අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,223
    3,408
    113
    Maligawatta
    ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අමතා ශ්‍රී ලංකාව උදව් කිරීමට සූදානම් බව පැවසීය.

    දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇත.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,695
    17,598
    113
    ඉන්දියන් http ලා අපිට ඔය කිසිම දෙයක වාසිය ගන්න දෙන්නේ නෑ බන් , මොනවත්ම නැත්නම් හම්බයො ටිකක් ෆෝම් කරලා බෝම්බ ටිකක් හරි ගස්සලා වැඩේ නොකෙරන තැනට පත්කරනවා බන් , පුදුම කරුමයක් බං ඉන්දියන් http ලා නම්








    ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ
    උඹ ඒ උනාට කුරුසයෙක්නේ බන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,447
    124,301
    113
    දෙහිවල
    ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අමතා ශ්‍රී ලංකාව උදව් කිරීමට සූදානම් බව පැවසීය.

    දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇත.
    රතු තරුවද යවන්නේ?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අමතා ශ්‍රී ලංකාව උදව් කිරීමට සූදානම් බව පැවසීය.

    දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇත.

    බයිලා තමයි. අපිත් මේ කාලා බීලා ඉන්නෙ බොහොම අමාරුවෙන්. :baffled:
     
    • Like
    Reactions: CohenLenstra

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,496
    5,400
    113
    If it was attack then both Iran n USA has breached our sovereignty,40 nautical miles off Galle means it’s in our jurisdiction limits, we have 200 nautical miles as our special economic zone so clearly this happened in our waters
    Iranian naval ship made a port call in SL last week if I'm not mistaken, so USA submarine attacking it in SL waters is a big problem
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    පරිස්සම් වෙන්න වෙයි. මුත් Lovtus වගේ පොරක් තමා :yes:
    @Lovtus මොකක් ද බන් අර උඹ කියලා තිබ්බේ? කාමේනි මැරෙනවා කියල ද නෑ කියල ද?
     
    • Like
    Reactions: War Fighter

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    ලපයා ඕවා ගැන කතා නොකර සද්දෙ වහලා ඉන්නෙ ඔය ප්‍රශ්නෙ ආපහු ඇදුනොත් ලපයත් කළින් ආණ්ඩු වගේ ඉන්දියාවට ගූ වෙන නිසා වෙන්න පුලුවන්. නැත්නම් ජෙප්පො ගිහින් ඔතන යකා නටනවා. පුල්මුඩේ කණිජ වැලි නිධිය බලන්න ගියා වගේ තෙල් ටැංකි ටිකත් විසිට් කරන්න පුලුවන් වෙන්න එපැයි බන්. කයිතන්ට පුලුවන් වෙන්න ඕනි දැන් ඕක අරගන්න. 🤌 කරලානෙ මයික් පැලෙන්න ටෝක් දුන්නෙ ආණ්ඩු ගන්න කළින්.
    ඇයි බන් ගිය අවුරුද්දේ ජනවාරි වල ද කොහෙ ද අර බලශක්ති ඇමතියා ද කොහෙ ද ඔය ටැංකි අස්සේ රිංගුවේ!
    සංදර්ශන දැම්මට වැඩේ වෙලා නෑ.
     
    • Like
    Reactions: SpinXO

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    Iranian naval ship made a port call in SL last week if I'm not mistaken, so USA submarine attacking it in SL waters is a big problem
    Ya Thts wht it’s a clear case of breaching our sovereignty and who’s gonna pay for the marine population nw ? Either USA or Iran should pay right, should allow war to spill into our territory

    We are officially involved now 🫠
    Indeed GOSL should clearly voice our concerns
    ------ Post added on Mar 4, 2026 at 3:32 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    • ඇමරිකාවේ තීරණය: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පෙන්ටගනය මීට පැය කිහිපයකට පෙර ප්‍රකාශ කළේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එරෙහි ප්‍රහාරයෙන් පසුව, ඉරානයේ මීළඟ නායකත්වය ලෙස පත්වන ඕනෑම අයෙකු ඉලක්ක කරන බවයි. ඇමරිකාව මෙම යුද්ධය "පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ" (Regime Change) අරමුණින් දිගටම පවත්වාගෙන යන බව තහවුරු කළේය.

    • ඉරානයේ තීරණය: ඉරානය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අද රාත්‍රී 10:00 ට ටෙහෙරාන් නුවරදී අවමංගල්‍ය උත්සවය ආරම්භ කරන බවයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මීට පැයකට පෙර ඊශ්‍රායල සහ ඇමරිකානු ඉලක්ක වෙත තම 17 වන ප්‍රහාරක රැල්ල දියත් කරමින් මිසයිල 40 ක් නිකුත් කර ඇත.

    • චීනයේ තීරණය: චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී (Wang Yi) මීට පැය දෙකකට පෙර සිය ඊශ්‍රායල සහ ඇමරිකානු පාර්ශවයන්ට දැනුම් දුන්නේ මෙම "නීති විරෝධී ආක්‍රමණය" වහාම නතර කළ යුතු බවයි. චීනය ඉරානය සමඟ ඇති බලශක්ති ගනුදෙනු දිගටම කරගෙන යන බවත්, බටහිර රටවල් විසින් පනවන ඒකපාර්ශ්වික සම්බාධක පිළිනොගන්නා බවත් අවධාරණය කළේය.

    • රුසියාවේ තීරණය: රුසියාව විසින් මැදපෙරදිග කලාපයේ සිය නාවික බලඇණි සීරුවෙන් තබා ඇති අතර, ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට පහර දීම සම්බන්ධයෙන් ඇමරිකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

    • ශ්‍රී ලංකාව අසල මුහුදේ IRIS Dena නෞකාව ගිලීම: ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena යුද නෞකාව අද අලුයම සිට ගාල්ල වෙරළට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් ගිලෙමින් පවතින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.
      • ස්ථානය: මෙය ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයට අයත් මුහුදු සීමාවෙන් (Territorial Waters) මදක් පිටත, නමුත් ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදාගැනීමේ කලාපය (Search and Rescue Area) තුළ පිහිටා ඇත.
      • මුදාගැනීම: ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති අතර, දැනට නාවිකයන් 30-35 දෙනෙකු බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. නෞකාවේ සිටි ඉතිරි 140 කට අධික පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
      • ප්‍රහාරය: මෙය සබ්මැරීන් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවට වාර්තා පළ වුවද, ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නැත.

    මුහුදු සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම

    1. දේශීය මුහුදු සීමාව (Territorial Waters - නාවික සැතපුම් 12): වෙරළේ සිට නාවික සැතපුම් 12ක් (කිලෝමීටර් 22ක්) දක්වා ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ගොඩබිම වැනිම පරමාධිපත්‍ය බලය ඇති සීමාවයි. මෙම සිදුවීම වූයේ නාවික සැතපුම් 40ක් දුරින් නිසා එය මෙම සීමාවෙන් පිටත සිදු වූවක්.
    2. අනුබද්ධ කලාපය (Contiguous Zone - නාවික සැතපුම් 24): මෙය නීති රීති ක්‍රියාත්මක කිරීමට ඇති අමතර සීමාවයි.
    3. අතිවිශේෂ ආර්ථික කලාපය (Exclusive Economic Zone / EEZ - නාවික සැතපුම් 200): වෙරළේ සිට නාවික සැතපුම් 200ක් (කිලෝමීටර් 370ක්) යන ප්‍රදේශය ශ්‍රී ලංකාවට අයත් අතිවිශේෂ ආර්ථික කලාපයයි. මෙහි ඇති මත්ස්‍ය සම්පත, ඛනිජ තෙල් සහ අනෙකුත් ස්වභාවික සම්පත් පරිහරණයට සම්පූර්ණ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

    IRIS Dena නෞකාව සහ ශ්‍රී ලංකාවේ වගකීම

    • EEZ සීමාව තුළ: නෞකාව ගිලී ඇත්තේ නාවික සැතපුම් 40ක් දුරින් බැවින් එය ශ්‍රී ලංකාවේ අතිවිශේෂ ආර්ථික කලාපය (EEZ) තුළයි.
    • පරිසර හානිය: මෙම කලාපය තුළ සිදුවන ඕනෑම පරිසර දූෂණයකදී (උදාහරණ ලෙස තෙල් කාන්දුවීමක්) ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සහ නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකාවට පූර්ණ බලය තිබෙනවා.
    • ආරක්ෂාව: යුධමය ප්‍රහාරයක් ශ්‍රී ලංකාවට අයත් ආර්ථික කලාපයක් තුළ සිදුවීම ජාත්‍යන්තර වශයෙන් බරපතල තත්ත්වයක්. මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ වක්‍ර තර්ජනයක් ලෙස ජාත්‍යන්තර නීති විශාරදයින් පෙන්වා දෙනවා.
    කෙටියෙන් කිවහොත්: නෞකාව ගිලී ඇත්තේ ලංකාවේ දේශීය මුහුදු සීමාවෙන් (Territorial Waters) පිටත වුවද, ලංකාවට අයිති ආර්ථික කලාපය (EEZ) තුළයි. මේ නිසාම ශ්‍රී ලංකා රජය මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව සහ පරිසරය සුරැකීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඉරාන නැව කොහොමත් කොයි වෙලේ හරි කනවා කියලා දැනන් හිටියේ උන් ඒකනිසා තමයි ලංකාව ළඟ හිටියේ ඉන්දියාව උන්ට ෂුවර්නැති නිසා ලංකාව තොර ගත්තේ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    ඇයි බන් ගිය අවුරුද්දේ ජනවාරි වල ද කොහෙ ද අර බලශක්ති ඇමතියා ද කොහෙ ද ඔය ටැංකි අස්සේ රිංගුවේ!
    සංදර්ශන දැම්මට වැඩේ වෙලා නෑ.

    ඕක හොඳින් නම් ගන්න වෙන්නෑ