Ow part 1,2,3 exams නේද? එ්වා equivalent degree එකකට. 2020 හෝ එ වගෙ ආසන්න කාලෙක නතර කරාbump
issra nam IESL ekenma top-up kranna puluwan. dan ee pathway eka ain karala.
Ow part-time exams.Ow part 1,2,3 exams නේද? එ්වා equivalent degree එකකට. 2020 හෝ එ වගෙ ආසන්න කාලෙක නතර කරා
ඔය දෙකේම අවුරුද්දක exemption එකක් දෙන්නෙ. 2nd year එකේ සමහර modules අත අරින්න පුළුවන්.Open University, UNIVOTEC ඇරුණම වෙන කිසිම එකකින් කරන Top up එකක් IESL පිලිගන්නේ නෑ.
නෑIESL College of Engineering nadda bn dan ?
සමහර Modules වලට exemption දෙනවා. එත් අවුරුදු තුනක් වත් අවම යනවා. කාලය ටිකක් ඇදෙනවා කියන්නේ කට්ටිය නම් open uni එකේ.Ow part-time exams.
NDT unta Open uni eken exemption denwa wenna oni
Lankawe machan inne. IESL ගත්තනම් හොදයි කියල හිතෙනවා එ නිසා. SLT / Dialog යන්නත් දැන් IESL ඕනි engineer position එකට. අනික දේ solar sector එකේ jobs තමා ගොඩක්ම දැන් තියෙන්නෙ මෙහෙ Electrical Engineering කරපු උන්ට.Iesl arang puk gahannda
Owa wadak naha dubai wala job karanawa nam
එ්ක නම් නමට විතරයි නේ බං. Private company වල පඩි එහෙම වැඩි කරද්දී ඕක බලපානව ද දන් නැ. Hayles එහෙමIIESL withrai nd pluwn
ඔය දෙකේම අවුරුද්දක exemption එකක් දෙන්නෙ. 2nd year එකේ සමහර modules අත අරින්න පුළුවන්.
Univotec එකේ electrical engineering කරපු කෙනෙක්ට කරන්න තියෙන්නෙ mechatronics.
Open university එකේ නම් almost 4 years ම යනව.
නෑ
එ්ක එක සැරේම වගෙ නැතිවෙලා ගියා ඇයි දන් නෑ.
------ Post added on Mar 12, 2026 at 11:32 PM
සමහර Modules වලට exemption දෙනවා. එත් අවුරුදු තුනක් වත් අවම යනවා. කාලය ටිකක් ඇදෙනවා කියන්නේ කට්ටිය නම් open uni එකේ.
ගොඩක් අය කරන්නෙ private uni එකකින් 1 year topup degree එකක් කරන එක. B.eng (honors)
------ Post added on Mar 12, 2026 at 11:35 PM
SE හැර අනෙක් ෆීල්ඩ් වල ප්රුක්ටිස් කරන්න ඕක ඕනෙලුමොකද්ද බං ඔවගේ වාසිය. මම ප්රයිවට් කඩේකින් ඩිග්රිය ගත්තේ. ( රජයේ උන් කියන්නේ එහෙමනේ). යුරෝප් වල කෙලින්ම SE job එකකට ගියා. ඩිග්රියක් තියෙනවා ද දන්නේත් නැ උන්
Man karala nam iwarai bn. SLTC එකේ අවුරදු දෙකක් අදින්න ඕනි. එකේ සතියෙ දවස්වල online lectures. රෑ 6න් 7න් පස්සෙ තියෙන්නෙ. සති අන්තෙ යන්න ඕනි lab, practical වලට . ඔව් යන batch එකත් කරන්න තියෙන්නෙ. Diploma එකත් almost 4 years වගෙ කරලා අතන ආය අවුරුදු දෙකක් කරන අය අඩුයි බං. මං මේ බැලුවෙ iesl ගන්න පුළුවන් path එක කොහොමද කියල. ඕව්වගෙ regulations කාලෙන් කාලෙට වෙනස් වෙනව නෙ. දැන් IESL Exam නෑ.SLTC eke tikak amarui fulltime batch ekath ekkama degree eke final year dekama iwara karanna one.
Job එකකට යන්න තමා බං. නැත්තම් නම් ලොකු දෙයක් නැහැ.මොකද්ද බං ඔවගේ වාසිය
Government job ekakata yanna neIesl arang puk gahannda
Owa wadak naha dubai wala job karanawa nam

Man karala nam iwarai bn. SLTC එකේ අවුරදු දෙකක් අදින්න ඕනි. එකේ සතියෙ දවස්වල online lectures. රෑ 6න් 7න් පස්සෙ තියෙන්නෙ. සති අන්තෙ යන්න ඕනි lab, practical වලට එහටම. ඔව් යන batch එකත් කරන්න තියෙන්නෙ. Diploma එකත් almost 4 years වගෙ කරලා අතන ආය අවුරුදු දෙකක් කරන අය අඩුයි බං. මං මේ බැලුවෙ iesl ගන්න පුළුවන් path එක කොහොමද කියල. ඕව්වගෙ regulations කාලෙන් කාලෙට වෙනස් වෙනව නෙ. දැන් IESL Exam නෑ.
Eyala kiyna widiyta degree eka thiyena ayata IESL exam ekak tynwa Associate membership eka ganna. kalin wage IESL exam na
------ Post added on Mar 13, 2026 at 2:36 PM
owa karala wadak nahaGovernment job ekakata yanna ne![]()