අප්පච්චිට ටිකක් රිදිල නේද![]()
ආ පුටා දැක්ක කල්. අපි ඒම තමා, ඇයි නරකෙයි වත්තූඔයා යුද පෙරමුනේද ඉන්නේ
ඇමරිකාව අච්චර ගැහුව මෙච්චර ගැහුව කිව්වට ඉරාන් උන් සටන් විරාම ඕනෙ නෑ කියනවනෙ බම්ලො
Iranian foreign minister says there is 'no request for a ceasefire'
ඉරාන් කාරයො කෙලින්ම අප්පගෙ සල්ලි වලට ගහන්නෙ. මූට කොහොමත් රිදෙන්නෙ එතකොට.![]()
![]()
![]()
![]()
![]()
මු පොඩි නියුක් එකක් ගහයිද දන් නෑ, මුට ඔනි කොහොමහරි දිනන්න.
70y wage build up eaka trump sathiyaen kelogatha,ඉරාන් කාරයො කෙලින්ම අප්පගෙ සල්ලි වලට ගහන්නෙ. මූට කොහොමත් රිදෙන්නෙ එතකොට.
එක තමයි මචන් ඇමෙරිකානු බාශාව !70y wage build up eaka trump sathiyaen kelogatha,
As of May 2025, U.S. administrations have announced massive, largely non-binding, investment agreements with Gulf nations totaling over $2 trillion. These agreements, primarily with Saudi Arabia ($600 billion), Qatar ($1.2 trillion), and the UAE ($200 billion in new deals + $1.4 trillion long-term framework), focus on AI, defense, and aviation to boost U.S. manufacturing
කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස එක්සත් ජනපදය විසින් නියෝග කර තිබෙනවා.
moda naki httpla ratawal winasa karanawaමෙතනම මිලියනයක් විතර යනවා ඕවා ඉන්ටර්සෙප්ට් කරන්න

