ඔරිජිනල් Wise ලින්ක් එක උඹට ආවා නම්
ඒකෙ හරියට විස්තර තියනවා නම්
ඕක කවදා හරි එනවා
අඬන්නෙ නැතුව ඕක කරලා දියං
ගෑණු අදෝනාවක්නෙ යකෝ බොට තියෙන්නේ
Renewal එකක් බන්
Payment එක කල නිසා ඉන්වොයිස් එක Mark කරන්න කියනවා
ඉතින් Payment එක ආවේ නැති නිසා මම කරේ නෑ අවාම කරන්නම් කිව්වා එයාට
Service එක Active කළා ඊයේම.
samahara welawata awelema enwa. mata nam wadima kal gihin tiyenne 5-30mins wage tama delay ekak. details hari nam tak gaala enna ona. anthimta dan 2-3 weeks kalin awa send karala email ekata mail eka eddima sallith awa account ekata
ඔව් මට එවෙලම ආවා කලින්
මේ පාර තමයි පරක්කු වුනේ.
එහෙම වුණාම එයාට refund වෙනවා. අායෙ දැම්මම හරි.
එහෙමද එකේ පෙන්වනවා ඔහොම හැබැයි.
Wednesday, February 25 at 9:40 AM
Your money should've arrived in your bank
Central Bank eken hold karanawa godak ewa...bank eke manager central bank katha karala balanna oni account ekata dagannanam...source ekai hethuwai ahanawa salli gena...
ara lankawe un dollar walinma ganudenu karaa ahu welane lankawe athledith...onna okai prashne...
Corporate account වෙලත් එහෙම කරයි ද බන් අපි හේතුව කියලා නේ Account Open කරලා තියෙන්නේ.
------
Post added on Feb 25, 2026 at 2:14 PM
Hari bankuwaka account ekak hadaganin bijjo
මොකක් ද හරි බැංකුව ?
Com Bank එකට මම 7-8 වතාවක් ගියා Corporate account එකට කාඩ් දෙන්න බෑ කියනවා
BOC ගියා ගෙදර කෙනක් company secretary ඉන්නේ එයාව අයින් කරන්න කියනවා එත් Corporate account එකට කාඩ් දෙන්න බෑ කියනවා
HNB/Sampath/NTB ගියා Corporate account එකට කාඩ් දෙන්න බෑ කියනවා.
Pan Asia Bank ගියා ඔකොම දුන්නා කාඩ් එකයි Online Banking ඔකොම හැබැයි Payment කරනකොට Failed වෙනවා සල්ලි මගේ Account එකෙන් අඩු වෙනවා එත් ගිහින් නෑ Hotline එකට කතා කළාම බැංකු ශාකාවට යන්න කියනවා බැංකු ශාකාවෙන් මට කියන්නේ මම සල්ලි යවපු ගිණුම් හිමියාගේ බැංකුවට ගිහින් Refund කරගන්න ඕනේ කියලා.
මම Genaral manager පැමණිලි කළා එයා කියන්නේ අනිත් බැංකු වල ඔය වගේ වෙනවා කියලා.
ඉතින් එක නිසයි NDB එකට මාරු වුනේ එකේ මට කාඩ් එක දුන්නා
Support එක හොදයි හැබැයි Fee ටිකක් වැඩී
------
Post added on Feb 25, 2026 at 2:22 PM