අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,622
    3,429
    113
    18
    Bohitiya
    Thattaya thama karaki karaki innawa :lol:

    1772296137525.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,153
    1
    9,056
    113
    -~උලක් උඩ-~
    Mun dubai walata gahala gahala trump wa pressure karanna yanne
    ඩුබායි වල ඇමරිකන් ඇසෙට්ස් ගොඩාක් තියනවා නේද. UAE වලටනෙ ඩුබායි අයිති. උන් ආපහු තනියම ගහයි කියල හිතන්නත් බෑ මොකද UAE වල තෙල් ලින් හතර පහකට මිසයිල වැදුනොත් ඔක්කොම ඉවරයි
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,684
    10,998
    113
    Nugegoda, Sri Lanka
    ඩුබායි වල ඇමරිකන් ඇසෙට්ස් ගොඩාක් තියනවා නේද. UAE වලටනෙ ඩුබායි අයිති. උන් ආපහු තනියම ගහයි කියල හිතන්නත් බෑ මොකද UAE වල තෙල් ලින් හතර පහකට මිසයිල වැදුනොත් ඔක්කොම ඉවරයි
    Ow Trumpge business assets godak tiyenawa danna widiyata.. okata gahanawa kiyanne ithin economically renna puke goo nathi wenawa.. ballekwath invest karanne naa..
     
    • Like
    Reactions: jamiezue