අපේ navy වෙන්න ඇති... මං හිතන්නේ නෑ ඉරාන් උන්ට video තියා පාන් කියාගන්නවත් හයියෙන් තියෙන්න ඇති කියලා torpedo explosion එහෙකින් පස්සේ මුහුදේ පාවෙවි හිටියට පස්සෙ පැය ගාණක්...Iran un video karala dapu ewada oya
අපේ navy වෙන්න ඇති... මං හිතන්නේ නෑ ඉරාන් උන්ට video තියා පාන් කියාගන්නවත් හයියෙන් තියෙන්න ඇති කියලා torpedo explosion එහෙකින් පස්සේ මුහුදේ පාවෙවි හිටියට පස්සෙ පැය ගාණක්...Iran un video karala dapu ewada oya
අන්න ඒකයි කතාව. ඊශ්‍රායෙලේ රැන්ඩම් කොහෙට හරි බෝම්බයක් දැම්මත් බිල්ඩින් දෙක තුනක් කුඩු වෙනව 7-8 දෙනෙක්වත් මැරෙනව. ඉරානෙ කියන්නෙ තනිකර ඕකෙ අනිත් පැත්ත.
Lol, like you can expect a honest opinion out of Grok these days.. Get real bung!..

Oya apartments walanthama US agents la inne. UAE walaga un inna eawata gahanne.හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.

මේ යුද්දේ තේරුම් ගන්නෙ නෑ උබලා. වියට්නාම් යුද්දේ වෙලාවෙත් ඇමරිකාව එකම එක බැට්ල් එකක්වත් පරාද නෑ. හැබැයි උන් මුලි වෝර් එක ගත්තම පරාදයි. ඔය රටවල් දෙකටම මිලිටරි ඇසට්වලට ගැහුවා කියලා පරාද කරන්න බෑ. එහෙම උනා නන් දෙවෙනි ලෝක යුද්දේදි එක වෙනවා. සිවිලියන්ලවයි ඇලයිලවයි ප්‍රශර් කරනවා යුද්දේ නතර කරන්න. දැනටම එලියටම ඇවිල්ලා නේටෝ අය එන්නෙ නෑ කියනවා යුද්දේට. ඔය හැම රටක්ම නතර කරලා තියන්න බැරි එවා.නතර වෙන්න වෙන්න වෙන පාඩුව ගොඩක් වැඩි රටවල්.සංකීර්ණ ආර්තික තියෙන්නේ. මේවගේ යුද්දයක් කලින් වෙලා නෑ. ඉන්ටරෙස්ටිං හොයලා බලන්න දේවල් සෑහෙන්න තියෙනවා.හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.
මේක තව සති 2-3ක් විතර ඇදුනොත් කොහොමත් අනිත් රටවල් ටික ප්‍රෙෂර් කරනවාමේ යුද්දේ තේරුම් ගන්නෙ නෑ උබලා. වියට්නාම් යුද්දේ වෙලාවෙත් ඇමරිකාව එකම එක බැට්ල් එකක්වත් පරාද නෑ. හැබැයි උන් මුලි වෝර් එක ගත්තම පරාදයි. ඔය රටවල් දෙකටම මිලිටරි ඇසට්වලට ගැහුවා කියලා පරාද කරන්න බෑ. එහෙම උනා නන් දෙවෙනි ලෝක යුද්දේදි එක වෙනවා. සිවිලියන්ලවයි ඇලයිලවයි ප්‍රශර් කරනවා යුද්දේ නතර කරන්න. දැනටම එලියටම ඇවිල්ලා නේටෝ අය එන්නෙ නෑ කියනවා යුද්දේට. ඔය හැම රටක්ම නතර කරලා තියන්න බැරි එවා.නතර වෙන්න වෙන්න වෙන පාඩුව ගොඩක් වැඩි රටවල්.සංකීර්ණ ආර්තික තියෙන්නේ. මේවගේ යුද්දයක් කලින් වෙලා නෑ. ඉන්ටරෙස්ටිං හොයලා බලන්න දේවල් සෑහෙන්න තියෙනවා.
Lol, like you can expect a honest opinion out of Grok these days.. Get real bung!..![]()
![]()
![]()
Dubai Bubble about to be burst..!