අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,291
    45,263
    113


    ඉරානයෙන් බහරේනය, කුවෙට් හා UAEටත් ප්‍රහාර

    මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ඉරානය මේ වනවිට ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    සිරි ලංකාවේ යක් පුතුන්ට තෙල් ගහගන්න පෝලීම් වල ලගින්න වේවිද?
    එහෙම උනොත් සිපෙට්කෝ තමා ශෙල් සිනෝපෙක් අයිඕසී අවුලක් වෙන එකක් නෑ
     
    • Haha
    Reactions: 2osama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    Iran උන් වටේටම නෙලනවා නේද? USA nuclear bomb එකක් අත අරි ද දන්නේ නෑ මේක ඇදිලා ගියොත්. පහුගිය ටිකේ conspiracy කාරයො කියලා තිබ්බා.
    නියුක් තියෙන්නේ ඇමරිකාවට විතරක් නෙවෙයි බං. රුසියාවට චීනෙට පකිස්තානෙටත් තියෙනවා 🥴


    රෙවිලද කොහෙද. මුං කොහෙ ගහන්නද පොන්නයොනේ කියලා කින්ඩි හිනාවක් දැම්ම ගමන් කර්මේ ඇවිත් පුකට දුන්නා 🥴
    ------ Post added on Feb 28, 2026 at 4:12 PM
     
    • Like
    Reactions: redux

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,034
    113
    අයතුල්ලා පිස්සා වටෙන්ම කයි වගේ උගේ අන්තිම දවස් ටිකේ :lol:

    Saudi Arabia condemns Iran's attacks on UAE, Qatar, other neighboring countries​

    “Saudi Arabia condemns Iran’s blatant aggression and violations of the sovereignty” of the UAE, Bahrain, Qatar, Kuwait and Jordan, expressing full solidarity with the states and warning of grave consequences if such breaches of international law continue,” a statement by the foreign ministry read. - https://english.alarabiya.net/News/...cks-on-uae-qatar-other-neighboring-countries-






    ------ Post added on Feb 28, 2026 at 4:39 PM
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    උත්තරීතර නායකයා ප්‍රහාරවලට ලක් වේ. ඝාතනය තහවුරු කරන තෙක් බලා සිටී. (ඊශ්‍රායල රූපවාහිනී නාලිකාව 12)

    නිල නොලත් වාර්තා කිරිමක් ලෙස ගෙන හැර දක්වයි....
     
    • Wow
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,379
    8,519
    113
    Air craft carrier ekakata wadinewa balanda aasai….building walata wadina ewa dan balelama epa wela 🥱
    මෙකකට මිසයිල 4-5ක් වත් වදින්න වෙයි.. ලේසි නෑ... හැබැයි මරාගෙන මැරෙන්න ගහන එකක් නිසා වෙන්නත් පුළුවන්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,592
    113
    මෙකකට මිසයිල 4-5ක් වත් වදින්න වෙයි.. ලේසි නෑ... හැබැයි මරාගෙන මැරෙන්න ගහන එකක් නිසා වෙන්නත් පුළුවන්.
    eka hypersonic ekak ati