අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඉන්දියාවේ වරයාන් පාවිච්චි කරන්න යනවා කියන්නේ ලංකාවේ ඒවත් පාවිච්චි කරයි US-LK ආරක්ෂක ගිවිසුම් අනුව ඇමරිකානු හමුදාවන්ට සේවා සැපයීමට ලංකාවේ වරාය හා ගුවන්තොටුපල වලට සිදු වෙනවා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,755
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Enoguh is Enough !
    Now we are going to Send our SRI LANKAN Marines to both Israel, US and Iran and deploy peace , law and order in those religions and save the world.

    We need to send our marines there ASAP.

    The first round of Sri Lankan LRRP will be air dropped to Iran tomorrow.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,374
    8,509
    113
    ඉරානෙට සැරටම වදිනව නේද? අයින්වෙන්න කියල නෝටිස් දීල (evacuation notice for the Independence district and the Esteghlal industrial zone in Tehran)
    අනේ මන්ද, උන්ට ගහනවා උනුත් ගහනවා.. කොහේ තියෙන එවෙන් කෙලිනවද දන්නේ නෑ...උන්ට දැන් නැති වෙන දෙයක් නෑ.. වෙඩි කාපු ඌරගේ සින් එකේ ඉන්නේ.
     
    • Like
    Reactions: Kolama

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113

    මේකනම් කැතම සීන් එකක්! පොඩි උන් 160+ ගානක් මැරිලා කියලා කියනවා. මේකට සිද්ධිය දන්න අය සීන් එක අදිනවා. මෙතන දි චෛනා රශියා සද්ධ නැතිව ඉන්න එක සෑහෙන පිම්පි සීන් එකක්.
    අන්තිමේදි UN එකට අද ආවේත් අප්පච්චිගේ ගෑනි. එතන ඉන්න සේරම හිනා උනා! අනෙක ඒ වගේ බඩ්ඩක් ලෝකේ පලවෙනි වතාවට එහෙම ඇවික් යූඑන් එක represent කලේ.
    ඉන්දියාවේ වරයාන් පාවිච්චි කරන්න යනවා කියන්නේ ලංකාවේ ඒවත් පාවිච්චි කරයි US-LK ආරක්ෂක ගිවිසුම් අනුව ඇමරිකානු හමුදාවන්ට සේවා සැපයීමට ලංකාවේ වරාය හා ගුවන්තොටුපල වලට සිදු වෙනවා.
    අපෙත් ශුවර් නෑ බන් ත්‍රින්කෝ හරි දෙන්න තියනවා අම්පාර සේරම 🧃 අල්ලගෙන නේ ඉන්නේ. උන්ට ගාඩ් එකත් දෙනවා. වැලිගම උනත් බලපන් උන් ඇවිත් රඟන රැගිල්ල.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඇමෙරිකන් කණ්ණාඩි දාගෙන නිව්ස් බලල තේරුමක් නෑ ඩාර්ක් website නැද්ද හොද?
     
    • Like
    Reactions: War Fighter

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    අනේ මන්ද, උන්ට ගහනවා උනුත් ගහනවා.. කොහේ තියෙන එවෙන් කෙලිනවද දන්නේ නෑ...උන්ට දැන් නැති වෙන දෙයක් නෑ.. වෙඩි කාපු ඌරගේ සින් එකේ ඉන්නේ.
    ඉරානෙට තනියම අල්ලගෙන ඉන්න අමාරු සීන් එකක් වගේ පෙනුමට පේන්න තියෙන්නේ මගේ දැනුමේ හැටියට. කොහොමත් 🧃 රටේ උන්ටනම් වැදුනා ලෙසටම මොක ද පොඩි රටක්නේ බන්. මුහුදට තමා පනින්න වෙන්නේ. තව දවස් කිහිපයක් අල්ලන් ඉන්න අමාරු වෙයි වගේ උදව් නැතිව. ඒත් දීපු ප්‍රතිචාරේ නම් හොඳයි. අනෙක් රටවලටත් අපිටත් හොඳ පාඩම් මේවා ඉතිං


    මූට වඩා සිරාවට අර පොඩි පැන්ඩා හොඳයි උ. කරියාවේ ඉන්න.
    ------ Post added on Mar 3, 2026 at 9:13 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,027
    113
    මම කිව්වේ ඉරාන මුල්ලා වටෙන්ම කන්න යන්නේ කියලා :lol: