අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පරාදයි බං, ඇමරිකන් ඊශ්‍රායල් උන්ට යුද්ධේ කරගන්න බැරි උනා. දැන් උන් නෝන්ඩිය වහගන්න ගහන්නේ. ඉරාන් කියන්නේ තඩි රටක්, උන්ට ඔය බෝම්බ දැමිලි දැනෙන්නෙත් නෑ රටේ ප්‍රමාණය එක්ක බලද්දි. ඊශ්‍රායල් කියන්නේ පොඩි තීරුවක්. උන්ට කෑල්ලක් වැදුනත් දැනෙන ප්‍රමාණය වැඩියි. ඊශ්‍රායල් උන් රිදිලා දඟලන විදියෙන්ම තේරෙනවා උන්ට මේක කරගන්න බෑ කියලා. උන් හිතුවේ නෑ මුන් මැදපෙරදිග අනිත් රටවල තියෙන US base වලට ගහයි කියලා. විශේෂයෙන්ම සෞදියේ එහෙම. දැන් රිදිලා දඟලනවා...කුඩු උන සමහර facilities ආයේ හදන්න ඇමරිකාවට අවුරුදු ගානක් යනවා. ඩොලර් බිලියන ගානක් යනවා.
    Dude... This just started... It's not even in stage 2 yet... Trump estimated a month.. there will be nothing left of Iran in a month
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    සයිස් එක දන්නැතුව කිව්ව නෙවෙයි! ඉරාන් වලට ගහන්නේ බලවත්ම රටවල් 2ක්. ඇමරිකාවට ඕන තරම් weapons තියෙනවා. Isreal වනසන්න ඉරාන්වලට අමාරුයි ඇමරිකාවෙ backup එක තියෙනකන්. දැන් දැන් ගහන ගැහිල්ල බලපන්. නිකන් එහෙන් මෙහෙන් නෙවෙයි, බැලස්ටික් ගහන්න බැරිවෙන්නම sites වලට ගහනවා. බැලස්ටික් ලෝන්චස් වලට දිගට හරහට shot එක දෙනවා. උන්ගේ නායකත්වය සමූල ගාතනය කරගෙන යනවා. දැන් ටිකකට කලින් නියුක්ලිය රියැක්ටර් කූලන්ට් එකකට කෙලවෙන්න ගහලා. උන්ගේ රට ඇතුලෙන්ම ඔත්තුදෙනවා, පත්වෙන පත්වෙන නායකයන්ට shot එක වදින්නේ ඒකයි! උපාය මාර්ගිකව ගහනවා කියන්නේ ඕකයි! ඉරානෙ කොච්චර කයිය ගැහුවත් ඔය ගහන විදිහට නිකන්ම අඩපන වෙනවා! බිල්ඩින් පිටින් සමතලා වෙන්න දැන් ගහන්නේ. අනෙක යුදෙව්වො කිසි අනක් ගුනක් නැති ජාතියක්, හබ්බයෝ වගේම තමයි. දෙගොල්ලොම එකයි. මිනිස්සු පනපිටින් වැලලෙන්න ගහන්නේ.

    යුද්දකදී ඉක්මන් වෙන කට්ටිය හරියට ගැහුවොත් දිනනවා, ගහන්නං වාලේ නෙවෙයි! දැන් අරාබි රටවල් වල එකමුතුව ප්‍රකාශයක් කරලා තියෙනවා තවදුරටත් ඉවසන් නෑ කියලා. කට්ටියම එකතුවුනොත් කොහොමද ඉරානේ ගහන්නේ තනියෙන්. රුසියාව චීනේ පලාතේ එන්නෑ. දැනට ඉරානේ මාරම ගේමක් දෙනවා ඒක ඇත්ත. කාටවත් ගටක් තිබ්බේ නෑ ඇමරිකන් කඳවුරුවලට ගහන්න. කවුරුවත් හිතුවෙ නෑ කිව්වට ඉරාන් මෙහෙම ගහයි කියලා. මතක තියාගන්න ඉරාන් මිසයිල ගහන්න ගහන්න stock ඉවර වෙනවා. අනික උන්ට fighter jets නෑ. තව යුරොපෙත් එකතුවෙන්න chance එකක් තියෙනවා, උන්ගේ මිතුරු අරාබි රටවල් defend කරන්න හරි. ඉතුරු සතියෙ වත් ඉරානේ හරියට නොගැහුවොත් දැන් මේ වදින වැදිල්ලට නිකන්ම ගහගන්න බැරිව යන්න තියෙන හැකියාව වැඩියි.

    අරෙහෙ හිස්බුල්ලට flat වෙන්න වදිනවා, සිවිල් වැසියො ගැන කිසිම තැකීමක් නෑ. කොහොමටත් දැන් ඉරාන් වලට නැතිවෙන්න දෙයක් නෑ, උන් හොඳටම දන්නවා වදින බව, ඒ නිසා උපරිම බලයෙන් ප්‍රහාර එල්ල කරාවි. දැනට තියෙන හයිපසොනික් with cluster warheads + and heavy warheads and latest drones එක්ක ගැහුවොත් Isreal වලට ආයෙ පාර හොයාගන්න බැරි වෙනවා. මෙතන හරියට ගහන, ඉක්මනට ගහන කෙනාට දිනන්න පුළුවන් වෙනවා.
    uba oya hithana tharam iseral un moda nam yako loke inna butdimath jathiya wenne nahane, gon katha kiyana epa, un unge jathiyata adarei, Iseral un thambiyo wage nemi minisunta salakanawa,ahala balapan Isreal wala wadata giya ungen. habai unwa thara karagathoth aye loweth naha. eka hitlar pawa kiwwa deyak. dan balapan iran un pisso wage gahana widiha thawa nucler haduwoth khoma weida.

    පරාදයි බං, ඇමරිකන් ඊශ්‍රායල් උන්ට යුද්ධේ කරගන්න බැරි උනා. දැන් උන් නෝන්ඩිය වහගන්න ගහන්නේ. ඉරාන් කියන්නේ තඩි රටක්, උන්ට ඔය බෝම්බ දැමිලි දැනෙන්නෙත් නෑ රටේ ප්‍රමාණය එක්ක බලද්දි. ඊශ්‍රායල් කියන්නේ පොඩි තීරුවක්. උන්ට කෑල්ලක් වැදුනත් දැනෙන ප්‍රමාණය වැඩියි. ඊශ්‍රායල් උන් රිදිලා දඟලන විදියෙන්ම තේරෙනවා උන්ට මේක කරගන්න බෑ කියලා. උන් හිතුවේ නෑ මුන් මැදපෙරදිග අනිත් රටවල තියෙන US base වලට ගහයි කියලා. විශේෂයෙන්ම සෞදියේ එහෙම. දැන් රිදිලා දඟලනවා...කුඩු උන සමහර facilities ආයේ හදන්න ඇමරිකාවට අවුරුදු ගානක් යනවා. ඩොලර් බිලියන ගානක් යනවා.
    paka thama, tho hithuwada Israel un uba wage bolada lamaka widihata hithanawa kiyala, yako loke budimathma jathiya, tho wge elakri awila kota kota inna harak nemi
    ------ Post added on Mar 2, 2026 at 9:18 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,176
    8,563
    113
    uba oya hithana tharam iseral un moda nam yako loke inna butdimath jathiya wenne nahane, gon katha kiyana epa, un unge jathiyata adarei, Iseral un thambiyo wage nemi minisunta salakanawa,ahala balapan Isreal wala wadata giya ungen. habai unwa thara karagathoth aye loweth naha. eka hitlar pawa kiwwa deyak. dan balapan iran un pisso wage gahana widiha thawa nucler haduwoth khoma weida.

    paka thama, tho hithuwada Israel un uba wage bolada lamaka widihata hithanawa kiyala, yako loke budimathma jathiya, tho wge elakri awila kota kota inna harak nemi
    ------ Post added on Mar 2, 2026 at 9:18 PM
    Ane ban ekane un flat wennama kala thiyenne. Hariyata balapan
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    uba oya hithana tharam iseral un moda nam yako loke inna butdimath jathiya wenne nahane, gon katha kiyana epa, un unge jathiyata adarei, Iseral un thambiyo wage nemi minisunta salakanawa,ahala balapan Isreal wala wadata giya ungen. habai unwa thara karagathoth aye loweth naha. eka hitlar pawa kiwwa deyak. dan balapan iran un pisso wage gahana widiha thawa nucler haduwoth khoma weida.

    paka thama, tho hithuwada Israel un uba wage bolada lamaka widihata hithanawa kiyala, yako loke budimathma jathiya, tho wge elakri awila kota kota inna harak nemi
    ------ Post added on Mar 2, 2026 at 9:18 PM
    Internet Explorer Fanboy detected :lol:
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    lot of mis-information. Cant find what is happening
    28 හවස ඉඳන් හොයනවා මේ අස්සේ පුටිං අන්කල් මොකක් ද කරන්නේ කියලා... කිසිම ඉන්ෆොර්මේෂන් එකක් නෑ..
    ඉරාන් - ඇමරිකා-ඊශ්‍රාල් ගත්තත් නිව්ස් වල රිලයබිලිටි එක අඩුයි. හැමෝම බලන්නේ මොරාල් එක තියා ගන්න.
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,572
    113
    - උඩරට -
    28 හවස ඉඳන් හොයනවා මේ අස්සේ පුටිං අන්කල් මොකක් ද කරන්නේ කියලා... කිසිම ඉන්ෆොර්මේෂන් එකක් නෑ..
    ඉරාන් - ඇමරිකා-ඊශ්‍රාල් ගත්තත් නිව්ස් වල රිලයබිලිටි එක අඩුයි. හැමෝම බලන්නේ මොරාල් එක තියා ගන්න.
    පුටියා එන්නේ නෑ ඕකට , චීන්නු එයි... උන් ආයුධ දෙයු
     
    • Like
    Reactions: War Fighter

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    පුටියා එන්නේ නෑ ඕකට , චීන්නු එයි... උන් ආයුධ දෙයු
    නෑ බන් මම මේ හොයන්නේ පුටිං අන්කල් පොස්පරස් බොම්බ්ස් සෙට් එකක් ඇතැරියනේ 28. ඒකෙන් පස්සේ කිසිම හරි හමන් නිව්ස් එකක් නැහැ. මට ඕනේ ඒ ගැන දැන ගන්න මචං.
    චීනා - රුසියා මේකට එයි කියලා නම් හිතන්න අමාරුයි මේ යන විදියට තාම.

    • Like
    Reactions: charitha2011

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    uba oya hithana tharam iseral un moda nam yako loke inna butdimath jathiya wenne nahane, gon katha kiyana epa, un unge jathiyata adarei, Iseral un thambiyo wage nemi minisunta salakanawa,ahala balapan Isreal wala wadata giya ungen. habai unwa thara karagathoth aye loweth naha. eka hitlar pawa kiwwa deyak. dan balapan iran un pisso wage gahana widiha thawa nucler haduwoth khoma weida.

    ------ Post added on Mar 2, 2026 at 9:18 PM
    දැන් කවුද කිව්වේ iseral උන් මෝඩයි කියල! ඔයා ඔය කියල තියෙන ටික මම දන්නැතුව නෙවෙයි! පොඩ්ඩක් කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බලන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රුසියාවේ මැදිහත්වීම: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බහරේනයේ රජු සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙමින් පවසා ඇත්තේ කලාපය ස්ථාවර කිරීමට රුසියාව සතු "සියලුම ක්‍රමවේද" භාවිතා කිරීමට සූදානම් බවයි.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    258
    912
    93
    uba oya hithana tharam iseral un moda nam yako loke inna butdimath jathiya wenne nahane, gon katha kiyana epa, un unge jathiyata adarei, Iseral un thambiyo wage nemi minisunta salakanawa,ahala balapan Isreal wala wadata giya ungen. habai unwa thara karagathoth aye loweth naha. eka hitlar pawa kiwwa deyak. dan balapan iran un pisso wage gahana widiha thawa nucler haduwoth khoma weida.

    paka thama, tho hithuwada Israel un uba wage bolada lamaka widihata hithanawa kiyala, yako loke budimathma jathiya, tho wge elakri awila kota kota inna harak nemi
    ------ Post added on Mar 2, 2026 at 9:18 PM
    අම්මගේ හු...ත බුද්ධිමත් ජාතිය ඇමරිකාව හිටියේ නැත්තන්... YouTube එකේ අර ඉන්දරේ වගේ ගොන් ප...ලා mass audience එකට ගහන මරිමෝල් video බලලා චූන් වෙන උන් හිතන් ඉන්නවා යු දෙව්වෝ කියන්නේ මරන්න බැරි මාර ජාතිය කියලා. එච්චර හුට්ටක් පුලුවන්නම් යකෝ හිට්ලර් උකේ ඇරලා මැදපෙරදිගට පන්නයිද?
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    258
    912
    93
    Dude... This just started... It's not even in stage 2 yet... Trump estimated a month.. there will be nothing left of Iran in a month
    The US can't overrun Iran without any internal support, They yet to see some uprising from Iranian people even though Israel & US were pleading them to come out & protest. This isn't 2003, US isn't the only player now! Even US allies refused to participate in this war.

    The US's confidence was high due to extremely successful Venezuelan attack & they thought this would be like the same. They anticipated killing top leaders would weaken enough the regime & protestors would finish the job for them. But none of those things happened. They miscalculated the whole scenario & now they're looking for a path to exit.

    I hate Iranian regime and hoped Iranians would get the freedom they deserve but Trump's big head & attitude put this mission into a mayhem.