අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,531
    3,026
    113
    Iran un video karala dapu ewada oya
    අපේ navy වෙන්න ඇති... මං හිතන්නේ නෑ ඉරාන් උන්ට video තියා පාන් කියාගන්නවත් හයියෙන් තියෙන්න ඇති කියලා torpedo explosion එහෙකින් පස්සේ මුහුදේ පාවෙවි හිටියට පස්සෙ පැය ගාණක්...
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,632
    22,329
    113
    Gotland
    අන්න ඒකයි කතාව. ඊශ්‍රායෙලේ රැන්ඩම් කොහෙට හරි බෝම්බයක් දැම්මත් බිල්ඩින් දෙක තුනක් කුඩු වෙනව 7-8 දෙනෙක්වත් මැරෙනව. ඉරානෙ කියන්නෙ තනිකර ඕකෙ අනිත් පැත්ත.

    ඉරානේ 17 වෙනියට ලොකුම රට. ඊශ්‍රායලය 148. ලංකාව 120
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.
    Oya apartments walanthama US agents la inne. UAE walaga un inna eawata gahanne.
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,138
    29,913
    113
    The assessment: Senior Iranian regime officials were in the bombed bunker
    In the heart of Tehran: The IDF destroyed Khamenei's underground bunker
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.
    මේ යුද්දේ තේරුම් ගන්නෙ නෑ උබලා. වියට්නාම් යුද්දේ වෙලාවෙත් ඇමරිකාව එකම එක බැට්ල් එකක්වත් පරාද නෑ. හැබැයි උන් මුලි වෝර් එක ගත්තම පරාදයි. ඔය රටවල් දෙකටම මිලිටරි ඇසට්වලට ගැහුවා කියලා පරාද කරන්න බෑ. එහෙම උනා නන් දෙවෙනි ලෝක යුද්දේදි එක වෙනවා. සිවිලියන්ලවයි ඇලයිලවයි ප්‍රශර් කරනවා යුද්දේ නතර කරන්න. දැනටම එලියටම ඇවිල්ලා නේටෝ අය එන්නෙ නෑ කියනවා යුද්දේට. ඔය හැම රටක්ම නතර කරලා තියන්න බැරි එවා.නතර වෙන්න වෙන්න වෙන පාඩුව ගොඩක් වැඩි රටවල්.සංකීර්ණ ආර්තික තියෙන්නේ. මේවගේ යුද්දයක් කලින් වෙලා නෑ. ඉන්ටරෙස්ටිං හොයලා බලන්න දේවල් සෑහෙන්න තියෙනවා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,531
    3,026
    113
    https://www.newswire.lk/2026/03/04/...-visit-iranian-embassy-after-khameneis-death/

    https://www.newswire.lk/2026/03/05/...assy-to-offer-condolences-on-khameneis-death/

    1772802634513.jpeg
     
    • Like
    Reactions: dinuksha_asela

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,182
    1,721
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේ යුද්දේ තේරුම් ගන්නෙ නෑ උබලා. වියට්නාම් යුද්දේ වෙලාවෙත් ඇමරිකාව එකම එක බැට්ල් එකක්වත් පරාද නෑ. හැබැයි උන් මුලි වෝර් එක ගත්තම පරාදයි. ඔය රටවල් දෙකටම මිලිටරි ඇසට්වලට ගැහුවා කියලා පරාද කරන්න බෑ. එහෙම උනා නන් දෙවෙනි ලෝක යුද්දේදි එක වෙනවා. සිවිලියන්ලවයි ඇලයිලවයි ප්‍රශර් කරනවා යුද්දේ නතර කරන්න. දැනටම එලියටම ඇවිල්ලා නේටෝ අය එන්නෙ නෑ කියනවා යුද්දේට. ඔය හැම රටක්ම නතර කරලා තියන්න බැරි එවා.නතර වෙන්න වෙන්න වෙන පාඩුව ගොඩක් වැඩි රටවල්.සංකීර්ණ ආර්තික තියෙන්නේ. මේවගේ යුද්දයක් කලින් වෙලා නෑ. ඉන්ටරෙස්ටිං හොයලා බලන්න දේවල් සෑහෙන්න තියෙනවා.
    මේක තව සති 2-3ක් විතර ඇදුනොත් කොහොමත් අනිත් රටවල් ටික ප්‍රෙෂර් කරනවා
     
    • Like
    Reactions: War Fighter

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,597
    2
    3,622
    113
    Earth
    Dubai Bubble about to be burst..!

    ලංකාවට ගේමක් ගහන්වනම් මේක තමයි වෙලාව. හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ අපෙ උන් ගහන්න ඕන ගේම දන්නවද කියන එක. කොහොමත් ඉතිං අපේ ඉන්නෙ මැනික් ගල් වලට පයින් ගහන්න උපන් සෙට් එකක්.