අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    පිස්සුද ඔයි. මම පාන්දරත් පොරට කතාකරා. අඩියක් ගහන ඉන්නවා
    කාලෙගාන මොකද පේන්න නැත්තේ. ඊයේ අද කෝල් කෙරුවද ? අප්ඩේට් එකක් දෙන්න
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    Iran walata udin gahala iwara karanna baa, Yeman walata kochchara gahuwada. huthila thama inne hodata. Rusian karayo kochchara gahanwada. thama yanne war eka.
    Comndo seen ekak dala nucs tika ussanwa kiyala dala tibba. ehema ekak arenna oka nathin na. Trump ge ego ekata mokak hari one markt karanna.
    මෙහෙම දෙයක්නම් දන්නෙ නෑ.. හැබැයි ඉස්‍රයල් උන් ලෙබනනෙට බැහැලා 1980 ගනවල මැරුන පයිලට් කෙනෙක්ගේ බොඩිය හොයන්න..

    Jew , මෝඩ ත්ම්බි ලොකු වෙනසක්නෑ.. එකම කාසියේ දෙපැත්ත..
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,963
    113


    අයියෝ මදැයි මෝඩ මුල්ලා fans ලා AI වලින් යුද්දේ දිනන්න හිටියා :lol:
     
    • Haha
    Reactions: Clockwork

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මේකට ගැහුවා කියලා කීවට තාමත් ටැන්කර් උස්සනවා මේකෙන්..
    ලොකු සර් කෙනෙක්ව පත් කරගත්ත නිසා මොකක් හරි කරගනිද දන්නේ නෑ හරියට.

    ඕකට හරියට මිසයිල් එකක් තාම ගහා ගන්න බැරිවුනා AI වීඩියෝ දාලා මේකේ එවුන් අතල් ගත්තට රන්වේ.වලට ගැහුවත් ඒවා ඉක්මනට රෙපෙයාර් කරන්න පුලුවන් සම්පුර්නෙන්ම කුඩු වෙන්න මිසයිල් වලින් විතරක් ගහන්න ගියොත් මිසයිල් ගොඩක් ඕනේ වෙනවා ඉරානේ missile accuracy එකත් මදි නිසා අලුත් නායකයට රෝග් සෙට් එකම එකතු කර ගත්තොත් උන්ගේ සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට චාන්ස් එකක් තියනවා ඕකට ගහන්න කුඩු වෙන්නම නිකන් මිසයිල් දෙක තුනක් ගහලා ඕක අවුට් ඔෆ් ඔඩර් කරන්නබැ.

    Let's see what so called guardians of human rights gonna do about this

    Nothing is going to happen to them human rights a tool that powerful countries are only using against poor countries if your country rich and powerful enough you can get away with anything.

    USA just go in to the Venezuela and capture elected president of venezuela maduro with out any consequences just think if putin and russian did that to zelensky there will be WW3.


    LOL Nethanyahu Thama Indian Walata Awasara Dila Thiyenne , Russian Oil Import Karanda.
    Pathetic India

    ඉන්දියාවට ගු ගීහින් හිටියේ ඉරාන නැව නිසා කොළඹ වාරයේ තිබ්බ උන් බයේ හිටියේ US එවුන් ලංකාව ඇතුලට ඇවිත් එකට ගහලා යයි කියලා ඉන්දියාවයි ලංකාවයි ගහපු ගිවිසීම් වල එකම හොඳ ගිවිසුමක් තමයි ලංකාවේ සීමාවට ඇවිත් වෙන රටක් ප්‍රහාර එල්ල කරොත් ඉන්දියාව ලංකාවේ ආරක්ෂාවට එනවා කියලා අනෙක් විදියට කියනවනම් ඒ රටට එරහිව පියවර ගන්නවා කියලා.

    US ගැහුවනම් එක්කෝ උන්ට USA වලට එරහිව යුද්ද ප්‍රකාශ කරන්න වෙනවා නැතම් ඒ ගිහිව්සුම කඩලා උන් කවදාවත් ගිවිසුම් කඩන්නේනැ කියලා තිබ්බ නමත් නැති කරන් තව ටිකක් ලෝකෙටම විහිළුවක් වෙන එක.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,936
    3,601
    113
    ඊස්‍රායල් උන් සිරියාවෙ වගා ඉඩම් වලට මෙහෙම වල් නාශක ගහන එක සදාචාර විරෝධී / නීති විරෝධී නැද්ද?
    මුං සිරියාවත් ටික ටික අල්ල ගන්න හදන්නෙ

     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Ultimate winner of this War.. LMFAO.. :lol:



    Ultimate winner of this War is Putin and Russians with higher oil prices.

    Putin and Russians right now.


    Russian Dance GIF



    disney russian dance GIF
     
    Last edited: