Dialog broadband prepaid

jusi

Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    Dialog ලගේ prepaid Broadband එකක් ගත්තොත් .. එකෙ 699 කියන පැකෙජ් එක හැම මසෙම අනිවර්‍යෙන් දාන්න ඔනෙද? අපිට ඔනෙ 724 work & learn unlimited එක විතරක් දාගන්න.. එක විතරක් දාල පවිච්චි කරන්න බැරිද? මොකද මෙක පවිච්චි කරන්නෙ zoom වලට විතරයි..