පට්ට අඩුකුලේ ලුක්ස් තියෙන්නෙ අලුත් වාහන වලට. කොච්චර පරන උනත් ඒ කාලේ වාහනයක තීබ්බ පෙනුම දැන් ණෑ. උබලා වාහනය් ගන්න අවශ්‍යතාව තියේනම් මොකක්ද මේ මිලට ගන්නෙ.? එහෙම නැත්නම් ලක්ශ 60 කට වගේ වාහනයක් අරන් 40 ආයෝජනයක් කරලා තව ටික කාලයක් බලනවද?
එහෙම නම් ලක්ශ 60කට වගේ ගන්නෙ මොකක්ද? මටනම් හිතෙනවා පරන වාහන තව මිල බහී කියලා. අලුත් ඒවා ගන්න හිතෙන්නෙ නෑ සිරාවට
එහෙම නම් ලක්ශ 60කට වගේ ගන්නෙ මොකක්ද? මටනම් හිතෙනවා පරන වාහන තව මිල බහී කියලා. අලුත් ඒවා ගන්න හිතෙන්නෙ නෑ සිරාවට