වෙන රටකත් ලොකු ගෙයක් හදන්න සමහරුන්ට පුළුවන් උනාට, සමහර විට එක නිසාම උ බංකොලොත් වෙනවා මොකද එක maintain repair කරන්න විශාල cost එකක්, council tax, වැඩ කාරයෝ, garderners ල, drivers ල, cook ල ආදී සේවකයෝ අරන් සුපිරි luxury life එකක් ගෙවන ඕන නම් almost $ billionaire කෙනෙක් වෙන්න ඕන..මුත් එක්ක කිසිම ඇරියස් එකක් නැ. උගේ මහන්සිය ,උගේ සල්ලි.
ඒත් අපේ උන්ටත් තියෙන්නේ තනිකර ඉන්දියන් ගතිම තමා.. තමාගේ අවශ්‍යතාවයට නෙමේ දේවල් කරන්නේ. අනික් උන්ට පේන්න හා ඇරියස් කවර් කරගන්න. තට්ටු 6ක් ද කොහෙද මේ ගෙදර. බලපං ඉතින්. මූ අම්බානිද
මේ රටවල් වල උන් එහෙම දැක්කොත් පුකෙන් හිනාවෙනවා. මගේ ටිම් එකේ architect කාරය ඉන්නෙත් (බැදල නැ) 40 sq අපාට්මන්ට් එකක. නිකමට කතාවුනා දවසක් ඔය අපාට්ම්නට් ගැන , ඌට ඒ ස්පේස් එක හොදටම ඇතිලු. සල්ලි ප්‍රශ්න නෙමේ.
නමුත් ලංකාව වගේ රටවල් $ millionaire කෙනෙක් වෙන්නත් ඉස්සෙල්ල ඔය ඔක්කොම සුපිරි සැප විඳින්න පුළුවන් වියදම ගොඩක් අඩු නිසා. එකය් දැනෙන වෙනස..

