කණාවට හරි එකක් වැදුනොත් end of Trump තමා.Kohomahari uss carrier ekak eka missile ekak kewoth athi

China දැන් සෑහෙන කාලෙක ඉදන් US aircarft carrier prototypes ටිකක් හදන් target practicing කරනව කියල තිබුනා. හැබැයි ඉරානෙට තාම moving tragets වලට attack කරන්න තරම් තාම accuracy එකක් එකක් නෑ කියල තිබුනේ.
ඉන්දියන් Rafale jets ටිකට ගහන්න BVRAAM missiles දුන්නා වගේ carrier killer missile එකක් ඉරානෙට දුන්නා නම් චිනෙට බඩු ටික test කරගන්න තිබ්බා.
