගෙත් තියෙනවා.
ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ උනත් මට වැඩක් නැහැ.. ඒකෙ කිසි බලපෑමක් මට වෙන්නෙ නෑ.. ධර්මයයි වටින්නෙ බ්රදර්බුදුන් ලන්කාවේ ඉපදුනා කියා මේ පහුගිය අවු 15-20 වගේ කාලයක ඉන්දලා සමහර හමුදුරුවරු දෙශනා කරනවා, ලන්කාගෙ ඉපදුන බුදුවුන තැන් පවා පෙන්නනවා, මේ ගැන ඔබේ මතය කුමක්ද?