SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,081
    20,308
    113
    Panadura
    දැන් මාස තුනක විතර ඉදන් අප්ග්‍රේඩ් එක දෙන්නේ නෑනේ මුන්
    උබලාගෙත් එහෙමද
     
    • Wow
    Reactions: RottenCOLT

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    දැන් මාස තුනක විතර ඉදන් අප්ග්‍රේඩ් එක දෙන්නේ නෑනේ මුන්
    උබලාගෙත් එහෙමද
    ඔව්. මට දැන් මාස 6 කින් විතර නෑ. ලෝයලිටි ඩේටා වල යට ගහලා තියන ටර්ම්ස් වල තියනවා. ලෝයලිට්ය් ඩේටා දීම හෝ නොදීම ගැන සම්පූර්න බලය තියෙන්නෙ SLT එකට කියලා. ඒක නිසා මම කතා කලෙත් නෑ 16.6 GB න් නැවතිලා
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,247
    1,309
    113
    ඔව්. මට දැන් මාස 6 කින් විතර නෑ. ලෝයලිටි ඩේටා වල යට ගහලා තියන ටර්ම්ස් වල තියනවා. ලෝයලිට්ය් ඩේටා දීම හෝ නොදීම ගැන සම්පූර්න බලය තියෙන්නෙ SLT එකට කියලා. ඒක නිසා මම කතා කලෙත් නෑ 16.6 GB න් නැවතිලා

    මගෙත් මාස ගානක් තිස්සේ 16.6 GB වලින් නැවතිලා තියෙන්නේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,475
    8,244
    113
    පව් බන් තොපි. ඔක දිහා තාම
    බලන් අතේ ගහනවද? මම අවුරුදු 5ක් තිස්සේ චුන්ඩ චුන්ඩ එකතු කරල 3ජිබි හදා ගත්තා හැබැයි ඒ සේරම හොග් ගාල නැති උනා අන්ලිමිඩට් වලට මාරු උනාට පස්සේ. අමූ ගූ පැකේජ් වල හිටිය කියලා මතක් වෙද්දිත් විලි ලජ්ජයි :lol:


    දාන් බිල ගෙවනව විතරයි යුසේජ් එක බලන්නේ නැහැ....;)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    Api dan Advance Pay method ekata switch unama loyalty data wadi karanda denne nadda koheda.

    Harinam Advance payment users lata denda one aniwaren Because they pay in advance for their service
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    Mun loyalty adu karala neda 13 GB thibba dan 4 GB karala mehemada yako loyalty denne? Umbata kohomada?