Daspayoth Illan kanna wage hadanne
ow. okun dan namak kiwwath gahana scene eke inneokun ball eka pass karaida danne na ape english bari lapa kotata...
අනේ මන්ද, උන්ට ගහනවා උනුත් ගහනවා.. කොහේ තියෙන එවෙන් කෙලිනවද දන්නේ නෑ...උන්ට දැන් නැති වෙන දෙයක් නෑ.. වෙඩි කාපු ඌරගේ සින් එකේ ඉන්නේ.ඉරානෙට සැරටම වදිනව නේද? අයින්වෙන්න කියල නෝටිස් දීල (evacuation notice for the Independence district and the Esteghlal industrial zone in Tehran)
අපෙත් ශුවර් නෑ බන් ත්රින්කෝ හරි දෙන්න තියනවා අම්පාර සේරමඉන්දියාවේ වරයාන් පාවිච්චි කරන්න යනවා කියන්නේ ලංකාවේ ඒවත් පාවිච්චි කරයි US-LK ආරක්ෂක ගිවිසුම් අනුව ඇමරිකානු හමුදාවන්ට සේවා සැපයීමට ලංකාවේ වරාය හා ගුවන්තොටුපල වලට සිදු වෙනවා.
ඉරානෙට තනියම අල්ලගෙන ඉන්න අමාරු සීන් එකක් වගේ පෙනුමට පේන්න තියෙන්නේ මගේ දැනුමේ හැටියට. කොහොමත්අනේ මන්ද, උන්ට ගහනවා උනුත් ගහනවා.. කොහේ තියෙන එවෙන් කෙලිනවද දන්නේ නෑ...උන්ට දැන් නැති වෙන දෙයක් නෑ.. වෙඩි කාපු ඌරගේ සින් එකේ ඉන්නේ.