මේක ඇත්ත නම් NPP ආන්ඩුවෙ අයට හොරෙන් ලංකාවට paypal හම්බ වෙලා වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ.අන්තිමට NPP ආණ්ඩුවම එනකම් ඉන්න උනා.
2012 වගේ එන්න තිබ්බ එක
PayPal එකෙන් ගෙවලා ගෑස් එකක් ගමුත?NPP පක්ශයෙ එරංග ඇමතිතුමාට ජය වේවා !

Mageth 2012 haduwe, habay philippine.More than 13y wage Paypal PH account eka; over 50K USD Earn karala ati
Tama weda badu.
yes philippine; PH tama,Mageth 2012 haduwe, habay philippine.
දැං නම් වැඩක් නෑ ඕක හම්බෙලා. PayPal පාවිච්චි කරන්නෙ නැති තරම්