BYD මෝටර් රථ අලෙවිය ඉතිහාසයේ විශාලතම පහල වැටීම වාර්තා කරයි.... අලෙවිය 41.1% කින් අඩු වෙයි.....

san**

Well-known member
  • Feb 21, 2012
    5,799
    9,195
    113
    kandy
    BYD එකක් හැප්පුනාම එකට thread දානවා .
    sales අඩු උනාම thread දානවා .
    අනික් වාහන වලට එහෙම නෑ ..
    මොකද්ද මේ වහෙන් හොරෝ කියන්න හදන්නේ .

    BYD ගන්න එපා කියලද ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,887
    31,174
    113
    Thats why our Elakiri legend Kosala Edirisinghe (aka රත්තරං) told BYD means බඩ යන්න දෙන්නෙ long ago 😎 He tried his best to save poor සිංහලු.
     
    • Haha
    Reactions: Mugen

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,012
    22,393
    113
    Kaer Morhen
    thewitcher.com
    BYD blade battery 2 unveil kara neda ada? Dan blade 1 ena model tika outdated una. Oka thama itin podi prashnekata thiyenne ev tech evolve wenwa wege wadi me decade eke, wahana nan itin awlk na ne 10 yrs adinna puluwn ez
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,623
    113
    BYD එකක් හැප්පුනාම එකට thread දානවා .
    sales අඩු උනාම thread දානවා .
    අනික් වාහන වලට එහෙම නෑ ..
    මොකද්ද මේ වහෙන් හොරෝ කියන්න හදන්නේ .

    BYD ගන්න එපා කියලද ?
    උබ මොකද්ද මේ අකුරු ලොකු කරගෙන කෙඳිරි ගගා කියන්න උත්සාහ කරන්නේ
    හරි වේදනයි නේද උබට :ROFLMAO:
    BYD ගන්න එපා කියන්න දෙයක් නැහැ දැන් ගන්නේ නැහැ. එකනේ ඕයි ඔය කියලා තියෙන්නේ :ROFLMAO:
    ඉංග්ලිෂ් තෙරියමා ?
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    355
    509
    93
    No spare parts
    No second hand value
    Hard to repair
    No enough information on repairing
    Not suitable for using in rough environment conditions
    Other countries are making better EVs now
    Nissan leaf walath No second hand value eke aula thiyenawa ,but
    anik ewa ne, lankawe spair parts thiyenawa, den oni deyak repair karnawa, 2012 genapu cars tama duwanawa aluth barrty dala, comfortble max, eth look eka nam cha, kawada hari lankawata set wenne ithin Toyota EV haddanna patan gathu dawasata tami. eth un dennma set wei kiyala hithanna ne, unta profit enne Hybird+ Fuel vehical walin, EV wala engine wage moving's parts adu nisa ,servise karanne ne , tyre, shok absorbers, bush wage leda witrai awoth enne, eth BYD nam battry waranty denna kiyla servise karannaw 10000K walin normal fuel wage, ekath BYD walata negative widiyata balapanna athi
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,345
    113


    40 ට ගිහින් වැටේ වැදිලා රෝදේ කඩල යන්නේ , කොහොමද