උඹ ඒ උනාට කුරුසයෙක්නේ බන්ඉන්දියන් http ලා අපිට ඔය කිසිම දෙයක වාසිය ගන්න දෙන්නේ නෑ බන් , මොනවත්ම නැත්නම් හම්බයො ටිකක් ෆෝම් කරලා බෝම්බ ටිකක් හරි ගස්සලා වැඩේ නොකෙරන තැනට පත්කරනවා බන් , පුදුම කරුමයක් බං ඉන්දියන් http ලා නම්
ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ
උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ
රතු තරුවද යවන්නේ?ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අමතා ශ්‍රී ලංකාව උදව් කිරීමට සූදානම් බව පැවසීය.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇත.
ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අමතා ශ්‍රී ලංකාව උදව් කිරීමට සූදානම් බව පැවසීය.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇත.

Iranian naval ship made a port call in SL last week if I'm not mistaken, so USA submarine attacking it in SL waters is a big problemIf it was attack then both Iran n USA has breached our sovereignty,40 nautical miles off Galle means it’s in our jurisdiction limits, we have 200 nautical miles as our special economic zone so clearly this happened in our waters
@Lovtus මොකක් ද බන් අර උඹ කියලා තිබ්බේ? කාමේනි මැරෙනවා කියල ද නෑ කියල ද?පරිස්සම් වෙන්න වෙයි. මුත් Lovtus වගේ පොරක් තමා![]()
ඇයි බන් ගිය අවුරුද්දේ ජනවාරි වල ද කොහෙ ද අර බලශක්ති ඇමතියා ද කොහෙ ද ඔය ටැංකි අස්සේ රිංගුවේ!ලපයා ඕවා ගැන කතා නොකර සද්දෙ වහලා ඉන්නෙ ඔය ප්‍රශ්නෙ ආපහු ඇදුනොත් ලපයත් කළින් ආණ්ඩු වගේ ඉන්දියාවට ගූ වෙන නිසා වෙන්න පුලුවන්. නැත්නම් ජෙප්පො ගිහින් ඔතන යකා නටනවා. පුල්මුඩේ කණිජ වැලි නිධිය බලන්න ගියා වගේ තෙල් ටැංකි ටිකත් විසිට් කරන්න පුලුවන් වෙන්න එපැයි බන්. කයිතන්ට පුලුවන් වෙන්න ඕනි දැන් ඕක අරගන්න.කරලානෙ මයික් පැලෙන්න ටෝක් දුන්නෙ ආණ්ඩු ගන්න කළින්.
Ya Thts wht it’s a clear case of breaching our sovereignty and who’s gonna pay for the marine population nw ? Either USA or Iran should pay right, should allow war to spill into our territoryIranian naval ship made a port call in SL last week if I'm not mistaken, so USA submarine attacking it in SL waters is a big problem
Indeed GOSL should clearly voice our concernsWe are officially involved now 🫠
ඇයි බන් ගිය අවුරුද්දේ ජනවාරි වල ද කොහෙ ද අර බලශක්ති ඇමතියා ද කොහෙ ද ඔය ටැංකි අස්සේ රිංගුවේ!
සංදර්ශන දැම්මට වැඩේ වෙලා නෑ.