ATTO 3 Service Charge

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    For your record im using a 2007 GV 2.0 and fixed it myself.. bought it for 3.8 mil and restored it to the former glory.. umba kiyapu eka walangui wahana gana melo labbak danne nathi unta.. this is pure day light robbery. I feel for these poor sobs..
    I do all my servicing through Toyota Lanka bro . I dont follow DIY shits. Major repairs Ill consider other options available. otherwise, I don’t worry for nothing.
     
    • Like
    Reactions: imback2008

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,052
    2,520
    113
    oya gana thami yako Toyota Lanka eke service walatath yanne? thopita wahana thibilama nadda 🤣

    labor charges compare karala balanna man dala thiyena ekath ekka. EV economical kiyala thama kattiya gatte.
    hariyata baluwoth ice cars thama economical. resell karaddi patrol + service cost cover wenawa lankawe nam.
    EV ekak sell karaddi battery replace karala denna oni. or battery cost adu karala denna oni.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613

    කවුරුහරි කිව්ව sealion 6 එකේ ටයර් low profile කියලා. ඒ කියන්නෙ පට්ට ගනන්. පේන විදියට අපේ උන් සුපිරියටම ඇන්දිලා මේ පාර. පව් වැඩේ බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    Ddo7JKVNRaWXDjjM78LZsg.png

    ටහිකෙන බිල් මුo දාන්නෙ :lol:

    10000km - 10000km Service karanna onilu.
    Engine bay detailed cleaning - හුත්තො Atto 3 එකේ engine නෑ නේද? අනික ඒ ඔක්කොම ලේබර් වැඩ කරල ආයි තව 11ක් දාල තියෙන්නෙ ඇයි ලේබර් කියලා? 🥴 🥴

    පෙට්‍රල් ඒවා 5000න් 5000ටනෙ කරන්නෙ, එහෙම බැලුවාම ලොකු වෙනසක් නෑ වගේ. ඒත් මම හිතන්නෙ අපේ උන්ගෙ expecation එක තිබ්බෙ service කිය්ලාඅ කරන්න තියෙන්නෙ ඕක ගලවලා පිහිදන එක විතරයි කියලා. 🥴🥴
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,052
    2,520
    113
    Engine bay detailed cleaning - හුත්තො Atto 3 එකේ engine නෑ නේද? අනික ඒ ඔක්කොම ලේබර් වැඩ කරල ආයි තව 11ක් දාල තියෙන්නෙ ඇයි ලේබර් කියලා? 🥴 🥴

    පෙට්‍රල් ඒවා 5000න් 5000ටනෙ කරන්නෙ, එහෙම බැලුවාම ලොකු වෙනසක් නෑ වගේ. ඒත් මම හිතන්නෙ අපේ උන්ගෙ expecation එක තිබ්බෙ service කිය්ලාඅ කරන්න තියෙන්නෙ ඕක ගලවලා පිහිදන එක විතරයි කියලා. 🥴🥴

    26053/- ma labor charges me bill eke.

    මුන් පැය එක හමාරක්ම වීල් alignment කරලා. මෙහෙ 3D Rs 2000/- ( Manual 1000/-) ගන්නෙ විනඩි 15ක්වත් යන් නෑ.
    අයෙ 2000KM න් recheck කර ගන්නත් Rs 400/- ගන්නෙ.

    හොදම එක මුන් එකෙ නම වෙනස් කරල 4 වීල් කියලා :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ජෝන් කීල්ස් එකේ ස්ලෝත්ලද වැඩ කරන්නේ.පැයක ලේබර් චාර්ජ් එක හරි.ඒත් අලුත් වාහනේ පැය 2ක් ඒසී බලන්නේ මොකාද .වාහන පහක විතර වීල් එලමයින්ට් කරන වෙලාව ගිහින්

    RJy-KLgxx-GQxvdgf2-Zcqb2-V-970-80-png.webp
     
    ඕක නෙවී බන් සුපීරි ආතල් එක. ඕකුන්ගෙ වොරන්ටි ගන්නනම් මේ ටික මුන්ගෙන් අනිවා කරන්න ඕන. ඒ කියන්නෙ අරුන්ට ඕවා අඩු ගානට වෙන තැන්වලින් කරන්නත් බෑ. කලොත් වොරන්ටි වොයිඩ් වෙනවා.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,052
    2,520
    113
    ඕක නෙවී බන් සුපීරි ආතල් එක. ඕකුන්ගෙ වොරන්ටි ගන්නනම් මේ ටික මුන්ගෙන් අනිවා කරන්න ඕන. ඒ කියන්නෙ අරුන්ට ඕවා අඩු ගානට වෙන තැන්වලින් කරන්නත් බෑ. කලොත් වොරන්ටි වොයිඩ් වෙනවා.

    ow. 8 Years service karannama wenawa. anika thama spare parts na accident una ewa masa ganan service centers wala hira welalu.
    lease karala ehema gatta aa paw itin.

    tint walatath JK approved place walatalu yanna puluwan.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    10000Km walata nam fair neda?

    Alto ekak ehema oil change karala AMW eken 15000k withara yanawa. Eth same wage labour hours bill karanne.

    Alignment + AC service oya okkoma ekka ne?

    PS: JK unuth ithin meeya kadanne atha levakanna balagena neme ne
     
    • Like
    Reactions: imback2008

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    26053/- ma labor charges me bill eke.

    මුන් පැය එක හමාරක්ම වීල් alignment කරලා. මෙහෙ 3D Rs 2000/- ( Manual 1000/-) ගන්නෙ විනඩි 15ක්වත් යන් නෑ.
    අයෙ 2000KM න් recheck කර ගන්නත් Rs 400/- ගන්නෙ.

    හොදම එක මුන් එකෙ නම වෙනස් කරල 4 වීල් කියලා :lol:
    Pitipassa mewage Fixed camber ne anika.(Torsion Beam). Dual wishbone nemeine.. lol Owners lawa supriyata Haawo karanawa.. :lol:
     
    • Haha
    Reactions: imback2008

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඕක නෙවී බන් සුපීරි ආතල් එක. ඕකුන්ගෙ වොරන්ටි ගන්නනම් මේ ටික මුන්ගෙන් අනිවා කරන්න ඕන. ඒ කියන්නෙ අරුන්ට ඕවා අඩු ගානට වෙන තැන්වලින් කරන්නත් බෑ. කලොත් වොරන්ටි වොයිඩ් වෙනවා.
    බලන් යද්දි පිටින් අරන් පාවිච්චි කරන එක ලාබයි වගේ.අනික ඔහොම සර්විස් කරන්න ඕනත් නැහැ.මුන් මිනිස්සුන්ව හූරගෙන කනවා.මේ ලගදි shark 6 එකක් සර්විස් එකට 45ක් අරන්.එන්ජින් බේ එකට අතවත් තියලා නැහැ.දුවිලි එකයි. නිකන් සර්විස් එකට දැම්මත් ඊට වඩා හොඳට ඩීටේලින්ග් කරනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    ඉතිං මට 5000km වලටත් ඔය ගාන යනවා

    හැබැයි දුන්න ටෝක් වල හැටියට නං ඉතිං නෝන්ඩි
    කට්ටිය සේල්ස් ටොක්ස් වලට ඇන්දිලා ගත්තා. ඒකයි උනෙ.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,052
    2,520
    113
    ඉතිං මට 5000km වලටත් ඔය ගාන යනවා

    හැබැයි දුන්න ටෝක් වල හැටියට නං ඉතිං නෝන්ඩි

    Ice car ekaka deyak karalane ban oya gana enne. price eka kohomath dannawane bn parts wala.
    meke 90% wada labor ena eka thama aula.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,657
    24,705
    113
    Fantasy
    මට පේන්නේ මුන් service කරන්න ගෙනාපු machinery equipments වල cost 1 මාස 6න් කවර් කරන්න හදන්නේ