in sri lanka more than a basic need.wahane hoda nan policyen berenna puluwam,wedak lesiyen karaganna puluwan.tanakata giyama respect.
Meka nam aththa.
in sri lanka more than a basic need.wahane hoda nan policyen berenna puluwam,wedak lesiyen karaganna puluwan.tanakata giyama respect.
උබ මොකද්ද මේ අකුරු ලොකු කරගෙන කෙඳිරි ගගා කියන්න උත්සාහ කරන්නේBYD එකක් හැප්පුනාම එකට thread දානවා .
sales අඩු උනාම thread දානවා .
අනික් වාහන වලට එහෙම නෑ ..
මොකද්ද මේ වහෙන් හොරෝ කියන්න හදන්නේ .
BYD ගන්න එපා කියලද ?
Nissan leaf walath No second hand value eke aula thiyenawa ,butNo spare parts
No second hand value
Hard to repair
No enough information on repairing
Not suitable for using in rough environment conditions
Other countries are making better EVs now
ow ow dinala thiyenneඋබල කොහම කිව්වත් byd ගත්ත උන් දිනල ඉවරයි , බලහන් ඉස්සරහට මන් කියන්නෙ බොරුද කියල.
40 ට ගිහින් වැටේ වැදිලා රෝදේ කඩල යන්නේ , කොහොමද
අද මරදානේ ඩීන්ස් පාරේ Fenstons එක ඉස්සරහමම දැක්ක පටවන් යනව highway එකේ
ඕක තමා එහෙනම් මට සෙට් උනේ පෑලියගොඩ ඉදල කටුනායක side යනව.අද මරදානේ ඩීන්ස් පාරේ Fenstons එක ඉස්සරහ