Wise එකෙන් Payment එකක් ඇවිත් නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ලංකාවේ කෙනක් ඉන්නවා රට එයා මට Wise එකෙන් Payment එකක් එව්වා (පොඩි මුදලක්)
    මට Wise එකෙන් E-mail එකත් ආවා එත් Account එකට සල්ලි ආවේ නෑ
    කලින් මාස වලනම් එසැනින් ආවා, බැංකුවට ගිහින් තියෙනවා කියලා Tracking එකේ පෙන්වනවා
    මම Wise එකට E-mail කළා Reply නෑ , ලංකාවේ බැංකුවට කතා කළා උන් කියනවා ඇවිත් නෑ කියලා
    මොකද කරන්නේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    B U M P

    ai itthin eyagen wise eken gtte lankawe acc athine
    මගේ NDB Account එක තමා දුන්නේ බන්
    එයා එකට Wise එකෙන් සල්ලි එවන්නේ
     
    • Like
    Reactions: Psiko

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Wise එකෙන් දිගටම අහල බලන්න

    තුන් හතර දෙනෙක් බැනුම් අහගන්න වැඩක් දැන් ඉතින් :(
     
    • Like
    Reactions: uajanath and Psiko

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,267
    15,877
    113
    Tracker එකේ පෙන්නුවා නම් බැංකුවෙ අවුලක්

    Combank පටගාලා යනවා
    NSB එකට පැය 4ක් විතර ගියා
     
    • Like
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Wise එකෙන් දිගටම අහල බලන්න

    තුන් හතර දෙනෙක් බැනුම් අහගන්න වැඩක් දැන් ඉතින් :(
    ඇයි බැනුම් අහන්නේ ?
    Tracker එකේ පෙන්නුවා නම් බැංකුවෙ අවුලක්

    Combank පටගාලා යනවා
    NSB එකට පැය 4ක් විතර ගියා
    Tracker එකේ ඊයේ පෙන්නුවා බැංකුවට ගිහින් නෑ කියලා
    අද උදේ 9 බැංකුවට ගියා කියලා පෙන්නුවා
    බැංකුවට කතා කළාම උන් කියනවා නෑ කියලා ඇවිත්
    මට දැන් නිකන් වැඩ කරලා දෙන්න වෙලා තියෙන්නේ
    ඌ කියනවා ඌ ගෙව්වා කියලා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,267
    15,877
    113
    අද උදේ 9 බැංකුවට ගියා කියලා පෙන්නුවා

    බැංකුවට ගියා කියලා පෙන්නුවට තව පැය 4ක් ගියා NSB
    1-3pm වෙනකම් බලපං
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,267
    15,877
    113
    බැංකුවට කතා කළාම උන් කියනවා නෑ කියලා ඇවිත්
    මට දැන් නිකන් වැඩ කරලා දෙන්න වෙලා තියෙන්නේ
    ඌ කියනවා ඌ ගෙව්වා කියලා

    ඔරිජිනල් Wise ලින්ක් එක උඹට ආවා නම්
    ඒකෙ හරියට විස්තර තියනවා නම්
    ඕක කවදා හරි එනවා
    අඬන්නෙ නැතුව ඕක කරලා දියං
    ගෑණු අදෝනාවක්නෙ යකෝ බොට තියෙන්නේ 🤮
     
    • Like
    Reactions: Nadun26

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Central Bank eken hold karanawa godak ewa...bank eke manager central bank katha karala balanna oni account ekata dagannanam...source ekai hethuwai ahanawa salli gena...
    ara lankawe un dollar walinma ganudenu karaa ahu welane lankawe athledith...onna okai prashne... :rolleyes2:
     
    • Like
    Reactions: Nadun26

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,316
    113
    ලංකාවේ කෙනක් ඉන්නවා රට එයා මට Wise එකෙන් Payment එකක් එව්වා (පොඩි මුදලක්)
    මට Wise එකෙන් E-mail එකත් ආවා එත් Account එකට සල්ලි ආවේ නෑ
    කලින් මාස වලනම් එසැනින් ආවා, බැංකුවට ගිහින් තියෙනවා කියලා Tracking එකේ පෙන්වනවා
    මම Wise එකට E-mail කළා Reply නෑ , ලංකාවේ බැංකුවට කතා කළා උන් කියනවා ඇවිත් නෑ කියලා
    මොකද කරන්නේ ?

    එහෙම වුණාම එයාට refund වෙනවා. අ‍ායෙ දැම්මම හරි.
     
    • Like
    Reactions: Nadun26

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,564
    3,983
    113
    Lanka
    samahara welawata awelema enwa. mata nam wadima kal gihin tiyenne 5-30mins wage tama delay ekak. details hari nam tak gaala enna ona. anthimta dan 2-3 weeks kalin awa send karala email ekata mail eka eddima sallith awa account ekata
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඔරිජිනල් Wise ලින්ක් එක උඹට ආවා නම්
    ඒකෙ හරියට විස්තර තියනවා නම්
    ඕක කවදා හරි එනවා
    අඬන්නෙ නැතුව ඕක කරලා දියං
    ගෑණු අදෝනාවක්නෙ යකෝ බොට තියෙන්නේ 🤮
    Renewal එකක් බන්
    Payment එක කල නිසා ඉන්වොයිස් එක Mark කරන්න කියනවා
    ඉතින් Payment එක ආවේ නැති නිසා මම කරේ නෑ අවාම කරන්නම් කිව්වා එයාට
    Service එක Active කළා ඊයේම.
    samahara welawata awelema enwa. mata nam wadima kal gihin tiyenne 5-30mins wage tama delay ekak. details hari nam tak gaala enna ona. anthimta dan 2-3 weeks kalin awa send karala email ekata mail eka eddima sallith awa account ekata
    ඔව් මට එවෙලම ආවා කලින්
    මේ පාර තමයි පරක්කු වුනේ.
    එහෙම වුණාම එයාට refund වෙනවා. අ‍ායෙ දැම්මම හරි.
    එහෙමද එකේ පෙන්වනවා ඔහොම හැබැයි.

    Wednesday, February 25 at 9:40 AM
    Your money should've arrived in your bank

    Central Bank eken hold karanawa godak ewa...bank eke manager central bank katha karala balanna oni account ekata dagannanam...source ekai hethuwai ahanawa salli gena...
    ara lankawe un dollar walinma ganudenu karaa ahu welane lankawe athledith...onna okai prashne... :rolleyes2:
    Corporate account වෙලත් එහෙම කරයි ද බන් අපි හේතුව කියලා නේ Account Open කරලා තියෙන්නේ.
    ------ Post added on Feb 25, 2026 at 2:14 PM

    Hari bankuwaka account ekak hadaganin bijjo
    මොකක් ද හරි බැංකුව ?
    Com Bank එකට මම 7-8 වතාවක් ගියා Corporate account එකට කාඩ් දෙන්න බෑ කියනවා
    BOC ගියා ගෙදර කෙනක් company secretary ඉන්නේ එයාව අයින් කරන්න කියනවා එත් Corporate account එකට කාඩ් දෙන්න බෑ කියනවා
    HNB/Sampath/NTB ගියා Corporate account එකට කාඩ් දෙන්න බෑ කියනවා.

    Pan Asia Bank ගියා ඔකොම දුන්නා කාඩ් එකයි Online Banking ඔකොම හැබැයි Payment කරනකොට Failed වෙනවා සල්ලි මගේ Account එකෙන් අඩු වෙනවා එත් ගිහින් නෑ Hotline එකට කතා කළාම බැංකු ශාකාවට යන්න කියනවා බැංකු ශාකාවෙන් මට කියන්නේ මම සල්ලි යවපු ගිණුම් හිමියාගේ බැංකුවට ගිහින් Refund කරගන්න ඕනේ කියලා.
    මම Genaral manager පැමණිලි කළා එයා කියන්නේ අනිත් බැංකු වල ඔය වගේ වෙනවා කියලා.

    ඉතින් එක නිසයි NDB එකට මාරු වුනේ එකේ මට කාඩ් එක දුන්නා
    Support එක හොදයි හැබැයි Fee ටිකක් වැඩී
    ------ Post added on Feb 25, 2026 at 2:22 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,045
    113
    ලංකාවේ කෙනක් ඉන්නවා රට එයා මට Wise එකෙන් Payment එකක් එව්වා (පොඩි මුදලක්)
    මට Wise එකෙන් E-mail එකත් ආවා එත් Account එකට සල්ලි ආවේ නෑ
    කලින් මාස වලනම් එසැනින් ආවා, බැංකුවට ගිහින් තියෙනවා කියලා Tracking එකේ පෙන්වනවා
    මම Wise එකට E-mail කළා Reply නෑ , ලංකාවේ බැංකුවට කතා කළා උන් කියනවා ඇවිත් නෑ කියලා
    මොකද කරන්නේ ?
    මචන් කවදාවත් උබට ජීවිතේටම හොඳක් වෙලාම නැද්ද?