පොල් ඉඩම්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?සැහෙන්න පොල් වතු විකුනන්න දාලා තියෙනවා, අරන් දාන්න හොදයිද? නැත්තම් පොල් industry එක ලන්කාවෙ ඉවරද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?සැහෙන්න පොල් වතු විකුනන්න දාලා තියෙනවා, අරන් දාන්න හොදයිද? නැත්තම් පොල් industry එක ලන්කාවෙ ඉවරද?
    ගස් ගාන, ගස්වල තත්වෙ අනුව වෙනස් වෙනවා නේද? බිස්නස්නම් නැතිවෙන්නෙ නෑ බන්. මිනිස්සු පොල් කන එක නවත්තන්න එපැයි. එකම සීන් එක ඔය පැති වල හොරුන්ගෙන් ඕවා බේරගන්න එක
     
    • Like
    Reactions: lapaman

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,427
    113
    IRR එක බලන්න. සල්ලි වලට පොල් වතු අරන් කැඩෙන පොල් වලින් return එන්න යන time එක බැලුවම ඔයිට වඩා investment තියනව. කොටින්ම ඔයිට වඩා වතු වගා තියනව.

    හුගක්ම පොල් සීන් එකේ වෙන්නෙ කෑලි කඩල විකුනන්ඩ කියල ගත්ත ඉඩම් අලුත් නීති නිසා කඩන්න බැරි වෙලා cost cover කරගන්න විකුනනව. ඕකයි වෙන්නෙ මට පේන විදිහට.

    පොල් වතු හොදයි පරම්පරාවෙන් ලැබිල නම්.

    එහෙන නෑ නම් හිස් හෝ maintain නොවුන පොල් ඉඩම් අරන් develop කරල ආදායම් එන level එකට ගෙනත් විකුනන්ඩ. තියන් ඉන්න එක මට අනුව පාඩුයි
     
    • Like
    Reactions: Jameson.k

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    පොල් ඉඩම් විකුනන්නේ ඇයි කියලා හොදට හොයලා බලපන්. ලෙඩ ඉවරයක් නෑ. පොල් සංවර්ධන එකේ උන්, කෘෂි උපදේශකලා හිටියට වැඩක් නෑ. රිළව් ගැන්නා, දඩු ලෙන්නු ගැන්නට ඒවට විසස්දුම් නෑ. කුරුමිනියෝ විදලා ලොකු ගස්වල කරටි පිටින් කඩා වැතෙනවා. මේවගේ දේවල්වෙද්දි මිනිස්සු පොල්වතු විකුණනවා. තේ වලට වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. තේ වලටත් ස්ථිර මිලක් නෑ. දලු ටික කැඩුවම කැඩුම් කුලී දුන්නම ඇති ලාබයක් නෑ. උබ කැමති නම් පොල් ඉඩමක් ගනින්. පරණ ඉඩම් නම් ගන්න එපා. හිටවලා තියන පොල් ජාතියයි, ගහේ ගෙඩිවල ප්‍රමාණයයි දිහා බලලා අදහසක් අරගෙන වැඩේට අත ගහපන්.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?සැහෙන්න පොල් වතු විකුනන්න දාලා තියෙනවා, අරන් දාන්න හොදයිද? නැත්තම් පොල් industry එක ලන්කාවෙ ඉවරද?
    Kohda ban ochchara wikunanna daala thiyenne?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,578
    16,165
    113
    පොල් ඉඩම් විකුනන්නේ ඇයි කියලා හොදට හොයලා බලපන්. ලෙඩ ඉවරයක් නෑ. පොල් සංවර්ධන එකේ උන්, කෘෂි උපදේශකලා හිටියට වැඩක් නෑ. රිළව් ගැන්නා, දඩු ලෙන්නු ගැන්නට ඒවට විසස්දුම් නෑ. කුරුමිනියෝ විදලා ලොකු ගස්වල කරටි පිටින් කඩා වැතෙනවා. මේවගේ දේවල්වෙද්දි මිනිස්සු පොල්වතු විකුණනවා. තේ වලට වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. තේ වලටත් ස්ථිර මිලක් නෑ. දලු ටික කැඩුවම කැඩුම් කුලී දුන්නම ඇති ලාබයක් නෑ. උබ කැමති නම් පොල් ඉඩමක් ගනින්. පරණ ඉඩම් නම් ගන්න එපා. හිටවලා තියන පොල් ජාතියයි, ගහේ ගෙඩිවල ප්‍රමාණයයි දිහා බලලා අදහසක් අරගෙන වැඩේට අත ගහපන්.

    තේ වලට නම් ලොකු ප්‍රශ්නයක් තිබුනේ නෑ ගෝටා කෙලනකම්.

    තාමත් කෙන්යාවෙන් තේ ගෙනල්ලා කලවම් කරලා Ceylon tea කියලා ගහලා යවන්න ඉඩ දීපු පනත වැඩ ද? 🫤
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    NPP උන්ගෙන් බෙරගන්න අමාරුයි උන් හොරු වෙලා වතු වලින් හොර පොල් කඩනවා
     
    • Haha
    Reactions: clumsyhulk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,593
    113
    සේදවත්ත
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?සැහෙන්න පොල් වතු විකුනන්න දාලා තියෙනවා, අරන් දාන්න හොදයිද? නැත්තම් පොල් industry එක ලන්කාවෙ ඉවරද?
    මේ පාර අපණයණ වර්ධනය උන ඒවා බලන්න කෝ 😎
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,008
    11
    3,531
    113
    පොල් වලින් return එන්න යන time එක බැලුවම ඔයිට වඩා investment තියනව.
    මොනවැයි මචං ඒ.?

    එහෙන නෑ නම් හිස් හෝ maintain නොවුන පොල් ඉඩම් අරන් develop කරල ආදායම් එන level එකට ගෙනත් විකුනන්ඩ. තියන් ඉන්න එක මට අනුව පාඩුයි
    ඔයා කියන්නෙ හිස් ඉඩමක් අරං පොල් හදලා රීසේල් කරලා ලාබ ගන්න පුලුවන් කියල ද. ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,518
    5,983
    113
    Amarui ban.. epa wenawa. Sewaka prashna.. kalaguneth wenas. Eka nisa isara wage paladawa nah..wahinnna gaththama uparima wahinawa..ethakota mal halenawa.. payanna gathththama ekath uparima yanawa...lesi nah. Waththaka eka pohora mitiyak wenawa 10000.. eken danna puluwan gas 15 wage. :( pohora danna sewaka wiyadamath patta ganak.. pohora witharak dala wadak nah wathura dennath bari nam.. hondata thiyana wathuthth thiyanawa.. eth dan nam patta amarui..labour case , pol horu thama lokuma awula..

    Umba waththey nawathila innawa nam mokak hari karanna puluwan... akkara 10 wage aran. Yati wagawa dala. Ehema mona hari gemak gahanna puluwan..eth badu wikuna ganna gihama thama kela wenne.. annasai kara fail.. manyokka kara awasane .deeganna wath ekek nah. Karima adu ganan walata geniyanne..

    Keels eke 400 thiyana annasi gediya apen geniyanne ra 70 wage. Karima athara madiyo..
     
    • Like
    Reactions: Tricle_Buwa