Topup Degree එකකට IESL Membership ගත්ත කිරියො ඉන්නවද?

SudaW

Active member
  • May 1, 2025
    328
    248
    43
    NDT/HNDE ගිහින් Top-Up Degree එකක් කරලා IESL Membership එක ගත්ත අය සිටී ද? Job එකකට යන්න. Procedure එක දැනගන්න. (Electrical/Civil/Mechanical)
     
    SudaW

    Active member
  • May 1, 2025
    328
    248
    43
    bump

    issra nam IESL ekenma top-up kranna puluwan. dan ee pathway eka ain karala.

    Ow part 1,2,3 exams නේද? එ්වා equivalent degree එකකට. 2020 හෝ එ වගෙ ආසන්න කාලෙක නතර කරා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    Ow part 1,2,3 exams නේද? එ්වා equivalent degree එකකට. 2020 හෝ එ වගෙ ආසන්න කාලෙක නතර කරා
    Ow part-time exams.

    NDT unta Open uni eken exemption denwa wenna oni
     
    SudaW

    Active member
  • May 1, 2025
    328
    248
    43
    Open University, UNIVOTEC ඇරුණම වෙන කිසිම එකකින් කරන Top up එකක් IESL පිලිගන්නේ නෑ.
    ඔය දෙකේම අවුරුද්දක exemption එකක් දෙන්නෙ. 2nd year එකේ සමහර modules අත අරින්න පුළුවන්.
    Univotec එකේ electrical engineering කරපු කෙනෙක්ට කරන්න තියෙන්නෙ mechatronics.
    Open university එකේ නම් almost 4 years ම යනව.

    IESL College of Engineering nadda bn dan ?
    නෑ
    එ්ක එක සැරේම වගෙ නැතිවෙලා ගියා ඇයි දන් නෑ.
    ------ Post added on Mar 12, 2026 at 11:32 PM

    Ow part-time exams.

    NDT unta Open uni eken exemption denwa wenna oni
    සමහර Modules වලට exemption දෙනවා. එත් අවුරුදු තුනක් වත් අවම යනවා. කාලය ටිකක් ඇදෙනවා කියන්නේ කට්ටිය නම් open uni එකේ.
    ගොඩක් අය කරන්නෙ private uni එකකින් 1 year topup degree එකක් කරන එක. B.eng (honors)
    ------ Post added on Mar 12, 2026 at 11:35 PM
     
    SudaW

    Active member
  • May 1, 2025
    328
    248
    43
    Iesl arang puk gahannda
    Owa wadak naha dubai wala job karanawa nam
    Lankawe machan inne. IESL ගත්තනම් හොදයි කියල හිතෙනවා එ නිසා. SLT / Dialog යන්නත් දැන් IESL ඕනි engineer position එකට. අනික දේ solar sector එකේ jobs තමා ගොඩක්ම දැන් තියෙන්නෙ මෙහෙ Electrical Engineering කරපු උන්ට.

    IIESL withrai nd pluwn
    එ්ක නම් නමට විතරයි නේ බං. Private company වල පඩි එහෙම වැඩි කරද්දී ඕක බලපානව ද දන් නැ. Hayles එහෙම
    ------ Post added on Mar 13, 2026 at 10:41 AM
     
    Last edited:
    • Like
    Reactions: sa34

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    IESL එකේ උන් පට්ට කුහකයෝ. JOB නැතිවෙයි කියලද මන්ද Washington Accord එකටත් උඩින් ඉන්නේ. 🤣🤣
    ඔය දෙකේම අවුරුද්දක exemption එකක් දෙන්නෙ. 2nd year එකේ සමහර modules අත අරින්න පුළුවන්.
    Univotec එකේ electrical engineering කරපු කෙනෙක්ට කරන්න තියෙන්නෙ mechatronics.
    Open university එකේ නම් almost 4 years ම යනව.

    නෑ
    එ්ක එක සැරේම වගෙ නැතිවෙලා ගියා ඇයි දන් නෑ.
    ------ Post added on Mar 12, 2026 at 11:32 PM

    සමහර Modules වලට exemption දෙනවා. එත් අවුරුදු තුනක් වත් අවම යනවා. කාලය ටිකක් ඇදෙනවා කියන්නේ කට්ටිය නම් open uni එකේ.
    ගොඩක් අය කරන්නෙ private uni එකකින් 1 year topup degree එකක් කරන එක. B.eng (honors)
    ------ Post added on Mar 12, 2026 at 11:35 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මොකද්ද බං ඔවගේ වාසිය. මම ප්‍රයිවට් කඩේකින් ඩිග්‍රිය ගත්තේ. ( රජයේ උන් කියන්නේ එහෙමනේ). යුරෝප් වල කෙලින්ම SE job එකකට ගියා. ඩිග්‍රියක් තියෙනවා ද දන්නේත් නැ උන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    මොකද්ද බං ඔවගේ වාසිය. මම ප්‍රයිවට් කඩේකින් ඩිග්‍රිය ගත්තේ. ( රජයේ උන් කියන්නේ එහෙමනේ). යුරෝප් වල කෙලින්ම SE job එකකට ගියා. ඩිග්‍රියක් තියෙනවා ද දන්නේත් නැ උන්
    SE හැර අනෙක් ෆීල්ඩ් වල ප්‍රුක්ටිස් කරන්න ඕක ඕනෙලු 🤔🤣🤣
     
    • Haha
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    SE හැර අනෙක් ෆීල්ඩ් වල ප්‍රුක්ටිස් කරන්න ඕක ඕනෙලු 🤔🤣🤣

    Suspicious Look Around GIF by Fox Fam
     
    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    36
    6
    8
    Top-up degree ekata iesl associate membership ganna ba affiliate eka thama balanna wenne .associate gannam 4 year fulltime degree ekak wenna one .HNDE NDT NDES ayata SLTC eke degree eka karala lateral entry path eken apply kranna puluwan IESL membership eka ganna exam ekata .sltc eket electrical hri ehema degree dekakata witarai mn hithanne approval tiyenne hoyala balala karanna eke tikak amarui fulltime batch ekath ekkama degree eke final year dekama iwara karanna one. nattm open eken krnna plwn.univotec eke karata associate membership denne na
     
    SudaW

    Active member
  • May 1, 2025
    328
    248
    43
    SLTC eke tikak amarui fulltime batch ekath ekkama degree eke final year dekama iwara karanna one.
    Man karala nam iwarai bn. SLTC එකේ අවුරදු දෙකක් අදින්න ඕනි. එකේ සතියෙ දවස්වල online lectures. රෑ 6න් 7න් පස්සෙ තියෙන්නෙ. සති අන්තෙ යන්න ඕනි lab, practical වලට . ඔව් යන batch එකත් කරන්න තියෙන්නෙ. Diploma එකත් almost 4 years වගෙ කරලා අතන ආය අවුරුදු දෙකක් කරන අය අඩුයි බං. මං මේ බැලුවෙ iesl ගන්න පුළුවන් path එක කොහොමද කියල. ඕව්වගෙ regulations කාලෙන් කාලෙට වෙනස් වෙනව නෙ. දැන් IESL Exam නෑ.

    මොකද්ද බං ඔවගේ වාසිය
    Job එකකට යන්න තමා බං. නැත්තම් නම් ලොකු දෙයක් නැහැ.
    මේ mobitel එකේ
    Engineer - Power Operations.jpg

    ------ Post added on Mar 13, 2026 at 2:36 PM
     
    Last edited:
    • Sad
    Reactions: elektro

    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    36
    6
    8
    Man karala nam iwarai bn. SLTC එකේ අවුරදු දෙකක් අදින්න ඕනි. එකේ සතියෙ දවස්වල online lectures. රෑ 6න් 7න් පස්සෙ තියෙන්නෙ. සති අන්තෙ යන්න ඕනි lab, practical වලට එහටම. ඔව් යන batch එකත් කරන්න තියෙන්නෙ. Diploma එකත් almost 4 years වගෙ කරලා අතන ආය අවුරුදු දෙකක් කරන අය අඩුයි බං. මං මේ බැලුවෙ iesl ගන්න පුළුවන් path එක කොහොමද කියල. ඕව්වගෙ regulations කාලෙන් කාලෙට වෙනස් වෙනව නෙ. දැන් IESL Exam නෑ.

    Eyala kiyna widiyta degree eka thiyena ayata IESL exam ekak tynwa Associate membership eka ganna. kalin wage IESL exam na

    ------ Post added on Mar 13, 2026 at 2:36 PM