අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,374
    8,510
    113
    සිරි ලංකාවේ යක් පුතුන්ට තෙල් ගහගන්න පෝලීම් වල ලගින්න වේවිද?
    අවුලක් නෑ, මන්නර්ම් දෙනිගෙන් ගන්නවා 😆😆
     
    • Love
    Reactions: clumsyhulk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,858
    15,139
    113
    දවලෙක ගහගත්තා කියන්නෙ මේ පාර මොකක් හරි දෙකෙන් එකක් විසදෙයි..

    කුමේනියානම් යවන්න ඔනි, හැබැයි ඉරනේ පාලනේ ඇමරිකන් ගැති නැති එකක් වෙන්න ඔනි.. මෙකෙන් පස්සෙ පන්නපු රජ්ජුරුවොනේ ගෙනවා කියන්නෙ.. ලොකු වෙනසක් වෙන එකක් නෑ මිනිස්සුන්ට



    විමල් වීරවංශ ඔළුවට දාපු අදහස්

    ඇමරිකන් බහුජාතික බූවල්ලා 😄

    ජෙප්පොත් දැන් ඔය හණමිටි අදහස් අතහැරලා ඉවරයි බං
     

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    91
    18
    ඉරානේ උන් බඩගින්නේ ඇත්තේ නෝම්බි නිසා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,409
    6,541
    113
    Land of Lions
    Iran උන් වටේටම නෙලනවා නේද? USA nuclear bomb එකක් අත අරි ද දන්නේ නෑ මේක ඇදිලා ගියොත්. පහුගිය ටිකේ conspiracy කාරයො කියලා තිබ්බා.
    Mepara israel world map eaken eiyn karai wage.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,572
    113
    - උඩරට -
    Iran උන් වටේටම නෙලනවා නේද? USA nuclear bomb එකක් අත අරි ද දන්නේ නෑ මේක ඇදිලා ගියොත්. පහුගිය ටිකේ conspiracy කාරයො කියලා තිබ්බා.
    ඕක කර ගන්නනෙ ඕනී උනේ
     
    • Like
    Reactions: Bart_Allen

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Iran උන් වටේටම නෙලනවා නේද? USA nuclear bomb එකක් අත අරි ද දන්නේ නෑ මේක ඇදිලා ගියොත්. පහුගිය ටිකේ conspiracy කාරයො කියලා තිබ්බා.
    abu dhabi walata watila
    ghalada kiyala sure na 😐

    කුවේට් වල සද්දෙ එනව බොම්බ වල. මෙහෙත් කොහෙට හරි ගහනව
    Yako watetama nelnawa ne 😥
    ------ Post added on Feb 28, 2026 at 3:03 PM