Netflix download ගැටළුවක්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,456
    3,818
    113
    Daraz එකෙන් shared account එකක් ගත්ත. Netflix ඇප් එකෙන් ගියාම download tab එකක් නෑ.(Browser එකෙන් ගියත් එහෙමම තමයි.). movies බලන්න විතරයි පුළුවන්. FlixGrab ඇප් එක දාල බැලුව. ඒත් download කරන්න බෑ. movies download කරන්න විදිහක් කියපල්ලකො සිංහළු.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    netflix eke download devices limit ekak tiyenwa mathaka widiyata. oya accnt eke log wela ina anith un limit penala athi. also single use ekka salli deela ganin bn or yaluwo ekka set wela share rna premium ekak ganin

    ew.JPG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,818
    113
    netflix eke download devices limit ekak tiyenwa mathaka widiyata. oya accnt eke log wela ina anith un limit penala athi. also single use ekka salli deela ganin bn or yaluwo ekka set wela share rna premium ekak ganin

    View attachment 263521
    දැන් ඩවුන්ලෝඩ් කරන්න බැහැ PC/MAC/Browser
    Only on Mobile app.
    single use කරන්න ගත්තොත් දැන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද බන්?
     
    • Sad
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,529
    1,680
    113
    Birmingham
    single use කරන්න ගත්තොත් දැන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද බන්?

    You can't download or save machan with any plan.

    Only Mobile app (iOS or Android) witharai puluwan.

    MAC or PC / Browser dan Download Support Naha.
     
    • Sad
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,818
    113
    You can't download or save machan with any plan.

    Only Mobile app (iOS or Android) witharai puluwan.

    MAC or PC / Browser dan Download Support Naha.
    එකෙන් 1080p කරන්න පුළුවන්ද මචං? නැත්තං 720p/480p විතරයිද?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    දැන් ඩවුන්ලෝඩ් කරන්න බැහැ PC/MAC/Browser
    Only on Mobile app.
    pc app eke puluwan. winndoiws store tiyena eken. browser walin ba

    You can't download or save machan with any plan.

    Only Mobile app (iOS or Android) witharai puluwan.

    MAC or PC / Browser dan Download Support Naha.
    pc app eke puluwan. winndoiws store tiyena eken. browser walin ba
    ------ Post added on Mar 10, 2026 at 1:31 PM

    එකෙන් 1080p කරන්න පුළුවන්ද මචං? නැත්තං 720p/480p විතරයිද?
    setting walin download quality eka danna puluwan. Standard/High deken ekak. High dmmama 1080 or up. dan check baluwa mama
    ------ Post added on Mar 10, 2026 at 1:34 PM
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,818
    113
    pc app eke puluwan. winndoiws store tiyena eken. browser walin ba

    pc app eke puluwan. winndoiws store tiyena eken. browser walin ba
    ------ Post added on Mar 10, 2026 at 1:31 PM

    setting walin download quality eka danna puluwan. Standard/High deken ekak. High dmmama 1080 or up. dan check baluwa mama
    ------ Post added on Mar 10, 2026 at 1:34 PM
    මම Microsoft store එකේ තියෙන app එකෙන් තමයි access වෙලා ඉන්නෙ. single user නං නෙවෙයි shared account. ඒකෙ නෑනෙ බං ඩවුන්ලෝඩ් කරන්න විදිහක්.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    මම Microsoft store එකේ තියෙන app එකෙන් තමයි access වෙලා ඉන්නෙ. single user නං නෙවෙයි shared account. ඒකෙ නෑනෙ බං ඩවුන්ලෝඩ් කරන්න විදිහක්.
    kalin tbba mama baladdi. lagadi neme. ain karala athi ehenam.
     
    • Sad
    Reactions: Udee KJ

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,529
    1,680
    113
    Birmingham
    pc app eke puluwan. winndoiws store tiyena eken. browser walin ba

    pc app eke puluwan. winndoiws store tiyena eken. browser walin ba
    ------ Post added on Mar 10, 2026 at 1:31 PM

    setting walin download quality eka danna puluwan. Standard/High deken ekak. High dmmama 1080 or up. dan check baluwa mama
    ------ Post added on Mar 10, 2026 at 1:34 PM
    බැහැ මචන්.. චෙක් කරන්නකෝ

    1773146391371.png

    මේක නිකන් Web app එකක්. දැන් උබ කියන විදිහට බැහැ. ඉස්සර පුළුවන්. මේ තියෙන්නේ උන්ට බනින විදිහ මිනිස්සු. :(

    1773146495966.png
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,529
    1,680
    113
    Birmingham
    එකෙන් 1080p කරන්න පුළුවන්ද මචං? නැත්තං 720p/480p විතරයිද?
    1773146653254.png

    Plan එක අනුවයි, Video එකේ උපරිම දෙන Res. එකට ගන්න පුළුවන්, මගේ නම් 4K උනාට plan එක, Device නැහැ 4K Support.
     
    • Like
    Reactions: Udee KJ

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    බැහැ මචන්.. චෙක් කරන්නකෝ

    මේක නිකන් Web app එකක්. දැන් උබ කියන විදිහට බැහැ. ඉස්සර පුළුවන්. මේ තියෙන්නේ උන්ට බනින විදිහ මිනිස්සු. :(
    ow ain karala. kalin tibba
     
    • Sad
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,818
    113
    @SomiBoyz @gihand4r මචංලා එතකොට දැන් download option එක අයින් කරලද නැත්තං සමහර plane වලට විතරක් available ද? දැනුත් එහෙම තියෙන plane එකක් තියෙනවනං දාපන්කො මටත් activate කරගන්න.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    @SomiBoyz @gihand4r මචංලා එතකොට දැන් download option එක අයින් කරලද නැත්තං සමහර plane වලට විතරක් available ද? දැනුත් එහෙම තියෙන plane එකක් තියෙනවනං දාපන්කො මටත් activate කරගන්න.
    phone eken download karanna puluwan,. PC wala browser wala bari scn ekak tiyenne,. and plan tika bn isella damme.. and full hd ona nam Standard Package eka or higher quality ona nam Preimum eka ganna wenawa. mage tiyne premium eka. yaluwek ge accnt ekak.

    "Downloads are no longer supported on PC or via browser; this feature is now exclusive to mobile devices (iOS, Android, and Amazon Fire tablets). "

    1773203786414.png
     
    • Love
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,818
    113
    phone eken download karanna puluwan,. PC wala browser wala bari scn ekak tiyenne,. and plan tika bn isella damme.. and full hd ona nam Standard Package eka or higher quality ona nam Preimum eka ganna wenawa. mage tiyne premium eka. yaluwek ge accnt ekak.

    "Downloads are no longer supported on PC or via browser; this feature is now exclusive to mobile devices (iOS, Android, and Amazon Fire tablets). "

    View attachment 263556
    තෑන්ක්ස් බ්‍රෝ. අනිත් සැරේ ගන්නව single standard account එක.