ටින් tin අංකය

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    මචන් අංකය ගන්න ඔක්කොම කරලා සබ්මිට් කරාම මෙහෙම වැටෙනවානේ
    Screenshot_2026-03-08-16-57-39-48.png
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    එහෙනම් හරි බදු ගෙවන්න ඕනේ නෑ
    😂🥶මට අවුරුද්දට බදු ගෙවන්න තරම් සල්ලි ලැබෙන්නෙ නැ

    හරි බඩු පැකට් 🤣🤣 කෙලින්ම ඕක යන්නේ අනුරට දැන්
    සූටීන් මාටීන් ඉන්නකන් බයක් නැ
    ------ Post added on Mar 8, 2026 at 6:31 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕකනේ හඳුන් සහෝදරයා කිවූවේ හෝක් ගලා ඉන්ටර්නෙට් එක ගියොත් මොකද වෙන්නේ කියලා උඹලා ඒ දවස් වල හිනා උනාට. :lol: