එහෙම උනොත් සිපෙට්කෝ තමා ශෙල් සිනෝපෙක් අයිඕසී අවුලක් වෙන එකක් නෑසිරි ලංකාවේ යක් පුතුන්ට තෙල් ගහගන්න පෝලීම් වල ලගින්න වේවිද?
නියුක් තියෙන්නේ ඇමරිකාවට විතරක් නෙවෙයි බං. රුසියාවට චීනෙට පකිස්තානෙටත් තියෙනවාIran උන් වටේටම නෙලනවා නේද? USA nuclear bomb එකක් අත අරි ද දන්නේ නෑ මේක ඇදිලා ගියොත්. පහුගිය ටිකේ conspiracy කාරයො කියලා තිබ්බා.
සයිරන් ගහට විනාඩි 2-3 යනකොට බොම්බ සද්දෙ ඇහුන. මිසයිල කුඩු වෙලා වෙන්න ඕන. පට්ට සද්දෙ බං.Adoooow. බොම්බද? සයිරන් ද?



මෙකකට මිසයිල 4-5ක් වත් වදින්න වෙයි.. ලේසි නෑ... හැබැයි මරාගෙන මැරෙන්න ගහන එකක් නිසා වෙන්නත් පුළුවන්.Air craft carrier ekakata wadinewa balanda aasai….building walata wadina ewa dan balelama epa wela![]()
eka hypersonic ekak atiමෙකකට මිසයිල 4-5ක් වත් වදින්න වෙයි.. ලේසි නෑ... හැබැයි මරාගෙන මැරෙන්න ගහන එකක් නිසා වෙන්නත් පුළුවන්.